ඔක්කොමත් හරි මට එපාම වෙලා ඉන්නේ මේ කෑම කැවිල්ල.............![]()

ow නෙහ්.....කකුල් අමාරුව හැදෙනවා නෙහ්....

ප්‍රශ්නේ පැහැදිලිව අසන්න![]()
දවල්ට කෑම කන්න යකෝ...
දැන් තේරුනාද දන්නේ නෑ...

ලියනවා වස් කයියක් බද යන්න හත් වේලක්එයාට බනින්නේ නැහැ හරිය.....
මේක මාර වැඩක් නේ යකෝ
නැහැ මොකුත් නැහැ..ආ...මොකුත් තියේනවා..අක්කට මොකුත් කියන්නේ නැහැ හරිය....වෙඩි තියනවා...ඔව්
![]()
ow නෙහ්.....කකුල් අමාරුව හැදෙනවා නෙහ්....
![]()

මෑන් හැටන් පිස් මාකට් එකේ කෑම ගිනි ගණන් ඌයි![]()

දවල්ට කෑම කන්න යකෝ...
දැන් තේරුනාද දන්නේ නෑ...
ඕවා නෙමේ බොල..ඕවගෙන් කෑවම පඩිය ඉවරයිනේ...
ටිකක් තේරුම් ගන්න සහෝ..හැමෝටම ඔයාට වගේ සල්ලි නෑ...![]()
ඒක වෙජිටේරියන්. 
කව්ද බං ඒකෙන් කන්නේ..ස්පෙෂල් සීන් එකකට වගේ අවුලක් නෑ...
හැමදාම කන්න සල්ලි නෑ ඉතින්....![]()

ඒක තමා යකෝව් පැහැදිලිව අහපං කීවේ. NSB එක ඉස්සරහා තියෙනවා නෙලුම් කොලය කියලා එකක්. ඒකට පලයං. ඩුප්ලිකේශන් එකේ කඩ නෑ. ගාලු පාරේ තමා දිගටම තියෙන්නේ. මගේ නම් ප්‍රියතම ඉන්දු සිලෝන් එක.ඒක වෙජිටේරියන්.
![]()
තෝ කොතනෙයි ඉන්නේ?
අද කිඹුල් තඩියා කොහේ මකබෑවිලාද?![]()

මස්සිනේ.......්Awasana bojana.sangrahaya 25 wenida...26.waren malwadamakui lemon puff ui aran![]()

පල පල යන්න අනාත සැවුළා...........Ada.biwwa nam kimbulata.wage car.eke nidiyanna.thamai.wenne![]()

ලියනවා වස් කයියක් බද යන්න හත් වේලක්

කකුල් වලින්ද කවන්නේ?![]()

දන්නෙත් නැහැ..එනවා මෙතනමේ ඉන්නවද පාඩුවේ.....^මෙය මුදල් නොගෙවා ප්‍රචාරනය කරන ලදී.

හපෝ...දුර වැඩි බං...මම ඉන්නේ සබ්වේ එක හරියේ...![]()
මස්සිනේ.......්
නො*ක ඉන්නව ද?????
පල පල යන්න අනාත සැවුළා...........![]()
[FONT="]අපි හැගුම් වලට ඉඩ දි මොහොතක්[/FONT][FONT="], [/FONT][FONT="]ඉඩ ලබා ගනිමු තරමින් වියතක්............
[/FONT][FONT="]අඹ ගස් යට මල් හැලිලා[/FONT][FONT="]තිබුණ ඒ දවසේ[/FONT][FONT="], [/FONT][FONT="]අම්මා නැති මට කිරි අම්මා වී[/FONT][FONT="]සිටි අක්කා ගේ නෙත් වහලා[/FONT][FONT="], [/FONT][FONT="]අපි ඈතට ඈතට[/FONT][FONT="]පා නැගූ අයුරු කොතරම් සොදුරුද[/FONT][FONT="]? [/FONT][FONT="]අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ[/FONT][FONT="]ක[/FONT][FONT="],[/FONT][FONT="]බක් මී මලේ[/FONT][FONT="]බඹරු නටන මොහොතක[/FONT][FONT="], [/FONT][FONT="]දිනෙක හුරු බැස යන වෙලාවක[/FONT][FONT="], [/FONT][FONT="]හද පායාලා[/FONT][FONT="]තිබුන ඉසව්වක[/FONT][FONT="], [/FONT][FONT="]මගේ[/FONT][FONT="]හෙවනැල්ල වගේ[/FONT][FONT="]ඔබ මගේ ළගින් සිටි හැටි..........!!!! ඔබ මගේ[/FONT][FONT="]හිත ගාව දග කලා[/FONT][FONT="]. [/FONT][FONT="]කුරුල්ලන්ට ගි ගයන්න[/FONT][FONT="]මට කියා දුන්න ඔබ[/FONT][FONT="], [/FONT][FONT="]මගෙ හද ඔබ ළග[/FONT][FONT="]කියල කිව්වේ[/FONT][FONT="], [/FONT][FONT="]මගේ මනෝ මන්දීරේ[/FONT][FONT="], [/FONT][FONT="]පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ මදු රස වෑහෙනා ආදර නැකත[/FONT][FONT="]ගැන[/FONT][FONT="]හීන හතක්[/FONT][FONT="]මගේ හද තුල මවලා.හිනැහෙන්න රෝමියෝ මමයි[/FONT][FONT="]කියල මම හිතුවේ ඒ මොහොතෙදී.........!!! නමුත්[/FONT][FONT="], [/FONT][FONT="]හෝපලු වන පෙත කම්පිත කරවන[/FONT][FONT="]තරම් හදේ සුසුමක් රදවලා[/FONT][FONT="], [/FONT][FONT="]පෙම්බර මධූ මගේ[/FONT][FONT="]ඔබ මගෙන් වෙන් ව ගියේ[/FONT][FONT="], [/FONT][FONT="]තනි තරුවේ-ඔබත් ඔහොම ඔතැන ඉන්න[/FONT][FONT="]කියලවත් නෙවෙයි.[/FONT][FONT="]ඔබෙ දෙතොලග සිනහා[/FONT][FONT="]සදට අහස ආදරේ දෝ[/FONT][FONT="]කියල අහද්දිත් අපේ[/FONT][FONT="]ප්‍රේම පරාදීසේ[/FONT][FONT="]මැකිල ගිය හැටි............අහිමි වුණත් නුඹ ළදේ-මට අඩන්න අවසර නෑ[/FONT][FONT="]කියල මම දන්නවා.[/FONT][FONT="]තරු අත් අකුරින්[/FONT][FONT="]ඔබට ලියා එව්ව හීන[/FONT][FONT="]තොටුපල අයිනේ[/FONT][FONT="]බිදෙන දිය රැල්ලක් වගේ බිදිල ගිය හැටි......!!!!ඉතින්[/FONT][FONT="]තනි වෙන්නට මගේ ලොවේ[/FONT][FONT="]මට ඉඩ දීල[/FONT][FONT="], [/FONT][FONT="]කණ කැස්බෑ නෙත බලා ඉදිනවා[/FONT][FONT="]වගේ ඔබ ගැන පැතුම් පතන්නට මට ඉඩදීල ඔබ[/FONT][FONT="]කුරුල්ලන්ට ගී ගයන්න[/FONT][FONT="]ගියත්[/FONT][FONT="], [/FONT][FONT="]එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට - අදයි අවසන් දවස[/FONT][FONT="]කියන්නට තරම් මම බොළද වෙන්නේ නෑ........[/FONT][FONT="]
[/FONT]
[FONT="]සද හිරු තරු මැද පොකුරු ගැහී යන[/FONT][FONT="]සලෝලයිඩ් ලෝකයක් නොවන මේ ජීවිතේ[/FONT][FONT="], [/FONT][FONT="]සිහිල් සුලං රැල්ලේ[/FONT][FONT="]පාවෙලා යන්න[/FONT][FONT="], [/FONT][FONT="]මම ඉඩ දෙන්නේ නෑ........[/FONT][FONT="]දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ[/FONT][FONT="]වගේ මේ පොළවේ මිනිස්සුන් ගේ දෙනෙතින්[/FONT][FONT="]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT="]පිසදා දාන්න කෙනෙක් නැති නිසා ම[/FONT][FONT="], [/FONT][FONT="]මෝහෙන් මුලා වෙලා[/FONT][FONT="]ඉන්නේ නැතුව මම යනවා[/FONT][FONT="]අපි ඔක්කොම රජවරු[/FONT][FONT="]වෙන දිනයක් ගැන වෙහෙසෙන්න. ඒක[/FONT][FONT="]මියුරු කල්පනා[/FONT][FONT="]වක් නොවුණත් මම දන්නවා[/FONT][FONT="]නංගියේ-මල්ලියේ[/FONT][FONT="],[/FONT][FONT="]රූකඩ මඩු යාග පොලේ[/FONT][FONT="]වගේ අපට බහුරූ කෝලම් පෙන්නන උන්ට[/FONT][FONT="]සගවා ගනු මැන ඔබෙ රුව[/FONT][FONT="]කියල අභියෝග කරන්න.නීල නුවන් යුගින් බලන්[/FONT][FONT="]කිව්වට මීනලට එහෙම බලන්න බැරි බව මම දන්නවා.[/FONT][FONT="]මාලනියේ[/FONT][FONT="]නුඹලා කී දාහක් මේ[/FONT][FONT="]ගොළු මූදේ මුතු ඇටේ[/FONT][FONT="]මත දුක් විදිනවද[/FONT][FONT="]? [/FONT][FONT="]හත් වලල්ල කන්ද කපා[/FONT][FONT="]එන වෙලාවක[/FONT][FONT="], [/FONT][FONT="]සෝක සැනසුම් වේදනාවන්[/FONT][FONT="]තුරන් කරලා දාන්න[/FONT][FONT="], [/FONT][FONT="]හිත මිතුරු සුලග- ළග එන වැහි වලාවට කියන්[/FONT][FONT="]පුලුවන් තරම් වහින්නට කියලා.[/FONT][FONT="]උදා ලා හිරු[/FONT][FONT="]වගේ[/FONT][FONT="]අදුර බිදින්ට රැයක් දවාලූ[/FONT][FONT="]කාලය ඇවිල්ලා...........[/FONT][FONT="]වැවකට මුලයි දාසෙන් ලා බිහි වීම[/FONT][FONT="]දුකකට මුලයි බුදදස් ලා නොලැබීම[/FONT][FONT="]සාගතයට මුලයි දහඩිය නොසැලීම[/FONT][FONT="]පැරකුම්බා දවස සිහලුන් නැතිවීම[/FONT]
05/12/2014 දින රාත්‍රී 7.30ට ජාලගත වන “සසල හද විල් තෙර“ ගැන හැදින්වීමකි!!!!

වචන නැහැ අයියේ..ලිස්ට් එකම ගැලපුවා නෙහ්.....නියමයි ආ...............
මාත් හොයා ගත්තා ගොඩක්................නියමෙට කරමු........
මස්සිනේ.......්
නො*ක ඉන්නව ද?????![]()
ඔව් එහෙම තමාලු ඉන්නේ මේ දවස් වල...... 
මම පුදුම වෙන්නේ නැ සහෝ......පොඩ්ඩක් මල පන්නන්නද?
![]()