EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයාට ඉතින් තියෙන්නේ මගේ අඬවැඩියාවනේ..මම එන්නේ නැතුව හිටියම ඉවරනේ ආපහු...:(

    :angry: මේ මොන පුන්ඩවාලයක්ද යෝදියේ.....?? :angry: ආස්මි කිව්වේ බොට නෙවේ..... අර ආස්මි කියන මෙලෝ රහක් නැති පරඩැලට....... :yes: :angry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :angry: මේ මොන පුන්ඩවාලයක්ද යෝදියේ.....?? :angry: ආස්මි කිව්වේ බොට නෙවේ..... අර ආස්මි කියන මෙලෝ රහක් නැති පරඩැලට....... :yes: :angry:

    ආස්මි කිව්වේ ආස්මිට නෙවෙයි නම් ආස්මිට ද?
    ආස්මිට නෙවෙයි නම් ආස්මිටමද?
    :oo::oo::oo::baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආස්මි කිව්වේ ආස්මිට නෙවෙයි නම් ආස්මිට ද?
    ආස්මිට නෙවෙයි නම් ආස්මිටමද?
    :oo::oo::oo::baffled::baffled::baffled:

    1629_2a40.jpeg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කොල්ලුපිටිය කියන්නේ හැම දේකින්ම සර්ව සම්පූර්ණ නගරයක්... :yes:
    කන්න හොඳ කඩයක් කියපන්කො ඔය හරියේ....:rolleyes: මම කිව්වේ උඹලගේ ඔෆිස් එකට ළඟ...:yes:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :oo: නරකද අපි එකතු කරලා..... පොත් ටික ගිහින්ම දුන්නොත්.....?? :rolleyes:

    ඔව් එහෙමත් හොදයි....එත් හෙට උත්සවය නෙහ්...පස්සේ එහෙනම් දෙන්න...
    මන් ඔය ගැන ආයෙම කතා නොකරමි....ඊයේ හුස්ම ගන්නත් අමතක උනා එක්කෙනෙක් ගෙන් අහගෙන....:sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මළ ගෙදරද? ඔයා නැතිව පාළුයි අයියේ....:sorry::sorry:

    නෑ නංගි තාම අපේ ගෙදර ඉන්නේ..... අක්කට නිවාඩු approve වෙලා නෑ.......... එක දවසයි නිවාඩු දීලා තියෙන්නේ......... ඉතින් හෙට මළගෙදර අවසන් කටයුතු නිසා ඒ නිවාඩුව හෙට අරගෙන අද හවසම යන්නයි ඉන්නේ අක්කා ගෙදර ආවට පස්සේ..........

    මමයි දුවයි විතරයි ගෙදර.......... :oo::baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    කන්න හොඳ කඩයක් කියපන්කො ඔය හරියේ....:rolleyes: මම කිව්වේ උඹලගේ ඔෆිස් එකට ළඟ...:yes:
    මෑන් හැටන් පිස් මාකට් එකේ කෑම ගිනි ගණන් ඌයි:angry::angry::angry::angry::angry:
    :oo: නරකද අපි එකතු කරලා..... පොත් ටික ගිහින්ම දුන්නොත්.....?? :rolleyes:
    එකතු කරලා පොත් ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි:angry::angry::angry::angry::angry::angry::angry:
    වැළලිය ගොන් තකයා!

    මොකෑ බොල බොන්ඩියේ?:frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නෑ නංගි තාම අපේ ගෙදර ඉන්නේ..... අක්කට නිවාඩු approve වෙලා නෑ.......... එක දවසයි නිවාඩු දීලා තියෙන්නේ......... ඉතින් හෙට මළගෙදර අවසන් කටයුතු නිසා ඒ නිවාඩුව හෙට අරගෙන අද හවසම යන්නයි ඉන්නේ අක්කා ගෙදර ආවට පස්සේ..........

    මමයි දුවයි විතරයි ගෙදර.......... :oo::baffled:

    අෆ්ෆා එහෙනම් හොද ගණන් ඇති නෙහ්....බත් කවන්න නාවන්න නලවන්න සෙල්ලම් කරන්න.....:sorry::sorry: එලස්......
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එකතු කරලා පොත් ගන්න වෙන්නේ ලබන අවුරුද්දේ තමයි:angry::angry::angry::angry::angry::angry::angry:
    වැළලිය ගොන් තකයා!
    :shocked::shocked::shocked: එයාට බනින්නේ නැහැ හරිය..... :angry::angry:
    මොකෑ බොල බොන්ඩියේ?:frown::frown::frown::frown::frown::frown::frown::frown:

    නැහැ මොකුත් නැහැ..ආ...මොකුත් තියේනවා..අක්කට මොකුත් කියන්නේ නැහැ හරිය....:eek::eek: වෙඩි තියනවා...ඔව් :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆා එහෙනම් හොද ගණන් ඇති නෙහ්....බත් කවන්න නාවන්න නලවන්න සෙල්ලම් කරන්න.....:sorry::sorry: එලස්......

    ඔක්කොමත් හරි මට එපාම වෙලා ඉන්නේ මේ කෑම කැවිල්ල............. :baffled: