EK Married Club-11

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත් ඉලව්වේ පෙරේරෝ ඕක එහෙම්පිටින් quote කරන්න එපෝ...:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ....:shocked:

    වෙලාව නැවතුනා වගේ වුනා... කියන්න දෙයක් නොදනී...
    තව එකක් ඕනද?
    http://www.elakiri.com/forum/showpost.php?p=13897728&postcount=1183

    [FONT=&quot]නැවතී මෙතෙකින් ම, තව දුරටත් ඇය ට පැණයක් නොවී ම, අන්සතු උයනක ඇය හිනැහෙන යුරු බලා සැනසෙන බුද්ධාංකුර පෙම්වතෙකු ගේ මේ ආත්මයට දැනෙන හඩ අසන්න..................[/FONT]
    [FONT=&quot]මිතුරනි, අඩ අදුරු මොහොතක, සීතල රාත්‍රියක, ඔබේ අතීතානුස්මරණය කරමින් මේ ගීතය අසන්න........[/FONT]
    [FONT=&quot]ඔබ නොහැඩුවොත් ඔබ මිනිසෙකු නොවේ............!!!!!!!!!!!!![/FONT]

    ඔය අපි මුල් දවස් වල කරපු සත් කාර්යයක්.........
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕකට බොහොම තැන්කු. ඕක කියවලා ගීතයට සවන් දෙනකොට ගීතයේ පරිසමාප්ත අර්තයෙන්ම රස විදින්න පුළුවන්.( ඔබට දැනෙන ආකාරය)
    මම ආසම් ගීතයක් නිතරම ගේ අහන.
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රේඩියෝ කේස් එකක් වගේ පේනවා...මම ඉල්ලපු සින්දු දෙකෙන් එකක් හරි නොදුන්නොත්....:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයා තාම එයාට ආදරෙයිද????
    ආහ්...
    ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
    ඔය කතාවේ තව කොටසක් තියනවා.....
    ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
    නමුත් ඇයත් මට අහිමි වූවා......

    නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........

    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට කියන්න ඕන මොකක්ද කියලා වත් හිතාගන්න බැහැ කිබුළා අයියේ :sorry::sorry:
    එහෙනම් නිහඩ ව ම ඉන්න....
    සමහර අවස්ථාවල දී නිහඩතාවය තරම් හොද පිළිතුරක්-සම්භාෂණයක් මේ ලෝකේ නෑ......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියෝ කේස් එකක් වගේ පේනවා...මම ඉල්ලපු සින්දු දෙකෙන් එකක් හරි නොදුන්නොත්....:angry:
    ඉංගිරිසි සිදු දෙන්න බෑ කිකිළියේ.....:angry:
    හෙළ සුභාවිත ගීත ඉල්ලපිය.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ආහ්...
    ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
    ඔය කතාවේ තව කොටසක් තියනවා.....
    ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
    නමුත් ඇයත් මට අහිමි වූවා......

    නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........

    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-

    ඔය තියෙන්නේ උත්තරේ ගීත වලිනම අර්ත දක්වලා
    :yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉංගිරිසි සිදු දෙන්න බෑ කිකිළියේ.....:angry:
    හෙළ සුභාවිත ගීත ඉල්ලපිය.......

    එහෙනන් වෙනදට දෙන්නේ...අපි ඉල්ලුවම තමයි බැරි.:(..හරි එහෙනන් නිරන්ජලා සරෝජිනි/ වික්ටර් රත්නායක ශූරීන් ගායනා කරන "සමුගන්නට අවසරයි" දෙන්න...:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ්...
    ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
    ඔය කතාවේ තව කොටසක් තියනවා.....
    ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
    නමුත් ඇයත් මට අහිමි වූවා......

    නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........

    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-

    අනිත් එක මං ඉස්සරම කියෙව්වා...:yes:

    ඒත් දුක හිති හිතී.. ඒවා ආයි ආයි අවුස්සන්නේ ඇයි?:confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-
    මේ සින්දුව මොකද්ද කිඹුලයියේ...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    -රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
    උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-
    මේ සින්දුව මොකද්ද කිඹුලයියේ...

    :D:D:D මෙයලටද රේඩියෝ අහන්න එන්න කියන්නේ :D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙනන් වෙනදට දෙන්නේ...අපි ඉල්ලුවම තමයි බැරි.:(..හරි එහෙනන් නිරන්ජලා සරෝජිනි/ වික්ටර් රත්නායක ශූරීන් ගායනා කරන "සමුගන්නට අවසරයි" දෙන්න...:D
    මේ සිකුරාදාට විල්තෙර අහන්න..............:baffled: