තව එකක් ඕනද?කිඹුලයියේ....
වෙලාව නැවතුනා වගේ වුනා... කියන්න දෙයක් නොදනී...
[FONT="]නැවතී මෙතෙකින් ම, තව දුරටත් ඇය ට පැණයක් නොවී ම, අන්සතු උයනක ඇය හිනැහෙන යුරු බලා සැනසෙන බුද්ධාංකුර පෙම්වතෙකු ගේ මේ ආත්මයට දැනෙන හඩ අසන්න..................[/FONT]
[FONT="]මිතුරනි, අඩ අදුරු මොහොතක, සීතල රාත්රියක, ඔබේ අතීතානුස්මරණය කරමින් මේ ගීතය අසන්න........[/FONT]
[FONT="]ඔබ නොහැඩුවොත් ඔබ මිනිසෙකු නොවේ............!!!!!!!!!!!!![/FONT]
ඒක නේන්නම් කිව්වේ
උඹ වෙජිටේරියන් ද?
එනවා මෙතන කිව්වේ කොතනද?![]()
තව එකක් ඕනද?
http://www.elakiri.com/forum/showpost.php?p=13897728&postcount=1183
ඔය අපි මුල් දවස් වල කරපු සත් කාර්යයක්.........
හත් ඉලව්වේ පෙරේරෝ ඕක එහෙම්පිටින් quote කරන්න එපෝ...![]()

ආහ්...ඔයා තාම එයාට ආදරෙයිද????
එහෙනම් නිහඩ ව ම ඉන්න....මට කියන්න ඕන මොකක්ද කියලා වත් හිතාගන්න බැහැ කිබුළා අයියේ
ඉංගිරිසි සිදු දෙන්න බෑ කිකිළියේ.....රේඩියෝ කේස් එකක් වගේ පේනවා...මම ඉල්ලපු සින්දු දෙකෙන් එකක් හරි නොදුන්නොත්....![]()

ආහ්...
ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
ඔය කතාවේ තව කොටසක් තියනවා.....
ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
නමුත් ඇයත් මට අහිමි වූවා......
නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........
-රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-

ඉංගිරිසි සිදු දෙන්න බෑ කිකිළියේ.....
හෙළ සුභාවිත ගීත ඉල්ලපිය.......
..හරි එහෙනන් නිරන්ජලා සරෝජිනි/ වික්ටර් රත්නායක ශූරීන් ගායනා කරන "සමුගන්නට අවසරයි" දෙන්න...
ඉංගිරිසි සිදු දෙන්න බෑ කිකිළියේ.....
හෙළ සුභාවිත ගීත ඉල්ලපිය.......


ආහ්...
ඒකට මට උත්තරයක් දෙන්න බෑ හරියට ම......
ඔය කතාවේ තව කොටසක් තියනවා.....
ඔය දුකින් ගොඩ එන්න මට උදව් කරපු මාව ගොඩ ගනිපු තරුණිය සමග මම ආලෙන් බැදුණා....
නමුත් ඇයත් මට අහිමි වූවා......
නොලද ආලය යනු හදවත මස පලා, ආත්මයේ ඉම කෙළවර ඇනී නොයෙක් විට රිදුම් දෙන කටුවක් බදු සොදුරු-අදුරු අත්දැකීමකි..........
-රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-


-රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා
උහුලනු බැරි තැන උණු කදුළු ම වගුරුවනා...............-
මේ සින්දුව මොකද්ද කිඹුලයියේ...


මෙයලටද රේඩියෝ අහන්න එන්න කියන්නේ 

මේ සිකුරාදාට විල්තෙර අහන්න..............එහෙනන් වෙනදට දෙන්නේ...අපි ඉල්ලුවම තමයි බැරි...හරි එහෙනන් නිරන්ජලා සරෝජිනි/ වික්ටර් රත්නායක ශූරීන් ගායනා කරන "සමුගන්නට අවසරයි" දෙන්න...
![]()
