EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :sorry::sorry:

    :yes::yes::yes: ඔව් ඇත්ත

    ඉතින් මට ඒක පාරටම හිතුනේ ඒක...ගොඩක් අය බැදලා හිටියට ජීවිතේට කලින් ආපු අයට තාම ආදරෙයි....:yes::yes:


    1 ත් නැ 2 ත් නැ...:sorry::sorry:

    :confused::confused:

    සරලයි.

    slioph.jpg
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    1000% එකඟයි.....:yes::yes:

    "නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා..
    සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා...
    එදා රෑ ගං ඉවුර අසබඬ...සුපුන් සඳ පායන වෙලාවක..
    කථා කී හැටි මතක් වෙන කොට.. දුක් දැනෙයි පවතින අපායක...//"

    ශාරීරිකව මියයාමට වඩා මානසිකව මියයාම ඉතා වේදනාකාරීය,මක් නිසාද යත් ශාරීරිකව ඔබ මිය යන්නේ එක වරක් වුවද,මනසින් මියයාමෙදී ඔබ සිය දහස් වරක් නොව නොගිනිය හැකි තරම් මැරි මැරී උපදින බැවිනි.
    එම ආත්මීය වේදනාව කිසිදු කායික වේදනාවකට සමකළ නොහැක්කේමය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එහෙනම් මේකෙන් දෙන්නයි එන්නේ කිව්වේ මොකද.....:angry::angry:

    :angry::angry:

    chamali2009 51
    shenic 23
    thanujaka 22
    KPZ 18
    Malitharox 17
    maxboysl 17
    *danushka* 16
    waligamaya 9
    dmtx 8
    Sun_Boy 7
    machan :D 6
    janakaaj 4
    dath kimbula 4
    ilanganthilaka 2
    Dinushasankalpa 2
    asanka04024 1
    IveyStyle 1
    кσяη ησρє 1
    dinuka rukshan 1
    222ranga 1
    පැටියා 1
    kterulz 1
    asylum 1

    2යි :angry::angry::angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :angry::angry:

    chamali2009 51
    shenic 23
    thanujaka 22
    KPZ 18
    Malitharox 17
    maxboysl 17
    *danushka* 16
    waligamaya 9
    dmtx 8
    Sun_Boy 7
    machan :D 6
    janakaaj 4
    dath kimbula 4
    ilanganthilaka 2
    Dinushasankalpa 2
    asanka04024 1
    IveyStyle 1
    кσяη ησρє 1
    dinuka rukshan 1
    222ranga 1
    පැටියා 1
    kterulz 1
    asylum 1

    2යි :angry::angry::angry:

    පෝස්ට් කවුන්ට් දාන්නම රිදිලා...:rofl: ඒ කියන්නේ රේඩියෝ අහන උන් සේරම ඕකේ පෝස්ට් දාන්න ඕනෙද..:rolleyes: අනික ඔය එක දවසක් විතරයි නේ..:baffled: තව දෙන්නෙක් ඔතනින් හයිලයිට් වෙන්න ඕනේ...:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පෝස්ට් කවුන්ට් දාන්නම රිදිලා...:rofl:
    :D
    ඒ කියන්නේ රේඩියෝ අහන උන් සේරම ඕකේ පෝස්ට් දාන්න ඕනෙද..:rolleyes:
    :angry::angry:ඔව්
    අනික ඔය එක දවසක් විතරයි නේ..:baffled:
    උබ ඉන්න දවසක් බොහොම අමරුවෙම් හොයාගත්තේ
    තව දෙන්නෙක් ඔතනින් හයිලයිට් වෙන්න ඕනේ...:yes:
    :confused:

    :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇය මට මුලින් ම මුණ ගැසුනේ මා උසස්පෙළ සදහා සූදානම් වන මාගේ භද්‍ර යෞවනයේ පසුවන අවධියේදිය. ඇය අක්බමරු කෙස් කළඹකින් හෙබි, වරක් දුටුවකු ගේ හදෙහි ඉම දක්වා විනිවිද ගොස් තැන්පත් වන තරම් වූ අකාස්මික තුගු නෙත් සගලකින් හෙබි, නිතොරව ම සිහින් හසරැල්ලකින් මුව පොබයාගෙන සිටි පියකරු වූ යෞවනියකි. ඒ වන විට ද මා ප්‍රේම තාපයකින් වෙළෙවිව පසුවූයෙමි. ඒ පෙම අවසන් වූයේ, අවාසනාවන්ත ලෙස දේශපාලනමය හේතු මතය.

    :shocked: දේශපාලනමය හේතු මත ලව් එකක් ඉවර උනා ඈහුවමයි........ :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :shocked: දේශපාලනමය හේතු මත ලව් එකක් ඉවර උනා ඈහුවමයි........ :baffled:

    අයි යකෝ දුම්න්ද අන්ර්කෙලි ලව් එක
    එව්ව්වනේ ලව් මෙව්වා මොනාද

    :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ

    උඹත් පුදුම චීත්තයක් බං..:rofl::rofl: ත්‍රෙඩ් එකට යන එන උන් බලනවා විතරයි..රේඩියෝ ඇහිල්ලක් නෑ..:baffled: ඒ වුනාට සින්දු ගැන දෙන්නේ බහුශ්‍රැත ටෝක්..(කොපි පේස්ට්)..:P දැන් රිදිලා මාරු කියවයි...:cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උඹත් පුදුම චීත්තයක් බං..:rofl::rofl: ත්‍රෙඩ් එකට යන එන උන් බලනවා විතරයි..රේඩියෝ ඇහිල්ලක් නෑ..:baffled: ඒ වුනාට සින්දු ගැන දෙන්නේ බහුශ්‍රැත ටෝක්..(කොපි පේස්ට්)..:P දැන් රිදිලා මාරු කියවයි...:cool:

    මම රේඩියෝ අහනව බන්
    මම එකක් කරත් එක්ක
    උබත් වරෙන් ඉරිදට
    අහන්න.

    එන උන්ගේ නම් කිව්ව්වේ නැහැ කියලා මරෙන්න් හදන්නේ තොපිනේ. අනේ මගේ නම කිවුවේ නැහැ. මම තරහයි කියා කියා

    කොපි පේස්ට් කරන්නෙත් නැහැ බන්. කොහෙද කොපි පේස්ට් කරලා තියෙන්නේ
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම රේඩියෝ අහනව බන්
    මම එකක් කරත් එක්ක
    උබත් වරෙන් ඉරිදට
    අහන්න.

    අහ්..උඹ ඉරිදට කරනවද..බලමු බලමු..නිවාඩු දවසනේ..එක එක දිහාස් වල යැවෙනවා බං එදාට...:sorry:


    එන උන්ගේ නම් කිව්ව්වේ නැහැ කියලා මරෙන්න් හදන්නේ තොපිනේ. අනේ මගේ නම කිවුවේ නැහැ. මම තරහයි කියා කියා

    එහෙම එකක් නෑ..බං..සමහර දවස් වලට කිඹුලා අයියගේ රේඩියෝ එක අහනවා විතරයි..පෝස්ට් දාන්නේ නෑ...:yes::yes:

    කොපි පේස්ට් කරන්නෙත් නැහැ බන්. කොහෙද කොපි පේස්ට් කරලා තියෙන්නේ

    විහිලුවට බං කිව්වේ...:D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම රේඩියෝ අහනව බන්
    මම එකක් කරත් එක්ක
    උබත් වරෙන් ඉරිදට
    අහන්න.

    අහ්..උඹ ඉරිදට කරනවද..බලමු බලමු..නිවාඩු දවසනේ..එක එක දිහාස් වල යැවෙනවා බං එදාට...:sorry:


    එන උන්ගේ නම් කිව්ව්වේ නැහැ කියලා මරෙන්න් හදන්නේ තොපිනේ. අනේ මගේ නම කිවුවේ නැහැ. මම තරහයි කියා කියා

    එහෙම එකක් නෑ..බං..සමහර දවස් වලට කිඹුලා අයියගේ රේඩියෝ එක අහනවා විතරයි..පෝස්ට් දාන්නේ නෑ...:yes::yes:

    කොපි පේස්ට් කරන්නෙත් නැහැ බන්. කොහෙද කොපි පේස්ට් කරලා තියෙන්නේ



    විහිලුවට බං කිව්වේ...:D:D

    මන් දැකලා තියනවා උන ඒනවා. උබ එන්නේ මේකටයි එකටයි විතරයි නේද. වෙන් කිසි එකක මම දැකලා නැහැ. උබ බම්ප් එකක් වත් දන්වා