EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බිරිඳ ඔබේ මම....

මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

mama liwwa ekak..:)
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පෙන්නපන් වටේ උන්ටත් අඩගහල සද්දන්ත මාලු බෝට්ටුව කියල...:rofl::P


    ඔය මගේ සී ලයිෆ් එකේ පලවෙනි නැව....:yes::yes:

    1.එතකොට බං අර උඩ පේන වලාකුළු ටික??
    2.නැව මුහුද මැද්දේ නවත්තපු වෙලාවක උඹ බැහැල ගත්තු ෆොටෝ එකක්ද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1.එතකොට බං අර උඩ පේන වලාකුළු ටික??
    2.නැව මුහුද මැද්දේ නවත්තපු වෙලාවක උඹ බැහැල ගත්තු ෆොටෝ එකක්ද?

    :yes:පීනලා ගිහින් අරන් තියෙන්නේ...:cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    mama liwwa ekak..:)

    :cool::cool: අශ්මි අක්කේ ඔයා??? ෂා මරුනේ;););):D:love:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    mama liwwa ekak..:)

    shaaa e miniha nam pita yana ekak ne loweth:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    mama liwwa ekak..:)
    Oya handapane giya siddiya danan hitiye nahane:confused:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :P danimi, ethumiya mata pawasa atha :P
    :cool:
    1.එතකොට බං අර උඩ පේන වලාකුළු ටික??
    2.නැව මුහුද මැද්දේ නවත්තපු වෙලාවක උඹ බැහැල ගත්තු ෆොටෝ එකක්ද?
    ඕක photographer කෙනෙක් ගත්තු එකක් :oo:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    mama iye kiwwe mokadda? :rolleyes: katawath wadipura gotta allimen walakinna

    මළා ජබුක්!!!!!!!!!!!!!!!!
    විහිළුවක් කලේ බොළ....හයියු....එත් කතාව නම් ඇත්ත.....:yes::yes::love::love: ඔයාගේ කටේ bit කොඉන් එකක් ඔබන්න වටිනවා...:cool::cool::cool: