අපි පැරණි අඹ යහලුවෝය පූවෝhama ekatama pana pana dennathuwa inna

අපි පැරණි අඹ යහලුවෝය පූවෝhama ekatama pana pana dennathuwa inna

ai ban ara kavi liyanna section ekak ma thiyenneara kibula kiwwa wage kavi maduwak open karapallako.....ubala hoda bullets ne

hama ekatama pana pana dennathuwa inna

නගුටෙන් උස්සා ගසමි පොලවේ...

අපි පැරණි අඹ යහලුවෝය පූවෝ![]()





පෙන්නපන් වටේ උන්ටත් අඩගහල සද්දන්ත මාලු බෝට්ටුව කියල...
…
ඔය මගේ සී ලයිෆ් එකේ පලවෙනි නැව....![]()
danimi, ethumiya mata pawasa atha
![]()

දනිමි නම් අහන්නේ.....



mama iye kiwwe mokadda?මගේ අතිජාත අඹ යහළුවාට තා මෙලෙස අපහාස කරන්නේ කීම????නගුටෙන් උස්සා ගසමි පොලවේ...
![]()
katawath wadipura gotta allimen walakinnaai ban ara kavi liyanna section ekak ma thiyenne![]()
1.එතකොට බං අර උඩ පේන වලාකුළු ටික??
2.නැව මුහුද මැද්දේ නවත්තපු වෙලාවක උඹ බැහැල ගත්තු ෆොටෝ එකක්ද?
පීනලා ගිහින් අරන් තියෙන්නේ...
බිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
mama liwwa ekak..![]()

අශ්මි අක්කේ ඔයා??? ෂා මරුනේ




mama iye kiwwe mokadda?katawath wadipura gotta allimen walakinna

බිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
mama liwwa ekak..![]()

Oya handapane giya siddiya danan hitiye nahaneබිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
mama liwwa ekak..![]()

අශ්මි අක්කේ ඔයා??? ෂා මරුනේ
![]()


කවියක් ලියන්න ඕන ඕයි...........
රෙද්ද...........!!!
danimi, ethumiya mata pawasa atha
![]()

ඕක photographer කෙනෙක් ගත්තු එකක්1.එතකොට බං අර උඩ පේන වලාකුළු ටික??
2.නැව මුහුද මැද්දේ නවත්තපු වෙලාවක උඹ බැහැල ගත්තු ෆොටෝ එකක්ද?

shaaa e miniha nam pita yana ekak ne loweth![]()

miniha kiyanna epa eyata...
Oya handapane giya siddiya danan hitiye nahane![]()

mama iye kiwwe mokadda?katawath wadipura gotta allimen walakinna



ඔයාගේ කටේ bit කොඉන් එකක් ඔබන්න වටිනවා...

