EK Married Club-11

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    mama liwwa ekak..:)
    :cool:
    11.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Tnx..නිසදැස් සහ කාව්‍ය එකේ දැම්මා ටික කාලෙකට කලින්..:D:love:
    :D:D එහෙමද මන් දැක්කේ නැහනේ සුදෝ.....:sorry::sorry:
    :cool:

    ඕක photographer කෙනෙක් ගත්තු එකක් :oo:

    මෙයාලට කිවුවට වැඩක් නැහැ...:angry::angry:

    :love::Dminiha kiyanna epa eyata...:(


    Danaganna ahanna epayi..:P

    එහෙමත් එකක්ද????ඇත්තද?:cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බිරිඳ ඔබේ මම....

    මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
    ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
    දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
    මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...

    දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
    මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
    දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
    අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...

    වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
    ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
    ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
    බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...

    mama liwwa ekak..:)

    Photo%2Bon%2B2012-01-01%2Bat%2B17.56%2B%25232.jpg