Net kapa atha....kiyanna de thibbath kimata nohaka

බිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
mama liwwa ekak..![]()
miniha kiyanna epa eyata...
Danaganna ahanna epayi..![]()

මළා ජබුක්!!!!!!!!!!!!!!!!
විහිළුවක් කලේ බොළ....හයියු....එත් කතාව නම් ඇත්ත.....ඔයාගේ කටේ bit කොඉන් එකක් ඔබන්න වටිනවා...
![]()
Ji ji...ye baath sach hay...main bhi unko bathaaya...![]()



Tnx..නිසදැස් සහ කාව්‍ය එකේ දැම්මා ටික කාලෙකට කලින්..![]()

එහෙමද මන් දැක්කේ නැහනේ සුදෝ.....

ඕක photographer කෙනෙක් ගත්තු එකක්![]()


miniha kiyanna epa eyata...
Danaganna ahanna epayi..![]()


Tnx..
ekko mama mokuth kiyanne ne...hitha ridei


එහෙමද මන් දැක්කේ නැහනේ සුදෝ.....
මෙයාලට කිවුවට වැඩක් නැහැ...
එහෙමත් එකක්ද????ඇත්තද?![]()

Asaage naw talks...![]()
තෑන්ක්ස්තමන් දන්න ෆීල්ඩ් එක ගැන විස්තර ඔහොම බෙදාගන්න එක හරිම වටිනවා මල්ලි...![]()

බිරිඳ ඔබේ මම....
මලානික තරු වලින් මංලකුණු අසාගෙන....
ගිරි දුර්ග ,වැට කඩුළු මග දිගේ ගෙවාගෙන...
දුක් කඳුලු සෝසුසුම් හද පුරා දරාගෙන...
මඳක් නැවතී බලන් අප පැමිණි මග දෙපස...
දෙමාපිය අසිරි නොලැබුනත් හිතුමනාපෙට...
මිල මුදල් ,රන් රිදී නැති වුනත් පැතුලෙසට...
දුක සතුට ,යස අයස සමසිතින් දරාගෙන..
අපේ ලොව ගොඩනැගුවෙ හදේ දිරි වඩාගෙන...
වෙහෙස රැඳි ඔබේ මුවකමල සිප සෙනෙහසින්..
ඔබේ රළු දෙ අත් පා පිරිමදිමි මුදු ලෙසින්....
ආදරය මිශ්‍රකර සාදමින් රසබොජුන්...
බිරිඳ වී සිටිමි මම සදාකල් ඔබ ලගින්...
mama liwwa ekak..![]()