EK Married Club-11

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    "හබලක් නැති අපිට නැව් ටෝක් මොකටද??"
    පට්ට ත්‍රෙඩ් ටික අසෝ
    11.gif
    :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ..පූවව මම මාලු බෝට්ටුවක දාලා ඔස්ට්‍රේලියාවට පිටුවහල් කරන්න ඉන්නේ...දැන් 24 ආවම...කජු ටික ගත්තා...පූවව බෝට්ටුවට අත ඇරියා...සිම්පල් ප්ලෑන්...:D

    :shocked: පූවා 24 ඔයාලගේ ගෙදර එනවද....?? අපි සෙට් වෙන්නේ නම් 25 වෙනිදා...... :P කමක් නෑ එහෙනම් 24 ඕකව අර ෆොටෝ එකේ වගේ :-)yes: ඔව් ඔව් අන්න ඒක තමා) තියාගෙන ඉදලා එවන්න..... :D :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    tho mage badata gahanada hadanne ei paara gon bijja???:angry::angry::angry::angry:

    :rofl: දැන් ඔය ක්ලිනික් එකට ඈවිල්ලා ඈව්ල්ලම.... දත් ගලවන්න මාත් දන්නවා මාමේ........ :P

    ඔය මාමට කරගන්න බැරි දත් කේස් එහෙම තියෙනවා නම් මාව කන්ටැක්ට් කරවන්න හොදේ...... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: දැන් ඔය ක්ලිනික් එකට ඈවිල්ලා ඈව්ල්ලම.... දත් ගලවන්න මාත් දන්නවා මාමේ........ :P

    ඔය මාමට කරගන්න බැරි දත් කේස් එහෙම තියෙනවා නම් මාව කන්ටැක්ට් කරවන්න හොදේ...... :yes:

    මේවට කොහෙන්ද අපි හිනා වෙන්නේ...:shocked:

    කඩේට එන මිනිස්සු මුගේ දත් ගලෝගෙන ගියේ ලස්සනට...:rofl: