EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ජබුක්!!!!!!!! :lol::lol::lol:

    :no::no:
    බටර් කන්න වැඩියම කැමති නැහැ....:sorry:
    කිබුල් බනිස් චොකලට් බනිස් තමයි මගේ ආසම.......:dull::rofl::rofl:
    ඔයා හුලන් බිස්කට් (හුලන් විස්කෝතු කියන්න ලැජ්ජ අය කියන්නේ මෙහෙම:rofl:) කන්න කැමති නැද්ද. අපිනම් පොඟවලා කනවා කිරි වල.:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැන්දේ......
    අරක අප්ලෝඩ් කරන්න මීඩියාෆයර් වලට.....
    ඒකෙ එකවුන්ට් එකක් හදල අප් කරන්න...ඩීඑල් ලින්ක් එක දෙන්න...නැත්තං පොඩ්ඩක් හිටු පීඑම් එකක් එවඥ්ඤං.........:nerd:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවුල් වුන අයගේ ජන්ද කා හටද? අවිත් ජන්දය දාන්න

    අන්තර්ජාල ජනමත විමසුම - ජනාධිපතිවරණ සමිකශනයන 2015

    Most Accurate & Detail Analysis (Please click on the below link & cast your votes

    https://www.surveyface.com/study/ජනාධිපතිවරණ-සමිකශනයන-2015-14501.php?l=y
    පවුලගේ චන්දය නම් දන්න තරමින් මාහට.:dull:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා හුලන් බිස්කට් (හුලන් විස්කෝතු කියන්න ලැජ්ජ අය කියන්නේ මෙහෙම:rofl:) කන්න කැමති නැද්ද. අපිනම් පොඟවලා කනවා කිරි වල.:cool:

    නැතුව නැතුව මගෙත් ආසම කෑමක්...ඇයි පොඩි උන්ට දෙන රස්ක්ස්...එකත් මරු කෑම..අපේ පොඩි එකාගේ පැකට් ඒක හොරෙන් මන් කනවා...අයියෝ අහු උනාම අක්කාගෙන් බැනුම් අහනවා...:lol::lol:
    නැන්දේ......
    අරක අප්ලෝඩ් කරන්න මීඩියාෆයර් වලට.....
    ඒකෙ එකවුන්ට් එකක් හදල අප් කරන්න...ඩීඑල් ලින්ක් එක දෙන්න...නැත්තං පොඩ්ඩක් හිටු පීඑම් එකක් එවඥ්ඤං.........:nerd:

    :):)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියල අහල තියෙනවා නේද.....:dull:

    :lol:
    හරියට හරි. ඒ ඒ බනිස්වලට හරියන්න ඒ ඒ කෙසෙල් ගෙඩි තියෙන්න ඕනේ. එතකොට තමා රහ තියෙන්නේ.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    නැන්දේ......
    අරක අප්ලෝඩ් කරන්න මීඩියාෆයර් වලට.....
    ඒකෙ එකවුන්ට් එකක් හදල අප් කරන්න...ඩීඑල් ලින්ක් එක දෙන්න...නැත්තං පොඩ්ඩක් හිටු පීඑම් එකක් එවඥ්ඤං.........:nerd:

    Na na mage karumeta arakak create wenne nane.. 70% witgaramai cmplt wenne :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැතුව නැතුව මගෙත් ආසම කෑමක්...ඇයි පොඩි උන්ට දෙන රස්ක්ස්...එකත් මරු කෑම..අපේ පොඩි එකාගේ පැකට් ඒක හොරෙන් මන් කනවා...අයියෝ අහු උනාම අක්කාගෙන් බැනුම් අහනවා...:lol::lol:

    :):)
    අපෝ කුනු පෙරේතියක් නේ. පොඩි එකා බඩගින්නේ අඬනවා ඇති.:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔයා හුලන් බිස්කට් (හුලන් විස්කෝතු කියන්න ලැජ්ජ අය කියන්නේ මෙහෙම:rofl:) කන්න කැමති නැද්ද. අපිනම් පොඟවලා කනවා කිරි වල.:cool:

    නෑ නෑ කොළඹ ඈයො කියන්නේ Bread crumbs කියලා. :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුල් බනිස් චොකලට් බනිස් තමයි මගේ ආසම.......:dull::rofl::rofl:
    :dull::dull:
    මම පරිස්සම් විය යුතුය....ඔව්!!!
    සුභම සුභ අෆ්ටර්නූන් එකක් වේවා කිඹුලානෙනි. මොනවද ඊයේ පෙරේදා ගලෝපු දත්
    ? :rofl:
    සන්ධානේ පොරක් ආව...උගේ දතක් රිදෙන්න අරං....
    මම කිව්ව මං ගාවට ඇවිත් හරියන්නේ නෑ Recto-dentologist කෙනෙක් ගාවට යන්න කියලා....
    ඔයාටත් ඕනද????:lol::lol: කිබුලා බනිස්......:lol::lol::lol:
    දෙන්නේ නැහැ...ඔක්කොම මන් තනියෙන් කනවා...:eek::eek::sorry:
    අපිට ඕන නෑ.....
    ඕන නම් හදං කනවා.......තේරුණා ද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1162797

    kimbula7.jpg

    දැං රිදෙයි නැන්දට මේකට.....:baffled::baffled::baffled: