ඔයා හුලන් බිස්කට් (හුලන් විස්කෝතු කියන්න ලැජ්ජ අය කියන්නේ මෙහෙමජබුක්!!!!!!!!
![]()
බටර් කන්න වැඩියම කැමති නැහැ....
කිබුල් බනිස් චොකලට් බනිස් තමයි මගේ ආසම.......![]()
) කන්න කැමති නැද්ද. අපිනම් පොඟවලා කනවා කිරි වල.
හ්ම්ම්...ඔව් ඔව්අර එකවුන්ට් එක කාගෙද??
කරාටි මාස්ටර්ගෙද


නැන්දේ......

ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියල අහල තියෙනවා නේද.....
මට එක එක ඒවා හිතෙනව ඕයි කියන්න.![]()

කිබුළා බනිස්......නයා බනිස් ඒ මොනවද ඒ?????
මාතර අයට මොලයක් නැහැ....නමේ හැටි
ඉන්න නගෝ...
එකෙන්ම බනිස්වති...
![]()

පවුලගේ චන්දය නම් දන්න තරමින් මාහට.පවුල් වුන අයගේ ජන්ද කා හටද? අවිත් ජන්දය දාන්න
අන්තර්ජාල ජනමත විමසුම - ජනාධිපතිවරණ සමිකශනයන 2015
Most Accurate & Detail Analysis (Please click on the below link & cast your votes
https://www.surveyface.com/study/ජනාධිපතිවරණ-සමිකශනයන-2015-14501.php?l=y

ඔයා හුලන් බිස්කට් (හුලන් විස්කෝතු කියන්න ලැජ්ජ අය කියන්නේ මෙහෙම) කන්න කැමති නැද්ද. අපිනම් පොඟවලා කනවා කිරි වල.
![]()


නැන්දේ......
අරක අප්ලෝඩ් කරන්න මීඩියාෆයර් වලට.....
ඒකෙ එකවුන්ට් එකක් හදල අප් කරන්න...ඩීඑල් ලින්ක් එක දෙන්න...නැත්තං පොඩ්ඩක් හිටු පීඑම් එකක් එවඥ්ඤං.........![]()


ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙහෙල් ගෙඩි කියල අහල තියෙනවා නේද.....![]()

නැන්දේ......
අරක අප්ලෝඩ් කරන්න මීඩියාෆයර් වලට.....
ඒකෙ එකවුන්ට් එකක් හදල අප් කරන්න...ඩීඑල් ලින්ක් එක දෙන්න...නැත්තං පොඩ්ඩක් හිටු පීඑම් එකක් එවඥ්ඤං.........![]()

අපෝ කුනු පෙරේතියක් නේ. පොඩි එකා බඩගින්නේ අඬනවා ඇති.නැතුව නැතුව මගෙත් ආසම කෑමක්...ඇයි පොඩි උන්ට දෙන රස්ක්ස්...එකත් මරු කෑම..අපේ පොඩි එකාගේ පැකට් ඒක හොරෙන් මන් කනවා...අයියෝ අහු උනාම අක්කාගෙන් බැනුම් අහනවා...
![]()

ඔයා හුලන් බිස්කට් (හුලන් විස්කෝතු කියන්න ලැජ්ජ අය කියන්නේ මෙහෙම) කන්න කැමති නැද්ද. අපිනම් පොඟවලා කනවා කිරි වල.
![]()

හරියට හරි. ඒ ඒ බනිස්වලට හරියන්න ඒ ඒ කෙසෙල් ගෙඩි තියෙන්න ඕනේ. එතකොට තමා රහ තියෙන්නේ.


ඇයි අවුල්ද.....


කිබුල් බනිස් චොකලට් බනිස් තමයි මගේ ආසම.......![]()


සන්ධානේ පොරක් ආව...උගේ දතක් රිදෙන්න අරං....සුභම සුභ අෆ්ටර්නූන් එකක් වේවා කිඹුලානෙනි. මොනවද ඊයේ පෙරේදා ගලෝපු දත්
?![]()
අපිට ඕන නෑ.....ඔයාටත් ඕනද????කිබුලා බනිස්......
![]()
දෙන්නේ නැහැ...ඔක්කොම මන් තනියෙන් කනවා...![]()


