EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අතැවුර ගැන නෙවෙයි කිව්වේ
    කෑම ගැන
    අතැවුරක් සන්තර්පණය කරන්නට තරම් හැකියාවක් ලබා ගැනීමට නම් පෙනෙල වනයක්ම භක්ෂණය කළ යුතු වේ

    අයි පතියෝ එයා නචුව උයාට මුකුත් කලන්න බැයිද?:lol::lol:

    wal.jpg

    වැල් පෙනෙල ශාඛා....
    ගිතෙලෙන් මලවා කා....
    අඹු නොපතන ඒකා.....
    සියක් අඹුවන් පතයි ඒකා........

    ඔන්න ඔහොමයි කිඹුලා තරියා වගේ පැරැන්නෝ කියලා තියෙන්නේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බය හිතෙන්නෙ නැද්ද ඌයි සයිස් එක මතක් වුනාම......:dull:
    අනික මට බරවාහන බලපත්‍ර නෑ අර හොර යුරාට වගේ.....
    බර වාහන එලවලා පලපුරුද්දකුත් නෑ ඌට වගේ...........

    දැන් හැන්දෑකොරේ ඇවිත් අඹ මල් වට බමරු බමන්න දෙයි මේකට රිදිලා....:rofl::rofl::rofl::rofl:

    :growl: මට බර වාහනත් ලයිසන් තියෙනවා....... ඒ උනාට ඊට කලින් මම සැහැල්ලු වාහන ගොඩක් පදවලා තිබ්බේ........ :baffled: :dull: :( :frown: :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: මට බර වාහනත් ලයිසන් තියෙනවා....... ඒ උනාට ඊට කලින් මම සැහැල්ලු වාහන ගොඩක් පදවලා තිබ්බේ........ :baffled: :dull: :( :frown: :rofl:

    කෙලින්ම නැන්දට රිපොර්ටඩ්...:cool:

    නැන්දා කලබල වෙන එකක් නෑ. විසිල් විතරයි බල්ටි නෑනේ..:rofl:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    බය හිතෙන්නෙ නැද්ද ඌයි සයිස් එක මතක් වුනාම......:dull:
    අනික මට බරවාහන බලපත්‍ර නෑ අර හොර යුරාට වගේ.....
    බර වාහන එලවලා පලපුරුද්දකුත් නෑ ඌට වගේ...........

    දැන් හැන්දෑකොරේ ඇවිත් අඹ මල් වට බමරු බමන්න දෙයි මේකට රිදිලා....:rofl::rofl::rofl::rofl:

    :lol:

    Mage mail eka chk kalada oyage secretaryge mail eken :cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :growl: මට බර වාහනත් ලයිසන් තියෙනවා....... ඒ උනාට ඊට කලින් මම සැහැල්ලු වාහන ගොඩක් පදවලා තිබ්බේ........ :baffled: :dull: :( :frown: :rofl:
    අනේ ෆල ෆල යන්න.....
    කලින් එකයි ද කොහෙද පැදල තියෙන්නේ....
    තාම ඒකටත් හූල්ල හූල්ල ඉන්නේ......

    ටෝක් නම් ආයේ ඉහේ කෙස් ගානට වාහන පැදල වගේ......
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අතැවුර ගැන නෙවෙයි කිව්වේ
    කෑම ගැන
    අතැවුරක් සන්තර්පණය කරන්නට තරම් හැකියාවක් ලබා ගැනීමට නම් පෙනෙල වනයක්ම භක්ෂණය කළ යුතු වේ

    අයි පතියෝ එයා නචුව උයාට මුකුත් කලන්න බැයිද?:lol::lol:

    puluwan :yes: a unata eyala wage wadihitiyanta karana eka paw wadak :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ ෆල ෆල යන්න.....
    කලින් එකයි ද කොහෙද පැදල තියෙන්නේ....
    තාම ඒකටත් හූල්ල හූල්ල ඉන්නේ......

    ටෝක් නම් ආයේ ඉහේ කෙස් ගානට වාහන පැදල වගේ......

    fi99__34753_std.jpg
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම අපභ්‍රංස නොදනිමි. අනික අපබ්‍රංස භාෂා ගනනාවකි.
    සෞරසේනීය අපබ්‍රංස
    මාඝන්ධීය අපබ්‍රංස
    කෞරලීය අපබ්‍රංස ආදී වශයෙනි.....

    සිංහල භින්නව පැමිණියේ මාගන්ධීය අපබ්‍රංස වලිනැයි කියැවේ.
    ඉහත සඳහන් කොටස කියැව,වාග් විචිකිච්චාවෙන් මූර්ධිත වූ මා කුෂ්මාණ්ඩ රසායනයෙන් රසාලිප්ත වී සුමධුර වූ මනරම් සිහිනයක් දැක විපිලිසරව සින්හාසනයේම සුළුදිය පහකොටගෙනැ වෙඬරු පිඩක් මෙන් ඌර්ධවපාතිතව ගොළු වී ගියෙමි
    දැං මෙහෙමනේ ඕක වෙන්නේ. කොට්ටාශ 03යි.

    1.මුලින් සැහැල්ලු වාහන පැදලා ටික කාලයක් යනකොට ඉඹේම බර වාහන ලයිසන් එක ලැබීම.
    2. මුල ඉඳංම බර වාහනම පදින්න ලැයිසොම ලැබීම.
    3. මුලින් සැහැල්ලු වාහන පැදලා කාලයක් යනකොටත් සැහැල්ලු වාහනම පැදීම.

    :rofl:

    මින් පලවෙනි කොටස ඉතා සුලභ වේ:)
    දෙවන කොටස ඉතා වාසනාවන්ත වේ :p
    තුන් වෙනි කොටස නම් ඉතා භයානක යැ:no::no::no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉහත සඳහන් කොටස කියැව,වාග් විචිකිච්චාවෙන් මූර්ධිත වූ මා කුෂ්මාණ්ඩ රසායනයෙන් රසාලිප්ත වී සුමධුර වූ මනරම් සිහිනයක් දැක විපිලිසරව සින්හාසනයේම සුළුදිය පහකොටගෙනැ වෙඬරු පිඩක් මෙන් ඌර්ධවපාතිතව ගොළු වී ගියෙමි

    මින් පලවෙනි කොටස ඉතා සුලභ වේ:)
    දෙවන කොටස ඉතා වාසනාවන්ත වේ :p
    තුන් වෙනි කොටස නම් ඉතා භයානක යැ:no::no::no::no:

    :rofl:

    එක එක වයස් මට්ටම් හා මානසික මට්ටම අනුව ඔවුවා සියල්ලක්ම වෙනස් වේ.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    puluwan :yes: a unata eyala wage wadihitiyanta karana eka paw wadak :dull:
    වැඩිහිටියන්ට මොනවා කරන එකද???:oo::oo::oo::oo:
    wal.jpg

    වැල් පෙනෙල ශාඛා....
    ගිතෙලෙන් මලවා කා....
    අඹු නොපතන ඒකා.....
    සියක් අඹුවන් පතයි ඒකා........

    ඔන්න ඔහොමයි කිඹුලා තරියා වගේ පැරැන්නෝ කියලා තියෙන්නේ.
    මෙය දැන් දුටන් කිඹුලා
    ගුම් දෙන වදන් ගලපා
    කන ලෙස කුරක හැලපා
    දුවගෙන ඒය හප හපා
    :lol::lol::lol::lol::lol:
    බඩක් එහෙම පිටිම්ම ලිඳේ
    Ayye.. bicycle padinna lison one naha :dull:
    එන්න නගෝ අපි බයිසිකල් පදිමු ;)
    :rofl:

    එක එක වයස් මට්ටම් හා මානසික මට්ටම අනුව ඔවුවා සියල්ලක්ම වෙනස් වේ.

    මවිසින් මෙහිදී පෙර යන්නෙන් බාල ,තුරුණු වියත්, පසුව යන්නෙන් මැදි හා මහලු වියත් අදහස් කොටගෙන උක්ත ප්‍රකාශය නිකුත් කරන්නට යෙදුනි
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    වැඩිහිටියන්ට මොනවා කරන එකද???:oo::oo::oo::oo:

    මෙය දැන් දුටන් කිඹුලා
    ගුම් දෙන වදන් ගලපා
    කන ලෙස කුරක හැලපා
    දුවගෙන ඒය හප හපා
    :lol::lol::lol::lol::lol:

    බඩක් එහෙම පිටිම්ම ලිඳේ

    එන්න නගෝ අපි බයිසිකල් පදිමු ;)

    මවිසින් මෙහිදී පෙර යන්නෙන් බාල ,තුරුණු වියත්, පසුව යන්නෙන් මැදි හා මහලු වියත් අදහස් කොටගෙන උක්ත ප්‍රකාශය නිකුත් කරන්නට යෙදුනි

    :no: padalama na jeewitheta man hithanne
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොට්ටෙනි,හෙට්ටියනි!
    දේශනයකට සහභාගී වීමට ඇති හෙයින් දිරාමාර් වෙමි.
    තොපට ජය,සැපත යස ඉසුරු උදානය වේවා!​
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මමද?
    අපෝ අපි ඔව්වට නෑ නෙව
    හතර පෝයට සිල් ගන්න මිනිස්සු නේ අපි නගා ;)

    Man kiwwe mata danne naha kiyala. anika bicycle padina ekei sil ganna ekei athi sambande mokakda? Oyala monahari kunuhabbayakda katha kale mechchara wela?