අතැවුර ගැන නෙවෙයි කිව්වේ
කෑම ගැන
අතැවුරක් සන්තර්පණය කරන්නට තරම් හැකියාවක් ලබා ගැනීමට නම් පෙනෙල වනයක්ම භක්ෂණය කළ යුතු වේ
අයි පතියෝ එයා නචුව උයාට මුකුත් කලන්න බැයිද?![]()
වැල් පෙනෙල ශාඛා....
ගිතෙලෙන් මලවා කා....
අඹු නොපතන ඒකා.....
සියක් අඹුවන් පතයි ඒකා........
ඔන්න ඔහොමයි කිඹුලා තරියා වගේ පැරැන්නෝ කියලා තියෙන්නේ.



මට බර වාහනත් ලයිසන් තියෙනවා....... ඒ උනාට ඊට කලින් මම සැහැල්ලු වාහන ගොඩක් පදවලා තිබ්බේ........

a unata eyala wage wadihitiyanta karana eka paw wadak




