ඒ වැඩේ නම් හොඳයි වගේ. ඔහොමම ගියා නම් හරිනේ.....ඒක තමා මටත් හිතෙන එක. අනේමංදා ඉතින්. මේ සති දෙක ඉඳලා කොහොමත් වෙදගම යනවා අයියේ.. කපපු ගමන් යන්න හිටියෙ. ඕකත් ඉඳලම යනව කියල හිතාගත්ත.![]()
ඒ වැඩේ නම් හොඳයි වගේ. ඔහොමම ගියා නම් හරිනේ.....ඒක තමා මටත් හිතෙන එක. අනේමංදා ඉතින්. මේ සති දෙක ඉඳලා කොහොමත් වෙදගම යනවා අයියේ.. කපපු ගමන් යන්න හිටියෙ. ඕකත් ඉඳලම යනව කියල හිතාගත්ත.![]()
ධාතු වර්ධකයි කිව්වට ආයුර්වේද වාජිකරණ/රස සාස්ත්ර යේ වර්ධන සිදුවන්නේ කොලිටිය ද කොන්ටිටියද කියල සදහනක් නෑ.....ඇඩෙනවා......ඉස්සර කාලේ රජවරු ඔවා කන්න ඇති..අනිවා....
අයියේ මට කියන්න ඔය බෙහෙත් හරියන්නේ නැද්ද ළමයි නැති පිරිමි අයට????![]()
ඒ වැඩේ නම් හොඳයි වගේ. ඔහොමම ගියා නම් හරිනේ.....

⊙⊙⊙⊙⊙ mamath okamai pusa ekka kiwwe eeye, kal wela thibbanam organize karala karanna thibbaඅපොයි එකඟයි..
අපේ පල්සර් ක්ලබ් එකෙනුත් සපෝර්ට් එකක් අරන් දෙන්න පුලුවන් වෙයි..
කියන්න අනීවා..![]()
Unta wada mu dannawa wadi ne bunමචන් ඩොක්ට කියන විදියට කරපන්..නැතිනම් පස්සට බලපානව.මගේ කකුල කැඩිලා ඉද්දි එකෙක් ආව ප්ලේට් එක අයින් කරන්න..ඌ බයට නමන් නැතිව ඉදලා.. අවුරුද්දකට පස්සෙ යම් ගානකට විතරයි නමන්න පුලුවන්,,, ඉතින් පොඩි නොන්ඩියක් පේනව..කියන විදියට කරපන්..උන් දන්නවනෙ බන්
හැබැයි එක කොන්දේසියක් මත........
සියළු ම උපකරණ අපේ තරියා ගෙන් ගන්න ඕන.....
එතකොට දෙපැත්තක් ගොඩ යනවා.......
ධාතු වර්ධකයි කිව්වට ආයුර්වේද වාජිකරණ/රස සාස්ත්ර යේ වර්ධන සිදුවන්නේ කොලිටිය ද කොන්ටිටියද කියල සදහනක් නෑ.....
හුගක් වෙලාවට වැඩ කරන්නේ නෂ්ඨකාමය (Libido) සහ ලිංගික බෙලහීනතාවයට (Sexual Impotence)....


Net kapa atha......

පිස්සු හැදෙනවා අප්පා දැන් නම් ඉන්නකොට...
එක්ස් රේ එකේ මෙහෙම තියෙන්නේ.
![]()


උයා උගේ කකුල ඇතුලට රිංගන්න එපා...........මේක මට ඇණයක් දාලා හදන්න හිතෙනවා....![]()

උයා උගේ කකුල ඇතුලට රිංගන්න එපා...........![]()








මන් යනව බන් උඹලා හැමෝටම සුභ රාත්රියක්![]()

අහන්න ඇත්තෙත් නැහැ...

මන් යනව බන් උඹලා හැමෝටම සුභ රාත්රියක්![]()

