EK Married Club-11

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒක තමා මටත් හිතෙන එක. අනේමංදා ඉතින්. මේ සති දෙක ඉඳලා කොහොමත් වෙදගම යනවා අයියේ.. කපපු ගමන් යන්න හිටියෙ. ඕකත් ඉඳලම යනව කියල හිතාගත්ත.:dull:
    ඒ වැඩේ නම් හොඳයි වගේ. ඔහොමම ගියා නම් හරිනේ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry::sorry::sorry: ඇඩෙනවා......ඉස්සර කාලේ රජවරු ඔවා කන්න ඇති..අනිවා....:dull::dull:

    අයියේ මට කියන්න ඔය බෙහෙත් හරියන්නේ නැද්ද ළමයි නැති පිරිමි අයට????:oo::oo:
    ධාතු වර්ධකයි කිව්වට ආයුර්වේද වාජිකරණ/රස සාස්ත්‍ර යේ වර්ධන සිදුවන්නේ කොලිටිය ද කොන්ටිටියද කියල සදහනක් නෑ.....

    හුගක් වෙලාවට වැඩ කරන්නේ නෂ්ඨකාමය (Libido) සහ ලිංගික බෙලහීනතාවයට (Sexual Impotence)....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ වැඩේ නම් හොඳයි වගේ. ඔහොමම ගියා නම් හරිනේ.....

    කමක් නෑ අයියේ ඔය සති දෙක ඉන්නවා. ඊට පස්සෙ ඕන එකක්නේ. නැත්නම් ඩොකා වලි දාන්න ගනී. ඒ මනුස්සය ඇද නැතුව හදල දුන්නනේ. ඉඳල යනව කියල හිතාගත්ත ඉතින්.:dull:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අපොයි එකඟයි..

    අපේ පල්සර් ක්ලබ් එකෙනුත් සපෝර්ට් එකක් අරන් දෙන්න පුලුවන් වෙයි..

    කියන්න අනීවා..:)
    ⊙⊙⊙⊙⊙ mamath okamai pusa ekka kiwwe eeye, kal wela thibbanam organize karala karanna thibba
    මචන් ඩොක්ට කියන විදියට කරපන්..නැතිනම් පස්සට බලපානව.මගේ කකුල කැඩිලා ඉද්දි එකෙක් ආව ප්ලේට් එක අයින් කරන්න..ඌ බයට නමන් නැතිව ඉදලා.. අවුරුද්දකට පස්සෙ යම් ගානකට විතරයි නමන්න පුලුවන්,,, ඉතින් පොඩි නොන්ඩියක් පේනව..කියන විදියට කරපන්..උන් දන්නවනෙ බන්
    Unta wada mu dannawa wadi ne bun

    හැබැයි එක කොන්දේසියක් මත........
    සියළු ම උපකරණ අපේ තරියා ගෙන් ගන්න ඕන.....
    එතකොට දෙපැත්තක් ගොඩ යනවා.......

    ඕනෑ කුර්දිස්තානයකින් ගත්තාට කම් නැත.
    හැකි පමණින් මුල්‍යමය ආධාරයක්
    කරන්නෙමි.කශේරුකාව පණ ඇති හෙයින් වහෙන් ඔරෝ හෙයියම්මාරු සහ හැංගි හොරා විගඩම් මලිත්තාගේ ලග නැත්තේය
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ධාතු වර්ධකයි කිව්වට ආයුර්වේද වාජිකරණ/රස සාස්ත්‍ර යේ වර්ධන සිදුවන්නේ කොලිටිය ද කොන්ටිටියද කියල සදහනක් නෑ.....

    හුගක් වෙලාවට වැඩ කරන්නේ නෂ්ඨකාමය (Libido) සහ ලිංගික බෙලහීනතාවයට (Sexual Impotence)....

    ආ එහෙමද...මන් අදයි දැනගත්තෙ...:cool::cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පිස්සු හැදෙනවා අප්පා දැන් නම් ඉන්නකොට...:sorry:

    එක්ස් රේ එකේ මෙහෙම තියෙන්නේ.

    Saltebh.jpg

    මේක මට ඇණයක් දාලා හදන්න හිතෙනවා....:dull::dull: