marry karanna honda kellek

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන් මේ ලගදි හොද experience තියෙන පොරක් එකක් කතා කරන්න පුලුවන් උනා.
    මිනිහ දුන්න tips කිහිපයක් කොහොමද කෙල්ලෙක් තෝරගන්නෙ කියල.
    පුලුවන් තරම් Doctors ල , Layers ල මග අරින්න.

    :baffled::baffled::baffled:

    හේතු

    Doctors ලට දුක කියන දේ common දෙයක් වෙනවා. හැමදාම ලෙඩා ඇවිල්ල කියන්නෙ දුක. හැමදාම Doctor අහන්නෙ දුක.
    කාලයත් එක්ක දුක තේරුම් ගැනීමේ හැකියාව අඩුවෙනවා.

    lawyers ල ඉතින් දන්නව නේ. හොදට හම්බකරන්න නම් ඉතින් සාදාරන වෙන්න බෑ නේ.
    කපටිකම උතුරනව. සල්ලී සල්ලී සල්ලී.

    කොලඹ සල්ලි තියෙන කෙල්ලො චාටර් කියල කිවුවට ගොඩක උන් ඉන්නව card එක කුඩු කරගන්නෙ නැතුව. පොඩ්ඩක් තියෙන උන්ගෙ තමයි show එක. හොයාගන්න අමාරුයි.

    කෙල්ල අහිංසකයි කියල පේන්න තිබ්බට 100% කෙල්ල sure කරන්න බෑ:no:. අහිංසක උන් තමයි ගොඩක් අහු වෙන්නෙ:yes:.


    ගොඩක් උන් මාත් එක්ක එකග වෙන එකක් නෑ. මන් කිවුවෙ මට කිවුව දේ සහ හරී කියල හිතුන දේ.
    :dull::dull::dull:
     
    • Like
    Reactions: Fox Mulder89

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Machan ganige gathiguna job eka matha neme ne wenas wenne. eka eka gani eka eka widihayi, nurse unath teacher unath ekata balapamak nah
    eth hithapan 1.30 ta wada iwara wena awuruddata vaccation 3k thiyene job ekak ? gedara wada tika okkoma karathaki ginnak nathuwa :)

    මන් මචන් උබ කියනදේට එකග නෑ.
    කෙනෙක්ගෙ ගති ගුන මචන් උප්පත්තියෙන් එන්නෙ නෑ. ඒක එන්නෙ සමාජයෙන්, ආශ්ෂයෙන්.
    job එකක් කරන්නෙ මාස ගානකින් නවත්තන්න බලාගෙන නෙවේ නේ. අවුරුදු 30 -40 ගනන් කරනවා.
    තමන්ගේ life style එක, හිතන විදිහ, ගති ගුන job එකත් එක්ක වෙනස් වෙනවා යම් තාක් දුරට.

    ඔවු උබ කියන Advantages එහෙමත් තියෙනවා. ඒක හරි.
    ඒත් teachers ල බැදපු උන් දිහා බැලුවම බැදපු මිනිහ ටිකක් බය කරන් ඉන්න try කරන්නෙ.
    මන් මේ දැකපු දෙයක් සහ හොදට තේරිච්ච දෙයක් කියන්නෙ. teachers ල teachers බැදපු උන්ගෙ කියන්නතරම් අවුලක් දැකල නෑ.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    විහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව ඉඳපං බං.. අවුරුදු විසි හත කියන්නෙ මහ වයසක් නෙමෙයි.. ඔය පත්තර වල ඇඩ් දාන්නෙ, කපුවොන්ට කියලා මනමාලයො හොයන්නෙ වටේ නොගියපු එවුන්ගෙන් බොහොම සුළු පිරිසක් තමයි.. ඔය දෙමාපියන්ට කීකරුව හැදෙන හෝ දෙමාපියන්ගෙ තීරණ වලට පිටින් යන්න අමාරු වෙන.. අනිත් හැමෝම ඉතිං වටේ ගිහින් මිනිහෙක් ගන්න බැරි තැනටම වැඩේ කරගනිපු කට්ටිය තමා.. ඕවයෙ ප්‍රශ්න මතුවෙන්නෙ බැඳලා ඉවර උනාට පස්සෙ.. මේ රටේ ඕන තරම් සිද්ධි අහන්න ලැබෙනවා එහෙම වෙච්ච.. දරුවො වදලා ගෑනු වෙන මිනිස්සු එක්ක යනවා.. එහෙම නැත්තං මිනිහා වැඩට ගියාම පරණ එකා ගේ අස්සෙ දාගන්නවා.. නැත්තං පරණ පුරුද්දට වටේ යනවා.. අන්තිමේ දරු පැටවුත් අනාතයි, උඹත් අනාතයි.. උඹට පාරක බැහැලා යන්න බැරි වෙනවා අන්තිමට.. ඊට පස්සෙ ගෑනියෙක් ආත්මෙකට අරන් ඉවරයි.. කසාඳ බඳිනවා කියන්නෙ ඔය බඳින්නම ඕන නිසා කොහෙන් හරි ගෑනියෙක් හොයන් බඳින එක නෙමෙයි.. කඩෙන් බඩුවක් ගන්නව වගේ ලේසි වැඩකුත් නෙමෙයි.. ඊට වඩා බැරෑරුම් දෙයක්..

    :yes::yes::yes::yes::yes:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    ahuwena lassana ekek badapan ban tika kalayak gihin atarala wena ekek badaganin ohoma digin digatama karapan ethakota thamai fun eke inna puluwan
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ස්කූල් ටීචර්. නර්ස්ලව බැදගනිං. හැබැයි නර්ස් රෑට ගෙදරවත් නෑ. හනිමූන් දවසෙත් ලෙඩ්ඩු බලන්න යයිද දන්නෑ. ස්කූල් ටීචර්ස්ලට උපරිම 2 වෙනකං විතරයි වැඩ. ඊට පස්සෙ ගෙදර. ලමයි ගැන වුනත් හොයන්න අනික් ජොබ් කරන අයට සාපේක්ශව වැඩිවෙලාවක් තියෙනව. ඒක ලමයින්ටත් හොදයි.

    උබේ ගෑනි nurse කේනෙක් ද?
    රෑට ගෙදර එන්නෙ නැත්නම්
    බලපන් මැදමුලන පැත්තෙ ගෑනි උබවගේ part time ද කියල
    :lol::lol::lol:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,286
    41,046
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචංලා මට මේ මාසෙ අග 27 ලබනව. මම කෙල්ලෝ දෙකකට ට්‍රයි කරල එකක් වත් සෙට් උනේ නෑ මම ඒව ගැන ත්‍රෙඩ් හිටන් දාල තියෙනවනේ. මම හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ මැරි කරන්න. ගෙදරට හොයන්න කියල තියෙන්නේ. පහුගිය කේස් නිසා මට අලුතින් කෙල්ලෝ පස්සෙ යන්න එපා උනා.

    මම අනිවාර්යෙන්න බැන්දොත් බඳින්නේ‍ ජොබ් එකක් කරන කෙල්ලෙක්. ඒ කෙල්ලට කියල හම්බ කරගන්න නෙමේ. මම දැකල තියෙනව ගොඩක් ගෙදරට වෙලා ඉන්න වයිෆ්ල ටිකක් අවුල් වගේ :baffled::oo:

    මම හිතන් ඉන්නේ මේ ලිස්ට් එක මෙයින් මොන වගේ ජොබක් කරන කෙල්ලෙක් හොඳ වෙයිද හොඳ පවුල් ජීවීතයක් ගත කරන්න.

    01 school teacher

    02 banker

    03 nurse

    04 AG office worker

    05 lowyer

    මගේ ජොබත් එක්ක ඕව තමයි හොයන්න පුලුන්. ඔයිට එහා බෑ :no::dull:

    උබල බඳිනව නම් ඔය පස් දෙනාගෙන් කාවද තෝරගන්නේ ? හේතුවත් එක්කම රිප්ලයි එකක් දාන්න. ලොකු උදව්වක් :rofl::cool::)


    Meka kiyawapan- http://www.elakiri.com/forum/showthread.php?t=1644667
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නර්ස් ල එපා බන්...උන් මහ වස ජාතියක්....ඔකුන්ට හරි යන්නෙත් නෑ ලෙඩ්ඩුන්ට සලකන විදිහට,,,,අනික මුන්ව ඩොකාල එහෙම අදිනවත් ඇති....

    උබේ ලිස්ට් එකෙන් නම්
    1 banker
    2. teacher

    හොඳ ලස්සන, පොත්ත සුදු, කුක්කු එහෙම හොඳට තියෙන කෙල්ලෙක් හොයලා බලල බැන්දපන්...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :yes: best advice ever!!

    කෙල්ලගෙ ෆාදර් තට්ටයෙක්ද?? :confused:
    තට්ටයෙක් නම්, ලමයි හම්බුනොත් ලමයි තට්ටයො වෙන්න පුලුවන්! :shocked:
    තට්ටයෝ වුනොත් ලමයි අනාතයි! :dull:
    ළමයි තට්ටේ ආවම තොට බනින්නෙ, අයි තෝ තට්ටෙයෙක්ගේ දුවෙක් දාගත්තේ කියලා. :angry:
    බලපන් අපි දැන් තට්ටයෝ, පාරේ යන්න බෑ, හැමොම විහිලු කරනව... අයියෝ අපි දැන් අනාතයි!!! :sorry: :no:

    තට්ට ලමයි ටික මන්නේ අරන් තෝව කපයි උන්ව අනාත කරාට! :dull:
    තෝව මරල පාරේ යන උන්ට විහිලු කර හැම එකාම මන්නෙන් කොටල දායි...:frown:
    අන්තිමට ඔක්කොම ලෝක තට්ටයෝ කැලඹෙයි....:shocked: තට්ට Terrorists කියල හැදෙයි, ISIS ටත් වඩා අනාතයි! :shocked:

    තට්ට Terrorists කොන්ඩේ තියෙන ලොකේ හැම එකාම මරල කයි. :growl: අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි! :dull:

    මේ ඔක්කොම උනේ ඇයි??
    ...
    ....
    .....
    ......

    තෝ තට්ටයෙක්ගේ කෙල්ලෙක් දාගත්ත නිසා!!! :angry:
     
    Nov 24, 2014
    789
    64
    0
    උබේ ගෑනි nurse කේනෙක් ද?
    රෑට ගෙදර එන්නෙ නැත්නම්
    බලපන් මැදමුලන පැත්තෙ ගෑනි උබවගේ part time ද කියල
    :lol::lol::lol:

    ඔච්චර තමා කොටි මයිත්රියගෙ බැලයො දන්නෙ. බල්ලො බිරුවට සන්දානෙ ගනං ගන්නෑ බං. කරදරයක් නං ගහල පන්නනව. බුරන බල්ලො ගැන හොයන්න ගියොත් වෙන වැඩක් කරගන්න හම්බවෙන්නෙ නෑ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Kellek bandinna hoyanakota mema karunu salakan balapan!

    Kellage father tattayekda??
    Tattayek nam, lamai hambunoth lamai Tattayo wenna puluwan!
    Tattayo wunoth lamai ANATHAI!
    Lamai tatte awama thota baninne, ai tho tatteyekge duwek dagatte kiyala.
    Balapan api den tattayo, pare yanna be, hemoma wihilu karanawa. AYYOOO API DEN ANATHAI!!!

    Tatta lamai tika manne aran thowa kapai unwa anatha karaata!
    Thowa marala pare yana unta wihilu kara hema ekama mannen kotala damai.
    Anthimata okkoma loka tattayo kelabei. Tatta Terrorists kiyala hedei, ISIS tath wada anathai!

    Tatta terrorist konde tiyena loke hema ekama marala kai. Anthimata loke Tattayo witarai!

    Meh okkoma wune ai?? Tho tattayekge kellek dagatta nisa!!!:lol::lol::lol::lol::lol::lol: