මචන් මේ ලගදි හොද experience තියෙන පොරක් එකක් කතා කරන්න පුලුවන් උනා.
මිනිහ දුන්න tips කිහිපයක් කොහොමද කෙල්ලෙක් තෝරගන්නෙ කියල.
පුලුවන් තරම් Doctors ල , Layers ල මග අරින්න.

හේතු
Doctors ලට දුක කියන දේ common දෙයක් වෙනවා. හැමදාම ලෙඩා ඇවිල්ල කියන්නෙ දුක. හැමදාම Doctor අහන්නෙ දුක.
කාලයත් එක්ක දුක තේරුම් ගැනීමේ හැකියාව අඩුවෙනවා.
lawyers ල ඉතින් දන්නව නේ. හොදට හම්බකරන්න නම් ඉතින් සාදාරන වෙන්න බෑ නේ.
කපටිකම උතුරනව. සල්ලී සල්ලී සල්ලී.
කොලඹ සල්ලි තියෙන කෙල්ලො චාටර් කියල කිවුවට ගොඩක උන් ඉන්නව card එක කුඩු කරගන්නෙ නැතුව. පොඩ්ඩක් තියෙන උන්ගෙ තමයි show එක. හොයාගන්න අමාරුයි.
කෙල්ල අහිංසකයි කියල පේන්න තිබ්බට 100% කෙල්ල sure කරන්න බෑ
. අහිංසක උන් තමයි ගොඩක් අහු වෙන්නෙ
.
ගොඩක් උන් මාත් එක්ක එකග වෙන එකක් නෑ. මන් කිවුවෙ මට කිවුව දේ සහ හරී කියල හිතුන දේ.

මිනිහ දුන්න tips කිහිපයක් කොහොමද කෙල්ලෙක් තෝරගන්නෙ කියල.
පුලුවන් තරම් Doctors ල , Layers ල මග අරින්න.

හේතු
Doctors ලට දුක කියන දේ common දෙයක් වෙනවා. හැමදාම ලෙඩා ඇවිල්ල කියන්නෙ දුක. හැමදාම Doctor අහන්නෙ දුක.
කාලයත් එක්ක දුක තේරුම් ගැනීමේ හැකියාව අඩුවෙනවා.
lawyers ල ඉතින් දන්නව නේ. හොදට හම්බකරන්න නම් ඉතින් සාදාරන වෙන්න බෑ නේ.
කපටිකම උතුරනව. සල්ලී සල්ලී සල්ලී.
කොලඹ සල්ලි තියෙන කෙල්ලො චාටර් කියල කිවුවට ගොඩක උන් ඉන්නව card එක කුඩු කරගන්නෙ නැතුව. පොඩ්ඩක් තියෙන උන්ගෙ තමයි show එක. හොයාගන්න අමාරුයි.
කෙල්ල අහිංසකයි කියල පේන්න තිබ්බට 100% කෙල්ල sure කරන්න බෑ
. අහිංසක උන් තමයි ගොඩක් අහු වෙන්නෙ
.ගොඩක් උන් මාත් එක්ක එකග වෙන එකක් නෑ. මන් කිවුවෙ මට කිවුව දේ සහ හරී කියල හිතුන දේ.

අන්තිමට ලොකේ තට්ටයෝ විතරයි!