EK Married Club-11

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :yes::yes:

    Honda fit Hybrid,Fpackage,ac,ps,abs,abag,no casset,auction grade5,1500cc,100km,2014,key less entry,25.75+tax :P
    Honda fit Hybrid,S(highest) package,cruse control,bodykit, alloy wheel,padleshift,foglight,buffer signal lights,dvdplayer,ac,ps,abs,abag, brand new,1500cc,0km,2014,key less entry,38lak :P

    me price ekata beat karanna puluwan ekek innawanam wahama ma amathanna :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද? කූඩැල්ලෝ? :rolleyes:

    කූඩැල්ලෝ? නෑ බං..... මටත් ටික වෙලාවකට පස්සේ මීටර් වුනේ කූඩැල්ලෝ ඇති නේද කියලා...... ඒත් එකෙක්වත් නෑ.......

    මේ දම්පැල්ලේ.... (දම්පැල්ල කියන්නේ මාතර තෙලිජ්ජවිල & අකුරැස්ස පාරේ අතරමැද)
     
    විස්තර ලැබෙමින් පවතී........ රැඳී සිටින්න අප සමඟ........ :yes::yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Honda Fit GP5

    S grade has alloy wheels, cruise control, paddle shift,body kit, fog lamps....
    L grade has NO alloy wheels, paddle shift, body kit or fog lamps.(cruise control available)
    F grade - NO alloy wheels or cruise control, no HID scoop lights.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කූඩැල්ලෝ? නෑ බං..... මටත් ටික වෙලාවකට පස්සේ මීටර් වුනේ කූඩැල්ලෝ ඇති නේද කියලා...... ඒත් එකෙක්වත් නෑ.......

    මේ දම්පැල්ලේ.... (දම්පැල්ල කියන්නේ මාතර තෙලිජ්ජවිල & අකුරැස්ස පාරේ අතරමැද)

    දම්පැල්ල මම දන්නවා. :yes:
    අපේ අම්මාගේ ගෙවල් මාලිම්බඩ ;)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මොන රෙද්දක්ද ඕයි... හයිබ්‍රිඩ් ලබ්බවල් මෙලෝ රහක් නෑ... :angry:
    issarahata hama ekama hybrid/electronic thama ban enne :lol: dan oya traditional wahana tiyan inna ayatath tika kalekin owata yanna wenawa nathnam traditional ewa ekkama yata yanna wenawa :sorry:

    me ganata wena honda wahanayak kiyapan. okkoma patta gahapuwa enne :rolleyes:
    ita honda kiyala hituna brand new hybrid ekak ganna eka :nerd:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    issarahata hama ekama hybrid/electronic thama ban enne :lol: dan oya traditional wahana tiyan inna ayatath tika kalekin owata yanna wenawa nathnam traditional ewa ekkama yata yanna wenawa :sorry:

    me ganata wena honda wahanayak kiyapan. okkoma patta gahapuwa enne :rolleyes:
    ita honda kiyala hituna brand new hybrid ekak ganna eka :nerd:

    ඔව් ඉතිං. ඒක ඇත්ත. ඉස්සරහට විකල්ප බලශක්ති ප්‍රභව වලට යන්න වෙනවා. ඒක අනිවාර්යයි. ඛනිජ තෙල් කවදාක හරි ඉවරයක් වෙනවා නේ. ඒත් හයිබ්‍රිඩ් වල ඔය කියන තරමක ඉතුරුවක් නෑ බං. කල්පනා කරලා බලපංකෝ. මම නම් සෑහෙන කාලෙකට හයිබ්‍රිඩ් ලබ්බක් ගන්න එකක් නෑ.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    38 newei, 38.5lak Indra traders, awiduna dura ape gedara indan, meken baluwe mama.

    කවුද යකෝ ගෙවල් ළඟ ග්‍රොසරියට ගිහින් පාන් ගන්නවා වගේ අතේ දුරින් තියෙන කාර් සේල් වලින් වාහන ගන්න යන්නේ....... පිස්සුද......? ඔන්න ඉහටත් උඩින් සල්ලි තියේනම් අවුලක් නෑ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දම්පැල්ල මම දන්නවා. :yes:
    අපේ අම්මාගේ ගෙවල් මාලිම්බඩ ;)

    අම්මටසිරි අසල්වැසියෝ නේ බං....... අපේ නැතිවුන ලොකු මාමාව දන්නවත් ඇති සමහරවිට....... අහලා බලපන් අම්මගෙන් අර දම්පැල්ලේ ඉංග්‍රීසි උගන්වන බන්දු සර් ව දන්නවද කියලා......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඉතිං. ඒක ඇත්ත. ඉස්සරහට විකල්ප බලශක්ති ප්‍රභව වලට යන්න වෙනවා. ඒක අනිවාර්යයි. ඛනිජ තෙල් කවදාක හරි ඉවරයක් වෙනවා නේ. ඒත් හයිබ්‍රිඩ් වල ඔය කියන තරමක ඉතුරුවක් නෑ බං. කල්පනා කරලා බලපංකෝ. මම නම් සෑහෙන කාලෙකට හයිබ්‍රිඩ් ලබ්බක් ගන්න එකක් නෑ.
    thel itiriyath newei ban price range eke wena car ekak na ne ( meke aniwa 20+ thel wada)
    allion /premio thiyenawa 2007 thiyenawa
    awrudu 8 parana kilo meter 75000,100000 diwwa ekakata wada aluth ekak ganna eka hondai kiyala hituna :nerd: area eka gana danna minissungen upades gatta unuth ithin ok

    onna dan allion hybrid enawalu eka awama allion tikath bahiwi, axio ewa awith thiyenne eka nam meloma rahak na athula amu plastic penuma.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කවුද යකෝ ගෙවල් ළඟ ග්‍රොසරියට ගිහින් පාන් ගන්නවා වගේ අතේ දුරින් තියෙන කාර් සේල් වලින් වාහන ගන්න යන්නේ....... පිස්සුද......? ඔන්න ඉහටත් උඩින් සල්ලි තියේනම් අවුලක් නෑ.....
    :P wateta baluwa ban, baladdi gewal laga eke thama aduma :P
    ikman, autolanka wage ewai unath balapan GP5 S grade eka brand new 40 wath kiyanawa.
    thama gaththe na eka thama me thawa hoyanne thawa aduwata thiyeda kiyala :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොන රෙද්දක්ද ඕයි... හයිබ්‍රිඩ් ලබ්බවල් මෙලෝ රහක් නෑ... :angry:

    issarahata hama ekama hybrid/electronic thama ban enne :lol: dan oya traditional wahana tiyan inna ayatath tika kalekin owata yanna wenawa nathnam traditional ewa ekkama yata yanna wenawa :sorry:

    me ganata wena honda wahanayak kiyapan. okkoma patta gahapuwa enne :rolleyes:
    ita honda kiyala hituna brand new hybrid ekak ganna eka :nerd:

    ඔව් ඉතිං. ඒක ඇත්ත. ඉස්සරහට විකල්ප බලශක්ති ප්‍රභව වලට යන්න වෙනවා. ඒක අනිවාර්යයි. ඛනිජ තෙල් කවදාක හරි ඉවරයක් වෙනවා නේ. ඒත් හයිබ්‍රිඩ් වල ඔය කියන තරමක ඉතුරුවක් නෑ බං. කල්පනා කරලා බලපංකෝ. මම නම් සෑහෙන කාලෙකට හයිබ්‍රිඩ් ලබ්බක් ගන්න එකක් නෑ.

    කවුද යකෝ ගෙවල් ළඟ ග්‍රොසරියට ගිහින් පාන් ගන්නවා වගේ අතේ දුරින් තියෙන කාර් සේල් වලින් වාහන ගන්න යන්නේ....... පිස්සුද......? ඔන්න ඉහටත් උඩින් සල්ලි තියේනම් අවුලක් නෑ.....

    මෙහ්හ් ඩබලම පොඩ්ඩක් උඹලගේ අදහස් කියපල්ලා මේකට.....

    දැනට ගෙවන ලයිෆ් ස්ටයිල් එකේ හැටියට මම වාහනයක් ගත්තත් ඕක පාවිච්චි වෙන්නේ සති අන්තයේ එහෙ මෙහෙ යන්න විතරයි..... ඉතින් මට හයිබ්‍රිඩ් එකක් ගන්න එක ඉන්ධන අතින් වාසි වුනාට වැඩි කාලයක් නිකන් තියන නිසා වාහනේ බැටරියට එකෙන් අවුලක් වෙනවද......? මම අහන්නේ නිකන්ම බැහැලා යනවා & එහෙම බැහැලා ගිහින් බැටරිය සවුත්තු වෙයිද......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P wateta baluwa ban, baladdi gewal laga eke thama aduma :P
    ikman, autolanka wage ewai unath balapan GP5 S grade eka brand new 40 wath kiyanawa.
    thama gaththe na eka thama me thawa hoyanne thawa aduwata thiyeda kiyala :rofl:

    ඊයේ අලුත් වාහන ටිකක් ඇවිත් තියෙනවලු....... සේල් එකට ගෙනාවට පස්සේ හරියටම විස්තර දෙන්නම් කිව්වා........
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙහ්හ් ඩබලම පොඩ්ඩක් උඹලගේ අදහස් කියපල්ලා මේකට.....

    දැනට ගෙවන ලයිෆ් ස්ටයිල් එකේ හැටියට මම වාහනයක් ගත්තත් ඕක පාවිච්චි වෙන්නේ සති අන්තයේ එහෙ මෙහෙ යන්න විතරයි..... ඉතින් මට හයිබ්‍රිඩ් එකක් ගන්න එක ඉන්ධන අතින් වාසි වුනාට වැඩි කාලයක් නිකන් තියන නිසා වාහනේ බැටරියට එකෙන් අවුලක් වෙනවද......? මම අහන්නේ නිකන්ම බැහැලා යනවා & එහෙම බැහැලා ගිහින් බැටරිය සවුත්තු වෙයිද......?
    oya wage ewa nam ahanna one hybrid gana sahena danumak thiyena ekekgen.
    awasanawakata ehema un elakiri eke penna na wage
    ape raththaran unath normal ewa dannawa unata hybrid gana mukuth danna :oo:

    google karath hoyanna ba ne ban me magul :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඊයේ අලුත් වාහන ටිකක් ඇවිත් තියෙනවලු....... සේල් එකට ගෙනාවට පස්සේ හරියටම විස්තර දෙන්නම් කිව්වා........
    ela ela poddak balala kiyapan :D