mama ganne new machan 0 mileageMamath me dawas wala GP1 ekak balanawa...28kata wage genna puluwan..GP4 eka nam patta..bt thawa 2-3k wadi wenawa ban...
![]()
mama ganne new machan 0 mileageMamath me dawas wala GP1 ekak balanawa...28kata wage genna puluwan..GP4 eka nam patta..bt thawa 2-3k wadi wenawa ban...
![]()
Kohen gaththath Indra eken ganna epa..specially oya loku loku nam thiyena sale walin balanna epa...
![]()
අඩෝ අපේ හයිබ්‍රිඩ් FB15 ඉන්ද්‍රා එකෙන් හරිය......
කැළණියේ එක නම් මෙලෝ රහක් නෑ.... අපි ගත්තේ හෙඩ් ඔෆිස්..... ගංගාරාමේ..... 
අඩෝ අපේ හයිබ්‍රිඩ් FB15 ඉන්ද්‍රා එකෙන් හරිය......
කැළණියේ එක නම් මෙලෝ රහක් නෑ.... අපි ගත්තේ හෙඩ් ඔෆිස්..... ගංගාරාමේ.....
![]()
FB15 hybrid 
anna eka thama kiyanne
oya boru deman ekak thiyenne lankawe. awrudu 10-15 parana wahana katha nathuwa laksha 30ta yanawa
oka adu wenawata akamathi wahana sale karana aya saha deal karana aya
ekai eyala hybrid enawata kamathi natte parana ewai market bahina nisa
anika ithin wadipra dila ganna minihath aduwata denne na lesiyen.
japanata wage 1000km duwala eka balu ganata dila wena aluth ekak ganna salli na ne apita.
1-වාහන ගන්න උන් නඩත්තු වියදම් අඩු ඒවට පලයව්. නැත්තං වාහනේ ඉදල හිටල දුවල නඩත්තු කරන්න ගියාම ටසිකිල තියෙයි......
2-අපි වාහන ගන්නේ ගමනක් යන්න මිස ෂෝ ඕෆ් එකට නෙවෙයි කියන ඔලුවේ තියා ගනියව්.
3-හයිබ්‍රිඩ් තාක්ෂනේ තාම දියුණුවේ උච්ච අවස්ථාවට ඇවිත් නෑ. ඒ නිසා නඩත්තු වියදම් සැරයි. සර්විස් එකකට 20-30ක් යනවා. කම්පැනි දාන්න ඕන, ලෙඩ ගොඩයි. ඒ නිසා දැනට පෙට්‍රල් වාහන ගනිව්.
මේ කරුණු සැළකිල්ලට ගන්නේ නැතිව වාහනයක් ගන්නව නම් උන්ට වත්තෙන් පොල්, සෙක්කුවෙන් තෙල්, මෝලෙන් ගල් එහෙම එන ඩයල් එකක් නිසා එච්චර අවුලක් නැත.

mama ganne new machan 0 mileage

මේ මම කියන්නෙ මගේ බජට් එක ගැන හිතල අනිත් අයට ඉතින් එක එක පැති ඇති1-වාහන ගන්න උන් නඩත්තු වියදම් අඩු ඒවට පලයව්. නැත්තං වාහනේ ඉදල හිටල දුවල නඩත්තු කරන්න ගියාම ටසිකිල තියෙයි......
2-අපි වාහන ගන්නේ ගමනක් යන්න මිස ෂෝ ඕෆ් එකට නෙවෙයි කියන ඔලුවේ තියා ගනියව්.
3-හයිබ්‍රිඩ් තාක්ෂනේ තාම දියුණුවේ උච්ච අවස්ථාවට ඇවිත් නෑ. ඒ නිසා නඩත්තු වියදම් සැරයි. සර්විස් එකකට 20-30ක් යනවා. කම්පැනි දාන්න ඕන, ලෙඩ ගොඩයි. ඒ නිසා දැනට පෙට්‍රල් වාහන ගනිව්.
මේ කරුණු සැළකිල්ලට ගන්නේ නැතිව වාහනයක් ගන්නව නම් උන්ට වත්තෙන් පොල්, සෙක්කුවෙන් තෙල්, මෝලෙන් ගල් එහෙම එන ඩයල් එකක් නිසා එච්චර අවුලක් නැත.
නැත්නං මාත් ටාට නැනෝ එකක් අරන් නිකන් ඉන්නව
එච්චර ඕනෙත් නෑ 3වීල් එකක් ගන්නව
ගන්න වාහනේ කැත නැතුව ඕනෙ තැනක ගෙනියල ඕනෙ වාහනයක් එක්ක ගහන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒකයි මම තාම ඇලියන් , ප්‍රිමියො බලන්නෙත්.ඔව්, නෑ ටිකක් use කරපුවත් එනව 1000km වගේ.umba ganne GP5 ne..ooka kohomath enne 0 mileage thamayi....![]()
රැල්ල නෙවෙයි යකෝ ඉස්සරහට ඕව තමා එන්නෙ. සේල් එකකට පල.උඩින්ම එකඟයි.. හයිබ්‍රිඩ් දැන් නිකම් රැල්ලට යන්නේ..![]()

ඔව්, නෑ ටිකක් use කරපුවත් එනව 1000km වගේ.

poddak balala ganin...
ow balala ganna oneow..serama wage auction grade 5,6,S wage ewa enne..almost brand new...
pelak un L grade genalla mehe S grade karanawa..ara Premio G Superior wage...poddak balala ganin...
![]()
ow balala ganna one
S grade has alloy wheels, cruise control, paddle shift,body kit, fog lamps....
L grade has NO alloy wheels, paddle shift, body kit or fog lamps.( cruise control available)
meke anith tika fit karagattath paddle shift eka ehema set karanna ba neda?
alloy wheel dala bodykit gahuwama hoyanna ba eka paratama..e wane eliyata pena ewa..ahule ena option gana godak unta idea ekak na..eeeka nisa hondata balala ganin...

FB15 hybrid
![]()
My
අර හූනියමට කර ගහනකම් ඉදලා FB15 දුන්නා කියහන්කෝ පාවිච්චියට......

paddle shift nam tar gala penawa steering eke depatteow.mama hithanne..hariyatama danne na..dual multifunction ehemath enawa..alloy wheel dala bodykit gahuwama hoyanna ba eka paratama..e wane eliyata pena ewa..ahule ena option gana godak unta idea ekak na..eeeka nisa hondata balala ganin...
![]()
My
![]()
අර හූනියමට කර ගහනකම් ඉදලා FB15 දුන්නා කියහන්කෝ පාවිච්චියට......
![]()
![]()
එහෙනං අර මරණේ විකුනපන්.......