ඔව් බං.... අවන්කෙටම.......
පෙරේදා මාතර යන්න ගිහිල්ලත් ඔය ප්‍රශ්නේ සැහෙන්න වද දුන්නා......![]()
එහෙනම් අතේ තියෙන තුට්ටුදෙක ඔක්කොම කෙල කරගන්නේ නැතුව පොඩි කාර් එකක් ගනින් උඹට නඩත්තු කරන්න පුලුවන්, උඹට තෙල් ගහගෙන දුවන්න පුළුවන් 2nd hand ජපන් එකක්.
ඔව් බං.... අවන්කෙටම.......
පෙරේදා මාතර යන්න ගිහිල්ලත් ඔය ප්‍රශ්නේ සැහෙන්න වද දුන්නා......![]()
පොඩි එක්කෙනෙක් ඉන්නකොට විශේෂයෙන්ම. කොයි වෙලේද කියන්න බෑ අවශ්‍යතා එන්න්.![]()
axio epa mama eka baluwa4.1M වෙනකොට අර මම කියපු Axio Hybrid එක ගන්න පුළුවන් Almost brand new. (මෙහෙට ගෙනාවේ ඔක්ශන් එකෙන් බ්‍රෑන්ඩ් නිව් අරගෙන 18Kms දුවලා මයිලේජ් එක වෙනස් කරවලා. එතකොට used වාහනයක් වෙනවා නේ) හැබැයි ඇතුලේ කිසි දෙයක් නෑ. කාපට්වත් නෑ. ඒත් බ්‍රෑන්ඩ්නිව් වාහනේ. 0 මයිලේජ් වගේ නේ ඉතිං. 4.0M යන්න පුළුවන් නම් හිතලා බලපං දෙපාරක් කොට මොඩල් එකකට යනවද දිග එකක් ගන්නවද කියලා
![]()
chater lokayak. mata 41 ta dennam kiwwa brand new eka zero mileage. habai adu grade ekak, wadi grade eka (G) 44da koheda kiwwa
anika international ratings wala 1st nathnam 2nd compact small car eka oka. lokema recommend karana wahanayak ne ithin e kiyanne.එහෙනම් අතේ තියෙන තුට්ටුදෙක ඔක්කොම කෙල කරගන්නේ නැතුව පොඩි කාර් එකක් ගනින් උඹට නඩත්තු කරන්න පුලුවන්, උඹට තෙල් ගහගෙන දුවන්න පුළුවන් 2nd hand ජපන් එකක්.




axio epa mama eka baluwachater lokayak. mata 41 ta dennam kiwwa brand new eka zero mileage. habai adu grade ekak, wadi grade eka (G) 44da koheda kiwwa
mama asa sedan walata ban, eth wena option nati nisa saha fit eke penuma, aluth , athule thiyena wada kali ehema dakkama asa hithunaanika international ratings wala 1st nathnam 2nd compact small car eka oka. lokema recommend karana wahanayak ne ithin e kiyanne.


අනේ මන්දා බං....... ජපනා ඇන්ටික් වලට තියාගෙන ඉන්න වාහනත් මෙහෙ තාම ඩිමාන්ඩ් එකේ මොනවා වෙයිද කියල......


ube mokadda tiyenne machan
ඇතුල නම් ඉතිං ආයේ කියලා වැඩක් නෑ. ටොපයි. මගේ අඬු දිග නිසා මට පොඩ්ඩක් අවුල්. හැබැයි මගේ කාර් එකට වඩා හොඳා ඕයි...![]()
ඇතුල නම් ඉතිං ආයේ කියලා වැඩක් නෑ. ටොපයි. මගේ අඬු දිග නිසා මට පොඩ්ඩක් අවුල්. හැබැයි මගේ කාර් එකට වඩා හොඳා ඕයි...![]()

anna eka thama kiyanne
oya boru deman ekak thiyenne lankawe. awrudu 10-15 parana wahana katha nathuwa laksha 30ta yanawa
oka adu wenawata akamathi wahana sale karana aya saha deal karana aya
ekai eyala hybrid enawata kamathi natte parana ewai market bahina nisa
anika ithin wadipra dila ganna minihath aduwata denne na lesiyen.
japanata wage 1000km duwala eka balu ganata dila wena aluth ekak ganna salli na ne apita.


ඒ කතාවත් ඇත්ත බං........ ඒත් වාහනේක අවශ්යතවෙත් තදින්ම තියෙනවා.......
![]()
ඒ උනාට දැන් මට නම් හිතිලා තියෙන්නේ..... ඕනා කරන වැඩ වලට; ත්‍රී වීල් එකක් වෙනුවට; කාර් එකක්ම හයර් කරන් ගියත් පාඩු නෑ කියලා මේ වාහන වලට සල්ලි යට කරනවට වඩා........ 
ඒ උනාට දැන් මට නම් හිතිලා තියෙන්නේ..... ඕනා කරන වැඩ වලට; ත්‍රී වීල් එකක් වෙනුවට; කාර් එකක්ම හයර් කරන් ගියත් පාඩු නෑ කියලා මේ වාහන වලට සල්ලි යට කරනවට වඩා........
![]()
wateta baluwa ban, baladdi gewal laga eke thama aduma
![]()
ikman, autolanka wage ewai unath balapan GP5 S grade eka brand new 40 wath kiyanawa.
thama gaththe na eka thama me thawa hoyanne thawa aduwata thiyeda kiyala![]()
specially oya loku loku nam thiyena sale walin balanna epa...
Kohen gaththath Indra eken ganna epa..specially oya loku loku nam thiyena sale walin balanna epa...
![]()
hethuwa?Kohen gaththath Indra eken ganna epa..specially oya loku loku nam thiyena sale walin balanna epa...
![]()
උඹ ඉතින් මරණයක් කරගහගත්තු හින්දා එහෙම හිතෙනවා ඇති...... සැහෙන්න වියදම් කරනවනේ උඹ ඕක හදාගන්නත්........
කොහොම උනත් ගමන් ටික වාහනයක් හයර් කරන් ගියත් පාඩු නෑ කියලා තේරිලා ඉන්නේ..... මේවා නිකන් අලියෙක් නඩත්තු කරනවා වගේ වැඩ...... 
awlak unoth setar eak bassana unath puluwan yako gewal laga thiyena eka nisaKohen gaththath Indra eken ganna epa..specially oya loku loku nam thiyena sale walin balanna epa...
![]()
ape nadayo godak gatteth ekenකොහොම උනත් ගමන් ටික වාහනයක් හයර් කරන් ගියත් පාඩු නෑ කියලා තේරිලා ඉන්නේ..... මේවා නිකන් අලියෙක් නඩත්තු කරනවා වගේ වැඩ......
![]()



මොකෝ සීන් එක.......?


Mage yaluwek innawa commercial bank foriegn department..um thama oya l/c serama karanne...un dannawane ithin wahana gana serama ethakota..happuna ewa ehema katha nathiwa genawalu....![]()
hethuwa?
awlak unoth setar eak bassana unath puluwan yako gewal laga thiyena eka nisaape nadayo godak gatteth eken
Mage yaluwek innawa commercial bank foriegn department..um thama oya l/c serama karanne...un dannawane ithin wahana gana serama ethakota..happuna ewa ehema katha nathiwa genawalu....![]()
GP4 eka nam patta..bt thawa 2-3k wadi wenawa ban...