EK Married Club-11

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Kohen gaththath Indra eken ganna epa..:no: specially oya loku loku nam thiyena sale walin balanna epa...:yes:

    :shocked: අඩෝ අපේ හයිබ්‍රිඩ් FB15 ඉන්ද්‍රා එකෙන් හරිය...... :yes: කැළණියේ එක නම් මෙලෝ රහක් නෑ.... අපි ගත්තේ හෙඩ් ඔෆිස්..... ගංගාරාමේ..... :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :shocked: අඩෝ අපේ හයිබ්‍රිඩ් FB15 ඉන්ද්‍රා එකෙන් හරිය...... :yes: කැළණියේ එක නම් මෙලෝ රහක් නෑ.... අපි ගත්තේ හෙඩ් ඔෆිස්..... ගංගාරාමේ..... :D
    :rofl: FB15 hybrid :cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P
    anna eka thama kiyanne
    oya boru deman ekak thiyenne lankawe. awrudu 10-15 parana wahana katha nathuwa laksha 30ta yanawa :lol:
    oka adu wenawata akamathi wahana sale karana aya saha deal karana aya
    ekai eyala hybrid enawata kamathi natte parana ewai market bahina nisa
    anika ithin wadipra dila ganna minihath aduwata denne na lesiyen.
    japanata wage 1000km duwala eka balu ganata dila wena aluth ekak ganna salli na ne apita.

    well said
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Maruti Zen ;)
    ZenEstiloFront.jpg

    mekada wandiya?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1-වාහන ගන්න උන් නඩත්තු වියදම් අඩු ඒවට පලයව්. නැත්තං වාහනේ ඉදල හිටල දුවල නඩත්තු කරන්න ගියාම ටසිකිල තියෙයි......
    2-අපි වාහන ගන්නේ ගමනක් යන්න මිස ෂෝ ඕෆ් එකට නෙවෙයි කියන ඔලුවේ තියා ගනියව්.
    3-හයිබ්‍රිඩ් තාක්ෂනේ තාම දියුණුවේ උච්ච අවස්ථාවට ඇවිත් නෑ. ඒ නිසා නඩත්තු වියදම් සැරයි. සර්විස් එකකට 20-30ක් යනවා. කම්පැනි දාන්න ඕන, ලෙඩ ගොඩයි. ඒ නිසා දැනට පෙට්‍රල් වාහන ගනිව්.

    මේ කරුණු සැළකිල්ලට ගන්නේ නැතිව වාහනයක් ගන්නව නම් උන්ට වත්තෙන් පොල්, සෙක්කුවෙන් තෙල්, මෝලෙන් ගල් එහෙම එන ඩයල් එකක් නිසා එච්චර අවුලක් නැත.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    උඩින්ම එකඟයි.. හයිබ්‍රිඩ් දැන් නිකම් රැල්ලට යන්නේ..:yes:
     
    මේ මම කියන්නෙ මගේ බජට් එක ගැන හිතල අනිත් අයට ඉතින් එක එක පැති ඇති

    1. ඔව්
    2. ඇත්ත කතා කරොත් වාහන ගන්නෙ ඔය දෙකටම :P නැත්නං මාත් ටාට නැනෝ එකක් අරන් නිකන් ඉන්නව :rofl: එච්චර ඕනෙත් නෑ 3වීල් එකක් ගන්නව :P ගන්න වාහනේ කැත නැතුව ඕනෙ තැනක ගෙනියල ඕනෙ වාහනයක් එක්ක ගහන්න පුළුවන් වෙන්න ඕනෙ. ඒකයි මම තාම ඇලියන් , ප්‍රිමියො බලන්නෙත්.
    3. එහෙම උච්චෙට එන්නෙ නෑ, හැම වෙලේම තාක්ෂණේ අළුත් වෙනව. දැං හයිබ්‍රිඩ් පැත්තක තියෙද්දි ඉලෙක්ට්‍රික් එනව. ඉස්සරහට තව මොන මොනව ඒවිද දන්නෑ. අපෙ අයට හයිබ්‍රිඩ් අළුත් උනාට ඕක එන්නෙ දැං අවුරුදු 10 ඉදන් නෙ.

    මගෙ අදහස්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඩින්ම එකඟයි.. හයිබ්‍රිඩ් දැන් නිකම් රැල්ලට යන්නේ..:yes:
    රැල්ල නෙවෙයි යකෝ ඉස්සරහට ඕව තමා එන්නෙ. සේල් එකකට පල.
    අලුත් වාහන ඔක්කොම හයිබ්‍රිඩ් මොඩ්ල්ස්. නිකන් ඒව එන්නෙ නෑ දැං. මුන් ගේන්නෙත් නෑ විකිනෙන්නැති නිසා :nerd:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow..serama wage auction grade 5,6,S wage ewa enne..almost brand new...:yes:
    pelak un L grade genalla mehe S grade karanawa..ara Premio G Superior wage...:P:P poddak balala ganin...:yes:
    ow balala ganna one

    S grade has alloy wheels, cruise control, paddle shift,body kit, fog lamps....
    L grade has NO alloy wheels, paddle shift, body kit or fog lamps.( cruise control available)

    meke anith tika fit karagattath paddle shift eka ehema set karanna ba neda?
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ow balala ganna one

    S grade has alloy wheels, cruise control, paddle shift,body kit, fog lamps....
    L grade has NO alloy wheels, paddle shift, body kit or fog lamps.( cruise control available)

    meke anith tika fit karagattath paddle shift eka ehema set karanna ba neda?

    ow.mama hithanne..hariyatama danne na..dual multifunction ehemath enawa..:yes: alloy wheel dala bodykit gahuwama hoyanna ba eka paratama..e wane eliyata pena ewa..ahule ena option gana godak unta idea ekak na..eeeka nisa hondata balala ganin...:yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ow.mama hithanne..hariyatama danne na..dual multifunction ehemath enawa..:yes: alloy wheel dala bodykit gahuwama hoyanna ba eka paratama..e wane eliyata pena ewa..ahule ena option gana godak unta idea ekak na..eeeka nisa hondata balala ganin...:yes::yes:
    paddle shift nam tar gala penawa steering eke depatte