ජන්තු අයියා;17472452 said:60 ක් ..යකෝ...පිස්සුවක් ඇතැ 60 ක් දීලා ඔය රෙද්ද හදන්න...ඒක තමයි පාරේ ඕවා පේන්නවත් නැත්තේ..
ගත්ත එවුන් බයට පදින්නෙ නැත්තෙත් ඒක තමා...

ජංගි උකස් තියලා කෑලි දාපන්කො කැඩුනම..

ජන්තු අයියා;17472452 said:60 ක් ..යකෝ...පිස්සුවක් ඇතැ 60 ක් දීලා ඔය රෙද්ද හදන්න...ඒක තමයි පාරේ ඕවා පේන්නවත් නැත්තේ..


ජන්තු අයියා;17472515 said:ඇයි අලේ දුකෙන් වගේ?![]()
ඇයි අර උයාගෙ ලව් එක ඉන්නෙ ඇවිල්ලා..
පවුල් ප්රශ්නයක් වත්ද?![]()
ජන්තු අයියා;17472688 said:ඈ බොල හරිදුවෝ..මූටත් සීතල ඇල්ලුවාවත් ද?


ජන්තු අයියා;17472284 said:හුටා... මම අදයි දන්නේ "අබ්රෝඩ්" කියන වචනේ තේරුම හම්බන්තොට කියලා..
හෆොයි ලිද ලිද..... 
අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු![]()


අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු![]()

මේව සුපර් ලක්සරි බයික් .පොම්පෙ 60යි ඉන්ජෙක්ටර් එක 20යිජන්තු අයියා;17472452 said:60 ක් ..යකෝ...පිස්සුවක් ඇතැ 60 ක් දීලා ඔය රෙද්ද හදන්න...ඒක තමයි පාරේ ඕවා පේන්නවත් නැත්තේ..
ඔක්කොම කෑලි වෙන වෙනම සෙට් කරොත් ලක්ස ගානක් වටින වන්ඩිය
කීයට ඉල්ලුවත් දෙන්නෑ ඕන් ඉල්ලල කරදර කරන්නනම් එපා ගත්ත එවුන් බයට පදින්නෙ නැත්තෙත් ඒක තමා...
යස අගේට පදිනව ඩෝ 
විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ..
මොකෝ වුනේ..![]()
වංගුවක් ගන්නකොට ඉස්සරහ බ්රේක් වැදුනැයි?![]()




පරණ බයික් ගත්තහම ඕක තමා සීන් එකඑන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න![]()
කොයි වෙලාවෙ මග හිටිද දන්නෑ
තුවාලයක් නැත්නම් එච්චරයිඑන්ජිම හිට්ට යන්න පටන් ගන්නකොට, වෙන මොකක්ද කල්පනාවක ගියේ, ඉතින් පතබෑවුනා ආය නැගිට්ටුවන් ආව එන්න![]()

පරණ බයික් ගත්තහම ඕක තමා සීන් එකකොයි වෙලාවෙ මග හිටිද දන්නෑ
තුවාලයක් නැත්නම් එච්චරයි



බයික් එක හීරුනැයි?![]()


ඔව් බන් ගොඩක් පරනයි![]()
![]()
නෑ බන්


