ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
දැන් නිතර නිතර එනව කියන්නේ රෙපෙයාර් එකක් දෙන්න කාලෙ හරි කියන එකයි... මං එහෙම වුනානම් මීට ගොඩක් කාලෙකට කලින් හදන්න ගන්නේ...

චමිතෝ අන්තිමට බයික් එක පටවගෙන එන්න වෙයි හදන්න ඔහොම ගියොත්.. පුලුවන් ඉක්මනට හදන්න දාන්න මංනම් කියන්නේ..

සිකුරාද වගේ ගෙනත් දැම්මොත් අඩුගානේ සඳුද හෝ අඟහරුවාදවත් ගන්න පුලුවන් වෙයි..:yes::yes::yes:

තාම 3පාරයි උනේ.එක ලග උනේ මේ තමා.මේ මාසේ ගෙනත් දාන්න හිතාගෙන ඉන්නේ.දවසක් ෂුවර් නැතුව ඉන්නේ තාම
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුකුලනේ අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.
    හොද තැනකට පෙන්න ගනින් මචෝ :yes: නැත්නම් දිගටම ආවොත වාතයිනෙ :sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුලනේ
    අද ඔෆිස් ගිහින් මහරගමටම ඇවිත් බඩු ගන්න නවත්තල තිබ්බා විනාඩි 5ක් විතර.ස්ටාට් කරලා යද්දී 1st එකෙන් 2nd එකට දාලා යද්දීම බයික් එක ගොලුවෙලා ගියා වගේ වෙලා එන්ජින් එක නැවතුණා.ඊට පස්සේ කලින් උනා වගේම ස්ටාට් උනේ නෑ.මම හිතුවේ පෙට්‍රල් නෑ කියලා.කික් එකත් ප්‍රෙෂර් මදි උනා.

    අඩෝ මේ මගුල මග යනගමන්මත්වෙන්න ගනීද බන් දැන්.

    චමිත් මාමි...දැන් සිතල නැතෙයි?:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොල්ලනේ කවදාවත් මගේ බයික් එක වැස්සකට අහුවෙලා නෑ, වැස්සක ගිහිනුත්නෑ මඩක් කියල නාමයක්වත් ගෑවිලා තිබ්බේ නෑ
    ඔන්ලි ඩස්ට්. මම බයික් එක හෝදන්නේ නැතිම තරං. වැඩිය හෝදල ඕක මල අල්ලයි කියල බයයි. බයික් එක 180 පල්සර් එකක්
    තාම දුවල තියෙන්නේ 7800ක් වගේ. අද වෙනකන් ඕන වෙලාවක ස්ටාස් කරද්දී වද නොදී එකපාරෙන් ස්ටාට් වෙලා තියෙනව. ඉබේ
    මගදි නැවතිලත් නෑ.

    ඒත් ඊයේ කරපු දෙයක් නිසාද දන්නෑ බයික් එක අවුල් ගිහින්. මේකයි කරේ. ඊයේ යාලුවෙක් ගෙදර ගිහින් එනකොට හොඳට වැස්සට
    අහුඋනා. ගෙදර එනකොට මඩ සෑහෙන්න යට වැදිල. පොඩි ගමනක් නිසා සහ වැඩිය රත් වෙලා තිබ්බේ නැති නිසා. අපු ගමන්
    හෝස් එකට ගහල ඇල්ලුවා. මෙන්න බොලේ එන්ජිමෙන් දුන් දාන්න ගත්ත. ඒත් හේදුව. හෝදල ගරාජ් එකට දාල ටික වෙලාවකින්
    ස්ටාට් කරා. අවුලක් නෑ ටික වෙලාවක් ලාවට රේස් කරන් හිටිය.

    අද උදේ පාන්දර 6ට විතර හදිසි වැඩට යන්න අරන් සිටාට් කරා අවුලක් නෑ. ඒත් යනගමන් පාර අඳුරන අයිය කෙනෙක් අත දාල
    නැවැත්තුව. මමත් ක්ලච් එක අල්ලන් කතා කර කර හිටිය එක පාරම බයික් එක නැවතුන. මමත් වැඩිය ගනන් ගත්තේ නෑ ආපහු
    යන්න සෙල්ෆ් ගැහැවු ස්ටාට් උනේ නෑ. මම ‍සෙල්ෆ් එක අල්ලගෙනම හිටිය. ඒත් ස්ටාට් උනේ නෑ. ගහන්න කික් එකකුත් නෑ.
    දැන් මොකෝ කරන්නේ කියල එපා වෙලා ඉන්න කොට. එකට දාල පොඩි තල්ලුවක් දුන්න ඒත් නෑ. විනාඩි 20ක් විතර ඔට්ටු වෙලා
    එපා උන තැන බයික් එක තල්ලු කරන් ගහින් ලඟ අදුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර දාල. ඒමල්ලිගෙ ප්ලැටින එකෙන්තමයි ගමන
    ගිහින් ආවෙ. අද 8.30ට මට වැඩට යන්න වෙන්නේ බස් එකේ අවුරුදු ගානකට පස්සේ.

    ඕන් බලපල්ල වෙන දේවල්. එක සැරයක් හේදුව විතරයි. අර එන්ජිමට වතුර අල්ලනකොට දුම ගියපු නිසාද දන්නෑ. මම සෑහෙන්න
    ආදරෙන් බලාගත්ත බයික් එක. ගෙදරට තල්ලු කරන් එන්නත් තව එකෙක් ඉන්න ඕන. පන යන වැඩක්. බයික් එකේ තෙල් තියෙනව හොදේ.. :P

    මොකක් වෙන්න ඇතිද බන් මේ ලෙඩේ. මර අවුල.

    කලබල වෙන්ට කාරියක් නෑ බොල...ඕක වැඩිය පදින්නේ නැති නිසා හුරතල් වෙලා තියෙන්නේ එන්ජිම...මම ගං වතුරේ ගිහින් තියෙනවා පල්සරේ..ඇන්ජිමෙන් බාගයක්ම වතුරේ..ප්ලග් මට්ටම වෙනකන්... .කිසි හෙනයක් නෑ..දුම දානවා තමයි ඉතින් රත් උන සයිලන්සරේ එන්ජිමට වතුර වැටුනම..ඒවා ගණන් ගන්න එපා ඉතින්..උබ බයික් එකේ ප්ලග්,එයා ෆිල්ටර් සුද්ද කරපන්..ප්ලග් කොයිල් දෙකේ කේබල් දෙකත් ගලවලා වැලි කොලෙන් අල්ලලා ආයෙත් ගහලා බලපන්..බඩු හරි යයි.....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17471831 said:
    චමිත් මාමි...දැන් සිතල නැතෙයි?:rofl:
    :shocked::shocked::eek:

    උඹ කොහෙද මකබෑවිලා හිටියේ...:frown:
    බේබි ක්‍රීම් ගාගෙන උන්නෙ මේ ටිකේ එකයි :sorry: පොඩ්ඩක් ලොජික් හිතපන්කො :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බොගෙ කකුල කොහොමැයි අඩා ? :confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොගෙ කකුල කොහොමැයි අඩා ? :confused:

    ප්ලාස්ටර් කපලා බන් තියෙන්නේ...

    ඔහේ තියන් ඉන්නවා.. තාම හොඳටම හයිවෙලා නෑ..:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17471940 said:
    කලබල වෙන්ට කාරියක් නෑ බොල...ඕක වැඩිය පදින්නේ නැති නිසා හුරතල් වෙලා තියෙන්නේ එන්ජිම...මම ගං වතුරේ ගිහින් තියෙනවා පල්සරේ..ඇන්ජිමෙන් බාගයක්ම වතුරේ..ප්ලග් මට්ටම වෙනකන්... .කිසි හෙනයක් නෑ..දුම දානවා තමයි ඉතින් රත් උන සයිලන්සරේ එන්ජිමට වතුර වැටුනම..ඒවා ගණන් ගන්න එපා ඉතින්..උබ බයික් එකේ ප්ලග්,එයා ෆිල්ටර් සුද්ද කරපන්..ප්ලග් කොයිල් දෙකේ කේබල් දෙකත් ගලවලා වැලි කොලෙන් අල්ලලා ආයෙත් ගහලා බලපන්..බඩු හරි යයි.....

    අඩෝ එතකොට සයිලන්සරේට වතුර ගිහින් කේස් වෙන්නැද්ද බන් ?:confused::confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ප්ලාස්ටර් කපලා බන් තියෙන්නේ...ඔහේ තියන් ඉන්නවා.. තාම හොඳටම හයිවෙලා නෑ..:dull:
    ආහ් එහෙමද.කකුල බිම තියන්න පුලුවන්ද :confused: ඉක්මන් සුවය ප්‍රාර්තනා කොරනව :cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ එතකොට සයිලන්සරේට වතුර ගිහින් කේස් වෙන්නැද්ද බන් ?:confused::confused:

    එන්ජිම ස්ටාර්ට් එකේ තියනකොට කොහොමත් සයිලන්සරෙන් වතුර යන්නේ නෑ බන්..

    සයිලන්සරේට පිරෙන වතුර ටික විදිනවා ස්ටාර්ට් කලාම.

    එයාක්ලීනරේ යට නොකර යනවනම් කේස් නෑ. වතුරෙ ඔබට ටෙක්නික් එක එන්ජිම කම්ප්‍රෙෂන් එකට අරන් ඔබන එක.

    කික් එක ගහලා එන්ජිම තදවෙන තෙනට අරගෙන වතුරෙ යන්න පුලුවන්...

    ඔක්කොම යට වෙනකම් ගියොත් ගොඩ ආවම කාබ් එකේ යට නට් එකෙන් ඇතුලෙ තියන පෙට්‍රල් යැව්ව.. එයාර් ක්ලීනරේ වතුර ටික යටින් අයින් කලා... ප්ලග් එක ගලෝලා දෙතුන් පාරක් මෝටරේ හෝ කික් එක ගැහුවා..

    ඊට පස්සේ ප්ලග් එක දාලා ස්ටාර්ට් කරපු ගමන් බඩු වැඩ... ටෝනි අයිය තමා කියල දුන්නේ වැඩේ..


    උඹලගෙ efi වල ඔය සෙල්ලම් දාන්න වෙන්නෑ..:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් එහෙමද.කකුල බිම තියන්න පුලුවන්ද :confused: ඉක්මන් සුවය ප්‍රාර්තනා කොරනව :cool:

    බිම තියන්න බෑ.. ඔහේ තියාගෙන ඉන්නවා...
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එන්ජිම ස්ටාර්ට් එකේ තියනකොට කොහොමත් සයිලන්සරෙන් වතුර යන්නේ නෑ බන්..සයිලන්සරේට පිරෙන වතුර ටික විදිනවා ස්ටාර්ට් කලාම.එයාක්ලීනරේ යට නොකර යනවනම් කේස් නෑ. වතුරෙ ඔබට ටෙක්නික් එක එන්ජිම කම්ප්‍රෙෂන් එකට අරන් ඔබන එක.කික් එක ගහලා එන්ජිම තදවෙන තෙනට අරගෙන වතුරෙ යන්න පුලුවන්...ඔක්කොම යට වෙනකම් ගියොත් ගොඩ ආවම කාබ් එකේ යට නට් එකෙන් ඇතුලෙ තියන පෙට්‍රල් යැව්ව.. එයාර් ක්ලීනරේ වතුර ටික යටින් අයින් කලා... ප්ලග් එක ගලෝලා දෙතුන් පාරක් මෝටරේ හෝ කික් එක ගැහුවා..ඊට පස්සේ ප්ලග් එක දාලා ස්ටාර්ට් කරපු ගමන් බඩු වැඩ... ටෝනි අයිය තමා කියල දුන්නේ වැඩේ..උඹලගෙ efi වල ඔය සෙල්ලම් දාන්න වෙන්නෑ..:P
    ආහ් එහෙමද :shocked:ඇයි අපේ ඒවයින් බැරි ? ඉලෙක්ට්‍රොනික් කෑලි සෙට් එක තියෙන්නෙ ටෑන්ක් එක යටනෙ :eek:

    බිම තියන්න බෑ.. ඔහේ තියාගෙන ඉන්නවා...
    :sorry: ඉක්මනට හොද වෙයි :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17472082 said:
    දැන් මාස කියද?(කකුලට)

    (කකුලට කියලා දැම්මේ උබට දන ගැනීම පිණිස..නැත්තන් චමිත පැනපු ගමන් උත්තරේ දෙයි..:rofl:)

    මාස 4ට දවස් 2යි අඩු.. ප්ලාස්ටර් දාලා මාස තුනහමාරක්..කකුල පුරාම තුවාල කැලැල්.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් එහෙමද :shocked:ඇයි අපේ ඒවයින් බැරි ? ඉලෙක්ට්‍රොනික් කෑලි සෙට් එක තියෙන්නෙ ටෑන්ක් එක යටනෙ :eek:

    :sorry: ඉක්මනට හොද වෙයි :yes:

    ඇයි ඕයි ත්‍රොට්ල් බොඩි එක... ඒක කෙලාහුටා කරගන්න වෙන්නේ වතුරෙ එබුවොත්.:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි ඕයි ත්‍රොට්ල් බොඩි එක... ඒක කෙලාහුටා කරගන්න වෙන්නේ වතුරෙ එබුවොත්.:yes:
    ඒ උනාට ගද්දි කිව්වෙ මේව ජපන් තාක්සනයෙන් හදපු ඒව පොලේ ගැහුවත් මුකුත් වෙන්නෑ කියලනෙ :sorry: ඒ කියන්නෙ අපි රැවටිලාද :sorry: නැත්නම් උබ කෙප්ප කෙලිනවද :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ උනාට ගද්දි කිව්වෙ මේව ජපන් තාක්සනයෙන් හදපු ඒව පොලේ ගැහුවත් මුකුත් වෙන්නෑ කියලනෙ :sorry: ඒ කියන්නෙ අපි රැවටිලාද :sorry: නැත්නම් උබ කෙප්ප කෙලිනවද :eek:

    ගලේ ගහල බලපන් එහෙනම්...:lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගලේ ගහල බලපන් එහෙනම්...:lol:
    තෝ කෙප්ප අත අරිනවද කොහෙද ?:angry: එහෙනම් මන් කොහොමද වැස්සෙ යන්නෙ ?:rolleyes:වැස්සෙ නවත්තල එහෙම තියෙන්නෙ ඕන තරම් තෙමෙන්න :rolleyes:මේව ජපන් තාක්සනයෙන් සවි බල ගැන් උනු ඒව.ආයෙ දෙකක් නෑ :yes:
     
    Status
    Not open for further replies.