EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ප්ලාස්ටර් කපල තියෙන්නේ. ඔහේ තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ දැන්. PC එකේ වැඩක් කරන්න බෑ ලැපේ පිහිට තමා..:sorry:

    ඒ කියන්නේ ඇඳෙන් බහින්න තහනම් ද........? එතකොට කොහොමද බං සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගන්නේ....... :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ප්ලාස්ටර් කපල තියෙන්නේ. ඔහේ තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ දැන්. PC එකේ වැඩක් කරන්න බෑ ලැපේ පිහිට තමා..:sorry:

    ඒ කියන්නේ ඇඳෙන් බහින්න තහනම් ද........? එතකොට කොහොමද බං සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගන්නේ....... :eek:

    එතකොට අත පාවිච්චිය? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ කියන්නේ ඇඳෙන් බහින්න තහනම් ද........? එතකොට කොහොමද බං සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගන්නේ....... :eek:

    පොඩ්ඩක් එහා මෙහා යනවා. බහින්න තහනමක් නෑ. කලින් වගේ පුටුවල එහෙම වාඩිවෙලා ඉන්න බෑ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමා..මිට පස්සෙවත් කෙල්ලො දිහා නොබලා පාරේ යයි නේ....:yes::yes:

    මටනං සැකයි...... මූ ඊට පස්සේ කාන්තා පාර්ශවෙන් මුට වෙච්චි අසාධාරණේ වෙනුවෙන් පලිගන්න ගියෝතින් එහෙම........ :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කාන්තා පාර්ශවේ කිව්වම මතක් වුනේ අර ඇන්ටිලා සෙට් එක කෝ අද.....?

    අම්මපා..අපි නැතිවුනොත් එහෙම..හොයල බලන්න එකෙක්වත් නෑනේ...:(:(