මම සැරයක් ලේ දුන්නා..ආපහු දෙන්න ඕනේ..එසේය![]()

ඊයේ රෑ ආවේ අක්කේ.......

Adarei.. ahasa tharamaaw... aaw....
![]()


mawa me wasa kellontai amu nakintai dala giya
Mamai husband,babala dennai giye nanga...barayak oppu karanna giye..putha leda wechcha welawe wuna.iye ude gihin ada dawal awa..wadiya awidde na..vacation trip eka e paththema yanna hithuwa nisa...![]()

ආයුබෝ වේවා කිං රජාණෙනි........

මම සැරයක් ලේ දුන්නා..ආපහු දෙන්න ඕනේ..
![]()


මට ලැජ්ජයි ඔව්වා කියනකොට.......![]()



ට්‍රිප් ගියපු කට්ටිය කන්න බොන්න ගෙනාපුවා ගම්මු එලියට ...!

කිනෝ...දැන් මොකෝ රෝග ගස්ත්ර තත්ත්වය.????
අරුන් අපට පොල්ල තියල වගේ ඌයි!!!
චාං චින් චුන් චීනාහ්හ්හ්.........මුකුත් ගෙනාවේ නෑ අනේ...වැඩිය ඇවිද්දේ නෑ...අනික අපේ මහත්තයා මුකුත් ගන්න දෙන්නේ නෑ වාහනේ සවුත්තු වෙනවා කියලා...වැඩිය පාර දිගට කඩ තිබ්බෙත් නෑ අද...![]()


mawa me wasa kellontai amu nakintai dala giya![]()
අනේ...මගේ අහින්සකයා...ආපහු දාලා යන්නේ නෑ සුදෝ...

දෙන්න ඕනේ..ඊට කලින් මගේ හීමොග්ලොබින් රේට් එක නොර්මල්ද කියලා බලන්න ඕනේ...ඔපරේෂන් එකෙන් පස්සේ 6.4 ද කොහෙද තිබ්බේ...මතක විදිහට...දැන් වැඩි වෙලාද දන්නේ නෑ..එසේම වේවා කොහු රජාණෙනි
දෙමුකෝ
අනේ පවු![]()

එසේම වේවා කොහු රජාණෙනි
දෙමුකෝ
අනේ පවු![]()





අනේ...මගේ අහින්සකයා...ආපහු දාලා යන්නේ නෑ සුදෝ...
![]()

මුකුත් ගෙනාවේ නෑ අනේ...වැඩිය ඇවිද්දේ නෑ...අනික අපේ මහත්තයා මුකුත් ගන්න දෙන්නේ නෑ වාහනේ සවුත්තු වෙනවා කියලා...වැඩිය පාර දිගට කඩ තිබ්බෙත් නෑ අද...![]()
අනේ...මගේ අහින්සකයා...ආපහු දාලා යන්නේ නෑ සුදෝ...
දෙන්න ඕනේ..ඊට කලින් මගේ හීමොග්ලොබින් රේට් එක නොර්මල්ද කියලා බලන්න ඕනේ...ඔපරේෂන් එකෙන් පස්සේ 6.4 ද කොහෙද තිබ්බේ...මතක විදිහට...දැන් වැඩි වෙලාද දන්නේ නෑ..![]()


මොකක්ද දෙයියනේ ඔච්චරට පරිස්සම් කරන වාහනේ........?

