EK Married Club-11

kingdewi

Well-known member
  • ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ට්‍රිප් ගියපු කට්ටිය කන්න බොන්න ගෙනාපුවා ගම්මු එලියට ...!

    මුකුත් ගෙනාවේ නෑ අනේ...වැඩිය ඇවිද්දේ නෑ...අනික අපේ මහත්තයා මුකුත් ගන්න දෙන්නේ නෑ වාහනේ සවුත්තු වෙනවා කියලා...වැඩිය පාර දිගට කඩ තිබ්බෙත් නෑ අද...:(
     
    kingdewi

    Well-known member
  • මුකුත් ගෙනාවේ නෑ අනේ...වැඩිය ඇවිද්දේ නෑ...අනික අපේ මහත්තයා මුකුත් ගන්න දෙන්නේ නෑ වාහනේ සවුත්තු වෙනවා කියලා...වැඩිය පාර දිගට කඩ තිබ්බෙත් නෑ අද...:(

    මහත්තයා සෑහෙන්න වාහන පරිස්සම් කරනවා වගේ ;);)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mawa me wasa kellontai amu nakintai dala giya :angry:
    :lol:අනේ...මගේ අහින්සකයා...ආපහු දාලා යන්නේ නෑ සුදෝ...:yes::love:
    එසේම වේවා කොහු රජාණෙනි :cool:

    දෙමුකෝ :cool::cool:

    අනේ පවු :lol::lol::lol:
    දෙන්න ඕනේ..ඊට කලින් මගේ හීමොග්ලොබින් රේට් එක නොර්මල්ද කියලා බලන්න ඕනේ...ඔපරේෂන් එකෙන් පස්සේ 6.4 ද කොහෙද තිබ්බේ...මතක විදිහට...දැන් වැඩි වෙලාද දන්නේ නෑ..:nerd:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුකුත් ගෙනාවේ නෑ අනේ...වැඩිය ඇවිද්දේ නෑ...අනික අපේ මහත්තයා මුකුත් ගන්න දෙන්නේ නෑ වාහනේ සවුත්තු වෙනවා කියලා...වැඩිය පාර දිගට කඩ තිබ්බෙත් නෑ අද...:(

    මොකක්ද දෙයියනේ ඔච්චරට පරිස්සම් කරන වාහනේ........?
     
    kingdewi

    Well-known member
  • :lol:අනේ...මගේ අහින්සකයා...ආපහු දාලා යන්නේ නෑ සුදෝ...:yes::love:

    දෙන්න ඕනේ..ඊට කලින් මගේ හීමොග්ලොබින් රේට් එක නොර්මල්ද කියලා බලන්න ඕනේ...ඔපරේෂන් එකෙන් පස්සේ 6.4 ද කොහෙද තිබ්බේ...මතක විදිහට...දැන් වැඩි වෙලාද දන්නේ නෑ..:nerd:

    HB 6.4 නම් වෙන්න බැහැ .එහෙනම් blood දෙන්න වෙනවා කොහොමත්. 9 g/dl ට වඩා තියෙන්න ඇති :yes:
    blood donate කරන්න නම් 12 g/dl හෝ වඩා වැඩි වෙන්නම ඕන . ඒක camp එකේදිම (හෝ bloodbank එකේදිම ) check කරනවා :yes: