EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මොකක්ද දෙයියනේ ඔච්චරට පරිස්සම් කරන වාහනේ........?
මොරිස් මයිනර් එක අනේ...:)
HB 6.4 නම් වෙන්න බැහැ .එහෙනම් blood දෙන්න වෙනවා කොහොමත්. 9 g/dl ට වඩා තියෙන්න ඇති :yes:
blood donate කරන්න නම් 12 g/dl හෝ වඩා වැඩි වෙන්නම ඕන . ඒක camp එකේදිම (හෝ bloodbank එකේදිම ) check කරනවා :yes:
නෑ සිරාවට මගේ ඒ ගාන තිබ්බේ..හැබැයි ඒ ලෙඩ වෙලා හිටපු දවස් වල...ලඟදි බලන්න බැරි වුනා..:)
අර අකුරු තුනේ වාහනේ මල්ලි :yes::yes:

අශ්මි
නෙදකින්...:angry:
Apota kohenda puwo maalu..?api yanawada moodu?:(
ඇයි හතිලව්වේ ඕක හයිලයිට් කරලා බැලූ..:lol:
:frown:බොට හරි ජොලි නේහ් මාව කවුරුහරි පල් කරාන්වනන්...අනේ බොල..:growl:
ඕක තමා පරිස්සම් කරන වාහනේ...!!!:lol:

තලු මරා මාවම බයිටට ගන්නවා...:(
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php



    හෙට සෙට් වෙයව් අනාත සැවුළෝ ටික.............http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17469179
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕකුන්ගෙ මෝඩ ආතල් වලට උත්තර දෙන්න යන්න එපා කිඹුලයියේ.. උන් චූන් වෙනවා විතරයි..

    මානසික අසහනය තියෙන්නේ..

    ඔන්ලයින් ෆෝරම් නිසා එක දෙයක් පැහැදිලිව පේනවා. අපිට හැංගිලා කොච්චර මොලේ කුරුවල් වෙච්ච එවුන් ඉන්නවද කියල අපි අතරම.:dull:

    :yes:සහතික ඇත්ත මල්ලි...දැන් බලන්න අපි මේකට එනකන් කවදාවත් හිතුවද සතියෙන් 50ක් ඉවරකරන්න පුලුවන් එක්කෙනෙක් අපි අතරම ඉඳී කියලා...බලමුකෝ ඒකෙත් හැටි...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes:සහතික ඇත්ත මල්ලි...දැන් බලන්න අපි මේකට එනකන් කවදාවත් හිතුවද සතියෙන් 50ක් ඉවරකරන්න පුලුවන් එක්කෙනෙක් අපි අතරම ඉඳී කියලා...බලමුකෝ ඒකෙත් හැටි...:dull:

    මාත් හීනෙකින්වත් හිතුවෙ නෑ ට්‍රිප් එකක් ගියාමවත් කෑම අරන් දෙන්නැති වාහන තියනවා කියලා...:lol:

    fat-girl-epic-cartwheel-fail.gif