මොරිස් මයිනර් එක අනේ...මොකක්ද දෙයියනේ ඔච්චරට පරිස්සම් කරන වාහනේ........?

නෑ සිරාවට මගේ ඒ ගාන තිබ්බේ..හැබැයි ඒ ලෙඩ වෙලා හිටපු දවස් වල...ලඟදි බලන්න බැරි වුනා..HB 6.4 නම් වෙන්න බැහැ .එහෙනම් blood දෙන්න වෙනවා කොහොමත්. 9 g/dl ට වඩා තියෙන්න ඇති
blood donate කරන්න නම් 12 g/dl හෝ වඩා වැඩි වෙන්නම ඕන . ඒක camp එකේදිම (හෝ bloodbank එකේදිම ) check කරනවා![]()

නෙදකින්...අර අකුරු තුනේ වාහනේ මල්ලි
අශ්මි

Apota kohenda puwo maalu..?api yanawada moodu?prado

ඇයි හතිලව්වේ ඕක හයිලයිට් කරලා බැලූ..![]()
බොට හරි ජොලි නේහ් මාව කවුරුහරි පල් කරාන්වනන්...අනේ බොල..
ඕක තමා පරිස්සම් කරන වාහනේ...!!!![]()

හ්ම්........හ්ම්...................Apota kohenda puwo maalu..?api yanawada moodu?![]()

ඕකුන්ගෙ මෝඩ ආතල් වලට උත්තර දෙන්න යන්න එපා කිඹුලයියේ.. උන් චූන් වෙනවා විතරයි..
මානසික අසහනය තියෙන්නේ..
ඔන්ලයින් ෆෝරම් නිසා එක දෙයක් පැහැදිලිව පේනවා. අපිට හැංගිලා කොච්චර මොලේ කුරුවල් වෙච්ච එවුන් ඉන්නවද කියල අපි අතරම.![]()
සහතික ඇත්ත මල්ලි...දැන් බලන්න අපි මේකට එනකන් කවදාවත් හිතුවද සතියෙන් 50ක් ඉවරකරන්න පුලුවන් එක්කෙනෙක් අපි අතරම ඉඳී කියලා...බලමුකෝ ඒකෙත් හැටි...
![]()
හෙට සෙට් වෙයව් අනාත සැවුළෝ ටික.............http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=17469179


aunty-virus ekak ne baya nowee kohomada![]()


පොඩ් ලල් කෑල්ලක් දැම්ම මේ පාර.......Aniwa...![]()



මොකෝ මස්සිනේ....????
awrudda iwara wenne koi weleda kiy kiya.balan inneඒ මක්කටෙයි බං????lol yaawrudda iwara wenne koi weleda kiy kiya.balan inne


thariyaa දැක්ක කල් ..කකුලේ අසනීප තත්වය කෙසේද ?
den nam tikak shape...idi muma adui eth lawat ridenawaසහතික ඇත්ත මල්ලි...දැන් බලන්න අපි මේකට එනකන් කවදාවත් හිතුවද සතියෙන් 50ක් ඉවරකරන්න පුලුවන් එක්කෙනෙක් අපි අතරම ඉඳී කියලා...බලමුකෝ ඒකෙත් හැටි...
![]()
