marry karanna honda kellek

Banned.King

Member
Nov 6, 2014
390
13
0
ehema kiyannama bane bn buddhagama harinam
api characterfull widiyata innawanam hitiyanam apita labenna ona de labenawane. eyawa apita kohomath bus holt eken wath night club ekakin wath hoyaganna bari wenna ona kohomath.

hmm ow bn
mta kello dakkata unta talk krnna hithenne na bn hryana ekak set unath kamathi na bn
 
Banned.King

Member
Nov 6, 2014
390
13
0
156981.jpg

http://www.elakiri.com/forum/showthread.php?t=1646366&page=2

mekata reply krla hitu
 
kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    රත්තරං;17474351 said:
    කැරැක්ටර් එක ආරක්ශා කර ගත්තද නැද්ද කියන එක කන්යා පටලෙන් තනිකරම මිම්මක් විදිහට (සෑහෙන දුරට පුලුවන් ) මනින්න බෑ

    1.සමහර විට හොද කෙල්ලෙක් විශ්වාසය නිසා රැවටිලා පරයෙක් හින්ද එකම එක පාරක් නිසා නැති කරගත්තා වෙන්න පුලුවන්

    2.හතර අතේ අල්ලලා අල්ලලා අල්ලා ඉන්නව වෙන්නත් පුලුවන්

    3.කන්‍යාභාවය තිබිලත් ෆිල්ම් හෝල්වල බීච්වල බස් අස්සේ කොල්ලෝ 10කගේ 15කගේ කටට අරන් ආතල් දුන්න කෙල්ලෙක් වෙන්නත් පුලුවන්. අම්මෝ එහෙම කෙල්ලෝ සෑහෙන්න ඉන්නව

    sex කියන්නේ කසාද ජීවිතේ පොඩි දෙයක් බන්, එක මාරම කැපකිරීම් ගොඩක් මතින් යන ලොකු ගමනක්. ඕවා කියල ඉවරයක් කරන්න බෑ

    ow aniwaryen.
    1. mekatanam saadaranawa balanna puluwan manuassa kamin namuth 3. meka wenne godaak durata hoda family status ekak.,ammala taattalage aadarayak nati mudukku kello godaak ewun kiyala mata hitenne .hadichcha kellek
    friendly katawenma godak durata adura ganna
    puluwan. feelings walata wahal unama un
    karana de unwath danna.

    mama uda comment eke character kiyala adahas kale virginity ekath characterful kellekuge tiyenna ona kiyana eka eken witarak kellek maninawanam uuta punnakku deelath madi.kochchara kohoma hitiyath eyage virginity natinam eya eka hangawanam ekath aulakne,couple ekak marraige ekedi fully open wenna one mata hitenne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17474400 said:
    අනිවා. මම ඕකට උත්තරයක් දැම්මා.

    ඇත්ත කතාව දැන් රූම් වලට යන උනුත් ගිය පමනින් අහවල් වැඩේ කරන්නේ නෑ. අමු හෙලුවෙන් කොල්ල එක්ක ඉදල ඇතුලට නොදාගෙන එන උන් ඕනේ තරම් ඉන්නව

    කුනුහරප වගේ පේනවා ඇති. ඒත් සමාජ යතාර්තය ඕක

    :yes::yes::)
     
    Banned.King

    Member
    Nov 6, 2014
    390
    13
    0
    රත්තරං;17474371 said:

    උබේ ස්ටේටස් හදාගනින්. බදින්න කෙල්ලෝ ඕනේ තරම් පෝලිමේ එයි

    ඕවා මේ මැනික් හොයන්න කට්ටකාගෙන පතල් හාරනවා වගේ ටෝක් කරන් දුක් විදින්න ඕනේ නෑ. ඉබ්බ තුනපහ බැදන් ගේ ඇතුලට එයි උබ ස්ටේටස් හදාගනින්. හොද ස්ටේටස් තියෙන කොල්ලන්ව කෙල්ලො පොර කකා ටෝක් කරන්නේ

    ok boss :P eth status thyena kello pora kanne na ne bn unwa hyan yanna wenawa ne :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    e pora kaka talk karanne status nathi kellone ban. thiyana kello balanne monada:oo::oo::dull:

    තියෙන උන් තමයි බන් වගකීමක් ඇතුව යාලුවෙන්නේ. උබ කැම්පස් යනවනේ, බලපන් ඔය දල කාරයෙක්ගේ පට්ට ෆැමිලි එකක දුවෙක් එහෙම නිකන්වත් ටෝක් වෙනවද කියල. උන් අඩුම තරමේ ඇඩ් එකට අදින්නෙවත් නෑ. ස්ටේටස් තියෙන කෙල්ලෝ හොදට හොයල බලල තෝරලා බදින්නේ. යාලු උනත් ඒ වගේ එකෙක් එක්ක. අඩුම තරමේ උත්සාහවන්ත උනන්දු කොල්ලෙක් කියන්න පුලුවන් දියුනුවක් පෙනෙන එකෙක් එක්ක.

    අනික ස්ටේටස් තියෙන කෙල්ලො කොල්ලෙක් බොඩි කිට් එකක් ගහන් කාර් එකක් පැද්ද කියල පොඩ්ඩක් සල්ලි විසිකලා කියල ඒවට රැවටෙන්නෙත් නෑ, මොකද උන්ට ඒවගේ "විමතියක්" නෑ,. ඒවගේ උන්ට එල්ලෙන්නෙත් එල්ලෙන්න අත්තක් හොය හොයා ඉන්න උන්

    ඔය කොයි කෙල්ලත් ආසයි බන් නෑ බෑ නොකියා හොදින් ජීවත් වෙන්න. හරිහමන් උත්සාහයක්, පෞරුශයක් තියෙන කොල්ලෙක් තමන්ගේ මිනිහා කරගන්න

    ස්ටේටස් නැති උන් තමා කොල්ලයි බල්ලයි සේරගෙම කරේ එල්ලෙන්න ලෑස්ති වෙලා ඉන්නේ

    PS- ස්ටේටස් යනු මුදල්ම නොවන බව සලකන්න
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,351
    478
    83
    Nittambuwa
    කැපකිරීමක් කරන්න එපා කෙල්ල වෙනුවෙන්, සත පහක වැඩක් නෑ. උන්ට ඕවා මතක හිටින්නේ නෑ

    හරියටම හරි බං.... :(:(:(
    :D:Dmenna niyama pilithura
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    රත්තරං;17474086 said:
    අනිවා. අනික් සේරම අත ඇරපන්කෝ මුඛ සංසර්ගෙන් අතේ මාට්ටු. උබ දන්නවනේ ඒ ඇයි කියල

    තව ප්‍රභල දෙයක් තියෙනවා. ඕනේනම් කියන්නම්
    ado e de kiypanko apitata dana ganna:baffled:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow aniwaryen.
    1. mekatanam saadaranawa balanna puluwan manuassa kamin namuth 3. meka wenne godaak durata hoda family status ekak.,ammala taattalage aadarayak nati mudukku kello godaak ewun kiyala mata hitenne .hadichcha kellek
    friendly katawenma godak durata adura ganna
    puluwan. feelings walata wahal unama un
    karana de unwath danna.

    mama uda comment eke character kiyala adahas kale virginity ekath characterful kellekuge tiyenna ona kiyana eka eken witarak kellek maninawanam uuta punnakku deelath madi.kochchara kohoma hitiyath eyage virginity natinam eya eka hangawanam ekath aulakne,couple ekak marraige ekedi fully open wenna one mata hitenne

    ඔව්. මම කිව්වේ ඒ මතම යැපෙන්න බෑ කියල

    කොහොම උනත් හොද ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන කෙල්ලෙක් ජොලියට ටෝක් කරන එකෙක්ට උස්සන්න බෑ ලේසියකට
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,363
    14,193
    113
    ඔය කැ‍රැකටරය ප්‍රොටෙක්ට් කරනවා කියන්නෙ කන්‍ය පලටලයේ ප්‍රොටෙකට් කරන එකට නෙමෙයි :D:lol:,එක කොයි වෙලෙක හරි කැඩිලා විනාශ වෙන්න පුළුවන් කෙහෙල් මල් මස් වැදැල්ලක්,සමහරුන්ගේ නම් හරක් හම වගේ ඝනකම්,එ අයට ඔපරෙට් ගරගන්න වෙනවා එතකොට,සමහරුන්ගේ සුදුලුනේ සිවිය වගේ......ඔක මත යැපෙන්න එපා පිරිසිදු කම බලාගන්න :rofl:
    mama uda comment eke character kiyala
    adahas kale virginity ekath characterful
    kellekuge tiyenna ona kiyana eka eken witarak
    kellek maninawanam uuta punnakku deelath
    madi.kochchara kohoma hitiyath eyage
    virginity natinam eya eka hangawanam ekath
    aulakne,couple ekak marraige ekedi fully open
    wenna one mata hitenne

    keyboard ekenne ban kiwwe oluwe tibba eka neme type une :rofle:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේ කිසිම තැනක ස්ටේටස් කියන්නේ හෝ හොද ෆැමිලි බැක්ග්‍රවුන්ඩ් එකක් කියන්නේ හුදෙක් සල්ලි විතරක් තියෙන උන් නෙමේ. සල්ලිත් තවත් එක සාදකයක් පමනයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    status thiyana kello innawa hari haman kollo nathuwa :D ehema kello ona tharam innawa,me langadi api danna aunty kenekge duwek UK wala indan awa Bsc ekath complete karala,thawama 23 yi,eth kellata jiwitheta kollek indala na :no: ammata e aunty kiwwa magul kapuwek set karala denna kiyala harihaman ekek hoyaganna :P
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ලංකාවේ හොද කෙල්ලො අඩුවක් නෑ. කොල්ලො අඩුවක් තියෙන්නේ. හරි හමන් කෙල්ලන්ට හරි හමන් කොල්ලෝ අනුපාතේ තුනෙන් එකක් වත් නෑ.

    සිංහල කොල්ලෝ දැන් හරියට බුල ගහනව බන්
    :no::no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    mama uda comment eke character kiyala
    adahas kale virginity ekath characterful
    kellekuge tiyenna ona kiyana eka eken witarak
    kellek maninawanam uuta punnakku deelath
    madi.kochchara kohoma hitiyath eyage
    virginity natinam eya eka hangawanam ekath
    aulakne,couple ekak marraige ekedi fully open
    wenna one mata hitenne

    keyboard ekenne ban kiwwe oluwe tibba eka neme type une :rofle:

    ow ow saho eka hari :)
     
    ඔය සීන් එක මට චැට් කරද්දි එහෙම අම්බානක වෙලා තියෙනවා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,689
    113
    Mahanuwara
    රත්තරං;17474560 said:

    ලංකාවේ හොද කෙල්ලො අඩුවක් නෑ. කොල්ලො අඩුවක් තියෙන්නේ. හරි හමන් කෙල්ලන්ට හරි හමන් කොල්ලෝ අනුපාතේ තුනෙන් එකක් වත් නෑ.

    සිංහල කොල්ලෝ දැන් හරියට බුල ගහනව බන්
    :no::no:

    ඔව් සහෝ :yes:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17474560 said:

    ලංකාවේ හොද කෙල්ලො අඩුවක් නෑ. කොල්ලො අඩුවක් තියෙන්නේ. හරි හමන් කෙල්ලන්ට හරි හමන් කොල්ලෝ අනුපාතේ තුනෙන් එකක් වත් නෑ.

    සිංහල කොල්ලෝ දැන් හරියට බුල ගහනව බන්
    :no::no:

    හරි කොල්ලෝ කියන්නේ කොහොම එඋන්ද බන් පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ...? :rolleyes::rolleyes: