ජයවේවා කිං බානට් තුමනි........
පැටවූ දෙන්නා කෙසේද දැන්......?
හොඳින් සිටී

මම කල්පනා කොලේ සෙට් වෙලා බීල බීලා බස් වල යන්නේ කොහොමද කියල

ජයවේවා කිං බානට් තුමනි........
පැටවූ දෙන්නා කෙසේද දැන්......?


හොඳින් සිටී
මම කල්පනා කොලේ සෙට් වෙලා බීල බීලා බස් වල යන්නේ කොහොමද කියල![]()




බිව්වාට කබරයා එක්ක යන්නේ නෑනේ නේද බස් වල....... අවුල් වගේනම් නවතිමු එදාට අපේ දිහා.....![]()


apo uba enawada, ehenam mama enne na![]()
married club setamola. mama hitanne warshika party ekak
විස්කි පමණක් නොවේ....... තව නානාවිධ වර්ග ඇත.........


කිඹුලත් එක්ක සෙට් වෙලා කබරයා එක්ක ගෙදර යන්න උනොත්
දෙදුනුගෙන් ගුටි කන්න බැරියෝ![]()
දේදුනුගෙන් කිසිම අවුලක් නැතෝ........

ඇස් පේන්නෙත් නෑ දැන්...![]()
බිව්වාට කබරයා එක්ක යන්නේ නෑනේ නේද බස් වල....... අවුල් වගේනම් නවතිමු එදාට අපේ දිහා.....![]()


ඒ කිවුවේ කන්ඩ දෙන්නේ නෑ කියලද ?![]()
mamath ennada?![]()
කේක් ගෙනාපිය එහේ නවතිමු කිව්ව්වම මතක් වුනේ..මම දැන් සතියකට විතර කලින් පෝස්ට් එකක් දැම්මා..දැක්කද...![]()
