EK Married Club-11

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හොඳින් සිටී :yes:

    මම කල්පනා කොලේ සෙට් වෙලා බීල බීලා බස් වල යන්නේ කොහොමද කියල :P

    බිව්වාට කබරයා එක්ක යන්නේ නෑනේ නේද බස් වල....... අවුල් වගේනම් නවතිමු එදාට අපේ දිහා..... :yes::yes::yes::yes:
     
    kingdewi

    Well-known member
  • බිව්වාට කබරයා එක්ක යන්නේ නෑනේ නේද බස් වල....... අවුල් වගේනම් නවතිමු එදාට අපේ දිහා..... :yes::yes::yes::yes:

    කිඹුලත් එක්ක සෙට් වෙලා කබරයා එක්ක ගෙදර යන්න උනොත් :baffled:

    දෙදුනුගෙන් ගුටි කන්න බැරියෝ :yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බිව්වාට කබරයා එක්ක යන්නේ නෑනේ නේද බස් වල....... අවුල් වගේනම් නවතිමු එදාට අපේ දිහා..... :yes::yes::yes::yes:

    එහේ නවතිමු කිව්ව්වම මතක් වුනේ..මම දැන් සතියකට විතර කලින් පෝස්ට් එකක් දැම්මා..දැක්කද...:rolleyes::rolleyes:
     
    kingdewi

    Well-known member
  • :rofl:
    mamath ennada?:oo:

    වර :cool: කේක් ගෙනාපිය

    එහේ නවතිමු කිව්ව්වම මතක් වුනේ..මම දැන් සතියකට විතර කලින් පෝස්ට් එකක් දැම්මා..දැක්කද...:rolleyes::rolleyes:

    නැහැනේ ..කෝ කෝ :baffled: