EK Married Club-11

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    avatar461202_5.gif
     

    kingdewi

    Well-known member
  • බනිස් ගෙනෙන්...:rofl::rofl:

    :yes:
    අවසර මහරජ....... ගැත්තාට සමා සේක්වා........ කන්න දෙමි........ බොන්නත් දෙමි.....( නෑ නෑ මධ්‍යසාර නෙවෙයි.......)

    ස්තුතියි :yes:

    එල....... :) එනකොට හොට්ඩෝග් බනිස් ගෙනෙන් එහෙනං....... :P කිඹුලා හදනවා බන් වලට් ඇතුලට දාන ෆිලින් එක ලොවෙත් නැත........

    උඹ බනිස් ගෙනෙන් ..මම බල්ලෙක් ගේන්නං . කිඹුලා හොට්ඩෝග් හදයි :P
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    බනිස් ගෙනෙන්...:rofl::rofl:

    :P
    raun ewada?

    එල....... :) එනකොට හොට්ඩෝග් බනිස් ගෙනෙන් එහෙනං....... :P කිඹුලා හදනවා බන් වලට් ඇතුලට දාන ෆිලින් එක ලොවෙත් නැත........

    rath wena ewath thiyenawada:oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ෆෙරේරා මලයෝ ,ලඟදි ට්‍රිපක් හෙම ගියේ නැතෙයි ?

    අනේ නෑ සුදු අයියේ. මේ ඉරිදට නුවර එනවා දළදා වඳින්නයි තව අපි 25 වෙනිදා මාලිගාවට දානයක් දෙනවා. ඒකේ වැඩ වගේකටයි.. කොහෙවත් යන්න උනේ නෑ. :sorry:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • අනේ නෑ සුදු අයියේ. මේ ඉරිදට නුවර එනවා දළදා වඳින්නයි තව අපි 25 වෙනිදා මාලිගාවට දානයක් දෙනවා. ඒකේ වැඩ වගේකටයි.. කොහෙවත් යන්න උනේ නෑ. :sorry:

    පට්ට :cool:
    යුරාට කියමු උගේ කකුල කාපු බල්ලා ගෙනෙන් කියලා...... :rofl::rofl::rofl:

    ඌව කන එක භයානකයි :baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැඩි විස්තර පුග්ගලික ප්‍යින්ඩ මඟින් බලාපොරොත්තුවන්න...... :yes:;)

    මට දැං ඔක්කොම එකතුවෙලා අමතයි ජාතිය. 24 හවස නුවර යනවා මම. 25 උදේ හීල් දානය දළදා මාලිගාවේ. හාමුදුරුවරු 100 නමකට. ඒක ඉවර කරලා කොළඹ ඇවිත් එදා හවස කෙලින්ම මාතර. මම එන්නම් සෙටමෝලට. ඔලුව දාලා යන්න විනාඩි 05කට හරි. ඔන්න කිව්වා! අනිවා එනවා කිලිනික් එකේ නම් විනාඩි 05කට හරි. (ඒන්නේ අපේ මායියා එක්ක. මාතර යන ගමන්. සුරේකා බලන්න ඕන කිවා ඊයේ පෙරේදා. බඩා මාමිගේ ගෙදර එක්කන් යන්නත් වෙනවා :yes:)