mamath enawa party ekata![]()
එනකොට හොට්ඩෝග් බනිස් ගෙනෙන් එහෙනං.......
කිඹුලා හදනවා බන් වලට් ඇතුලට දාන ෆිලින් එක ලොවෙත් නැත........එහේ නවතිමු කිව්ව්වම මතක් වුනේ..මම දැන් සතියකට විතර කලින් පෝස්ට් එකක් දැම්මා..දැක්කද...![]()


නෑනේ මලයෝ....... මොකක්ද සීන් එක.......?බනිස් ගෙනෙන්...![]()

අවසර මහරජ....... ගැත්තාට සමා සේක්වා........ කන්න දෙමි........ බොන්නත් දෙමි.....( නෑ නෑ මධ්‍යසාර නෙවෙයි.......)

එල.......එනකොට හොට්ඩෝග් බනිස් ගෙනෙන් එහෙනං.......
කිඹුලා හදනවා බන් වලට් ඇතුලට දාන ෆිලින් එක ලොවෙත් නැත........

බනිස් ගෙනෙන්...![]()

එල.......එනකොට හොට්ඩෝග් බනිස් ගෙනෙන් එහෙනං.......
කිඹුලා හදනවා බන් වලට් ඇතුලට දාන ෆිලින් එක ලොවෙත් නැත........

ෆෙරේරා මලයෝ ,ලඟදි ට්‍රිපක් හෙම ගියේ නැතෙයි ?

කියන්නේ එහෙම නෑ තෝ දැන් උම්බෑ කියලා එහෙම හරිය.......![]()

ස්තුතියි
උඹ බනිස් ගෙනෙන් ..මම බල්ලෙක් ගේන්නං . කිඹුලා හොට්ඩෝග් හදයි![]()



අනේ නෑ සුදු අයියේ. මේ ඉරිදට නුවර එනවා දළදා වඳින්නයි තව අපි 25 වෙනිදා මාලිගාවට දානයක් දෙනවා. ඒකේ වැඩ වගේකටයි.. කොහෙවත් යන්න උනේ නෑ.![]()

යුරාට කියමු උගේ කකුල කාපු බල්ලා ගෙනෙන් කියලා......![]()

අර බඩා මාමි පුස්බයිසිකල් පදිනවයි කිව්වා විදියද මේ......?![]()
පට්ට![]()

කිඹුල් ක්ලිනික් එකේනේද? කීයටද?![]()


හාමුදුරුවරු සියනමකට හීල් දානය. ගිය අවුරුද්දේ මට තරියා සිවුරු අරගෙන දුන්නා දානේට පූජා කරන්න.![]()

වැඩි විස්තර පුග්ගලික ප්යින්ඩ මඟින් බලාපොරොත්තුවන්න......![]()
හාමුදුරුවරු සියනමකට හීල් දානය. ගිය අවුරුද්දේ මට තරියා සිවුරු අරගෙන දුන්නා දානේට පූජා කරන්න.![]()


