සුදුසුකම කජු ගෙන්න ඕනේ කියන එකද......?![]()
නෑ ඉතින් කජුම වෙන්න ඕනේ නෑ...වෙන ඕනේම කෑමක් කමක් නෑ...

සුදුසුකම කජු ගෙන්න ඕනේ කියන එකද......?![]()

අපේ අම්මත් හදනවා කලු පාටට බැදපු තුනපහ එහෙම දාලා...බත් කන්න කලින් මාළුව විතරක් පිඟානක් කනවා
![]()

නෑ ඉතින් කජුම වෙන්න ඕනේ නෑ...වෙන ඕනේම කෑමක් කමක් නෑ...![]()
හොද්ද යකෝව් හොද්ද...... අඹ කෑලි & අබරැල්ල කෑලි නෙවෙයි...... තික් සෝස් එකක් වගේ තියෙන හොද්දට තමා මම කැමති කිව්වේ.......![]()


සුවඳ.....? හම්මා මතක් වෙද්දීත් සනීපයි.......![]()



කොහෙද ඉතින්...මේකේ ඉන්න මහ කකුළුවො ටික ඇවිදින හැටියට තමා පොඩි උන් ටිකත්...කට ඇරියොත් හබ්බයක්...වචනයක් කතා කරන්න නෑ මෙතන...පේනවනේ අර කිඹුල් කකුළුවා...ඇඟට පතට නොදැනීනේ කියන්නේ...![]()






ඔන්න තව පොඩි කකුළුවෙක් පටන් ගත්තා...![]()


හරි ගෙනාවයි කියමුකෝ....... ඊට පස්සේ........?

ඇන්ටිටත් රිදිලා වගේ කකුළුවෝ කේස් එකට........![]()


කකුලුවා පටන්ගත්තේ නෑ. කිඹුල් කකුලුවාට වඩා හපං වෙයි පටන් ගත්තොත්. ඕන නෑ නේ![]()

ඊයේ බන්දු සමග පොලිටික්ස් බැලුවද කවුරු හරි?
ඊට පස්සේ හිරු එකේ "බලය" බැලුවා...

ගෙනාපු ටික ගත්තට පස්සෙ භාරකාරීත්වය අහෝසියි..ඊට පස්සේ ඉතින් මම නෙමෙයි අපේ ගේ අතුගාන කොස්ස තමයි අමතන්නේ...![]()




සේම් ඈස් පුසා........මම දැක්කා..විනාඩියක් විතර බැලුවා...බන්දුවා මොනවද කියෝනවා..දයසිරියා හිනා වෙනවා..ඊට පස්සේ හිරු එකේ "බලය" බැලුවා...
![]()
අපෝ මෙතන ඉන්නෙ ලඟදි බැඳපු එවුන් නේදබබෝ මේ මැරීඩ් ක්ලබ් එක. වැරදි ත්රෙඩ් එකට ඇවිත් තියෙන්නේ.

හරි හරි![]()

කජු ටික ගන්නකන් පූවට දැනගන්න තියන්න එපා...
හරි හරි![]()

හරි කොහෙද යකෝ කතා කරපිය........ උඹව අන්ඩර් එස්ටිමෙට් කරලා තියෙන්නේ ඇන්ටි.......![]()
