EK Married Club-11

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සුදුසුකම කජු ගෙන්න ඕනේ කියන එකද......? :rolleyes:

නෑ ඉතින් කජුම වෙන්න ඕනේ නෑ...වෙන ඕනේම කෑමක් කමක් නෑ...:P
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හොද්ද යකෝව් හොද්ද...... අඹ කෑලි & අබරැල්ල කෑලි නෙවෙයි...... තික් සෝස් එකක් වගේ තියෙන හොද්දට තමා මම කැමති කිව්වේ....... :angry:

කොහෙද ඉතින්...මේකේ ඉන්න මහ කකුළුවො ටික ඇවිදින හැටියට තමා පොඩි උන් ටිකත්...කට ඇරියොත් හබ්බයක්...වචනයක් කතා කරන්න නෑ මෙතන...පේනවනේ අර කිඹුල් කකුළුවා...ඇඟට පතට නොදැනීනේ කියන්නේ...:baffled::angry:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහෙද ඉතින්...මේකේ ඉන්න මහ කකුළුවො ටික ඇවිදින හැටියට තමා පොඩි උන් ටිකත්...කට ඇරියොත් හබ්බයක්...වචනයක් කතා කරන්න නෑ මෙතන...පේනවනේ අර කිඹුල් කකුළුවා...ඇඟට පතට නොදැනීනේ කියන්නේ...:baffled::angry:

    ඇන්ටිටත් රිදිලා වගේ කකුළුවෝ කේස් එකට........ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::love:

    ඔන්න තව පොඩි කකුළුවෙක් පටන් ගත්තා...:frown:

    :rolleyes:
    කකුලුවා පටන්ගත්තේ නෑ. කිඹුල් කකුලුවාට වඩා හපං වෙයි පටන් ගත්තොත්. ඕන නෑ නේ :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි ගෙනාවයි කියමුකෝ....... ඊට පස්සේ........?

    ගෙනාපු ටික ගත්තට පස්සෙ භාරකාරීත්වය අහෝසියි..ඊට පස්සේ ඉතින් මම නෙමෙයි අපේ ගේ අතුගාන කොස්ස තමයි අමතන්නේ...:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇන්ටිටත් රිදිලා වගේ කකුළුවෝ කේස් එකට........ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :P:rofl:
    :rolleyes:
    කකුලුවා පටන්ගත්තේ නෑ. කිඹුල් කකුලුවාට වඩා හපං වෙයි පටන් ගත්තොත්. ඕන නෑ නේ :D

    අරට වඩා හපන්...I dont think sooo....:rolleyes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයේ බන්දු සමග පොලිටික්ස් බැලුවද කවුරු හරි?

    මම දැක්කා..විනාඩියක් විතර බැලුවා...බන්දුවා මොනවද කියෝනවා..දයසිරියා හිනා වෙනවා..:angry: ඊට පස්සේ හිරු එකේ "බලය" බැලුවා...:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම දැක්කා..විනාඩියක් විතර බැලුවා...බන්දුවා මොනවද කියෝනවා..දයසිරියා හිනා වෙනවා..:angry: ඊට පස්සේ හිරු එකේ "බලය" බැලුවා...:yes::yes:

    ඒක මොකේද බං ගියේ....... මම බලය බැලුවා........ රතන හාමුදුරුවෝ තමා හොඳටම කතා කලේ........ රෙජියාගේ ලස්සන වචන ටික විතරයි හරයක් නෑ.......... කෙහෙලාත් පිස්සු කියෝනව.......