EK Married Club-11

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හොද්ද යකෝව් හොද්ද...... අඹ කෑලි & අබරැල්ල කෑලි නෙවෙයි...... තික් සෝස් එකක් වගේ තියෙන හොද්දට තමා මම කැමති කිව්වේ....... :angry:
    :oo::oo::baffled::baffled::baffled::baffled:
    තික් සෝස්...හ්ම්ම්....ඔව් තික් සෝස් තමයි
    ඒක බොහොම ඉක්මනට හමාවී
    අඩෝ නියමයි බං...... මාව පොඩි කාලේ එක්ක ගිහින් තියෙනවලු...... මට ඔව්වා මතක තියෙන එකක්යෑ පොඩ්ඩා කාලේ........ ආසාවෙන් ඉන්නේ යන්න....... :yes::cool::cool::cool:

    අවාරේ කරුණා කර ඇත්තෙමි සිරිපා
    :yes::yes::yes::yes::yes::yes:
    එක පාරයි,ඒකත් අවාරේ :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17477646 said:
    BBW = Big Beautiful Women

    අනේ මන්දා බන් එදා ඉදන්ම කොච්චර ලස්සන කෙට්ටු කෙල්ලෝ දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ බන්. :oo::oo:

    මගේ චොයිස් එක

    නොට් බෑඩ්....... නොට් බෑඩ්........... :yes::yes::yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;17477646 said:
    BBW = Big Beautiful Women

    අනේ මන්දා බන් එදා ඉදන්ම කොච්චර ලස්සන කෙට්ටු කෙල්ලෝ දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ බන්. :oo::oo:

    මගේ චොයිස් එක


    1.jpg


    11639555-256-k866208.jpg

    අනේ ඇත්තද? Big Beautiful Women. මරි වචනේ ඒක? :D තෝ විවාහකද?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;17477646 said:
    BBW = Big Beautiful Women

    අනේ මන්දා බන් එදා ඉදන්ම කොච්චර ලස්සන කෙට්ටු කෙල්ලෝ දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ බන්. :oo::oo:

    මගේ චොයිස් එක


    1.jpg
    lankawe kollo kelle rewatenne ne
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රත්තරං;17477699 said:
    කොට මහත ඒවත් නෙමේ. අඩුම අඩුම 5යි 4ක් වත් උස තියෙන්නත් ඕනේ:P:P

    හොඳ ගණන........ :cool::cool::cool: සමහර ගෑනු ඕනවට වඩා ස්ලිම් වෙන්න හැදුවත් සාමාන්‍ය මහතට ඉන්නවනම් හරිම ලස්සනයි.......