EK Married Club-11

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ මොකද කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ සැට් එක සිරිපාදේ යමුද?
    adams-peak.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපෝ මෙතන ඉන්නෙ ලඟදි බැඳපු එවුන් නේද
    වැරදුනා :sorry:

    ඇයි උඹට බය හිතුනද ලඟදි බැඳපු එවුන් ඉන්න පැත්තේ එන්න. අපි කවුරුත් දන්නා තරමින් ඒ අංශෙට නෑ. :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ මොකද කියන්නේ මැරීඩ් ක්ලබ් එකේ සැට් එක සිරිපාදේ යමුද?

    අඩෝ නියමයි බං...... මාව පොඩි කාලේ එක්ක ගිහින් තියෙනවලු...... මට ඔව්වා මතක තියෙන එකක්යෑ පොඩ්ඩා කාලේ........ ආසාවෙන් ඉන්නේ යන්න....... :yes::cool::cool::cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    යන්නනන් ආසයි...ගිහින්ම නෑ...ඒත් කන්ද නැගගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි...ඒත් හිතන් ඉන්නවා යන්න කලින් ටිකක් ඇඟ අඩුකරගෙන ඇවිදලා ඇවිදලා පඩි පෙලේ දහ දොලොස් සැරයක් ඉහල පහල ගිහිල්ලා ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න මේ අවුරුද්දෙවත්:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැක්කා..විනාඩියක් විතර බැලුවා...බන්දුවා මොනවද කියෝනවා..දයසිරියා හිනා වෙනවා..:angry: ඊට පස්සේ හිරු එකේ "බලය" බැලුවා...:yes::yes:

    බන්දුවා පට්ට ටෝක් ටිකක් දුන්න. මම නිදිය ගත්තා නිදිමරලා හිටිය නිසා.

    ඌ කියනවා ලංකාවට ඌ හරි ආසයිලු. හරි අපූරු දේවල් ලු ලංකාවේ තියෙන්නේ. රටවල් 24කට ගිහින් තියෙනවාලු කලා කටයුතු වලට. කකුස්සියට ගියාම "මූත්‍රා කල පසු වතුර ගහන්න" කියලා බෝඩ් ගහලා තියෙන එකම රට ලංකාව විතරලු. :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    යන්නනන් ආසයි...ගිහින්ම නෑ...ඒත් කන්ද නැගගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි...ඒත් හිතන් ඉන්නවා යන්න කලින් ටිකක් ඇඟ අඩුකරගෙන ඇවිදලා ඇවිදලා පඩි පෙලේ දහ දොලොස් සැරයක් ඉහල පහල ගිහිල්ලා ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න මේ අවුරුද්දෙවත්:yes:

    ඇන්ටි ඇඟ බස්සගන්නත් එක්ක යමුද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බන්දුවා පට්ට ටෝක් ටිකක් දුන්න. මම නිදිය ගත්තා නිදිමරලා හිටිය නිසා.

    ඌ කියනවා ලංකාවට ඌ හරි ආසයිලු. හරි අපූරු දේවල් ලු ලංකාවේ තියෙන්නේ. රටවල් 24කට ගිහින් තියෙනවාලු කලා කටයුතු වලට. කකුස්සියට ගියාම "මූත්‍රා කල පසු වතුර ගහන්න" කියලා බෝඩ් ගහලා තියෙන එකම රට ලංකාව විතරලු. :lol:

    මොකේද බං ගියේ....... උඹ ඔය කියන්නේ බන්දු සමරසිංහ ගැනද.......?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ නියමයි බං...... මාව පොඩි කාලේ එක්ක ගිහින් තියෙනවලු...... මට ඔව්වා මතක තියෙන එකක්යෑ පොඩ්ඩා කාලේ........ ආසාවෙන් ඉන්නේ යන්න....... :yes::cool::cool::cool:

    හරි යමු. කොයි වගේ දවසක්ද පුළුවන්. කොටලුවෝ කෙටලීයෝ ටිකට? :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි යමු. කොයි වගේ දවසක්ද පුළුවන්. කොටලුවෝ කෙටලීයෝ ටිකට? :rolleyes:

    අනේ මමනන් යන්න ආසයි...ඒත් ඉතින් ෂුවර් නෑ...හැබැයි යන කට්ටියට මගේ ගානේ කන්න බොන්න මොනා හරි දෙනවා...:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන්නනන් ආසයි...ගිහින්ම නෑ...ඒත් කන්ද නැගගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි...ඒත් හිතන් ඉන්නවා යන්න කලින් ටිකක් ඇඟ අඩුකරගෙන ඇවිදලා ඇවිදලා පඩි පෙලේ දහ දොලොස් සැරයක් ඉහල පහල ගිහිල්ලා ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න මේ අවුරුද්දෙවත්:yes:

    :eek:
    මෙන්නෙ මෙහෙ යමං අක්කේ. මොන සෙද්දක්ද?