ඈහ්හ්හ් මේ ගොයියත් මෙහෙ ඇවිල්ලා එහෙනං..........![]()
අපි තාම තනිකඩ. ලොකු උනාම බදිනවා. ඒක හින්ද ආවා
ඈහ්හ්හ් මේ ගොයියත් මෙහෙ ඇවිල්ලා එහෙනං..........![]()
තාල අත ගත්ත ගමන් මේව දාල මේකෙ ඉන්න උන් කුලප්පු කරන්න එපා ඌයි!ඇත්ත. කෑමට නම් මම් හරි පෙරේතයි තමා.![]()
හොද්ද යකෝව් හොද්ද...... අඹ කෑලි & අබරැල්ල කෑලි නෙවෙයි...... තික් සෝස් එකක් වගේ තියෙන හොද්දට තමා මම කැමති කිව්වේ.......![]()

අඩෝ නියමයි බං...... මාව පොඩි කාලේ එක්ක ගිහින් තියෙනවලු...... මට ඔව්වා මතක තියෙන එකක්යෑ පොඩ්ඩා කාලේ........ ආසාවෙන් ඉන්නේ යන්න.......![]()

මාත් කියන්නේ......
තික් සෝස්...හ්ම්ම්....ඔව් තික් සෝස් තමයි
ඒක බොහොම ඉක්මනට හමාවී
රත්තරං;17477646 said:BBW = Big Beautiful Women
අනේ මන්දා බන් එදා ඉදන්ම කොච්චර ලස්සන කෙට්ටු කෙල්ලෝ දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ බන්.
මගේ චොයිස් එක

රත්තරං;17477652 said:අපි තාම තනිකඩ. ලොකු උනාම බදිනවා. ඒක හින්ද ආවා

අවාරේ කරුණා කර ඇත්තෙමි සිරිපා
එක පාරයි,ඒකත් අවාරේ![]()
මාත් කියන්නේ......
ඇන්ඩස්ස්සන් කිව්ව වගේ.......
ඒක බොහොම ඉක්මනට හමා වි!!!!!!!!
ලොකු වෙන්නේ කීයෙන් විතර වගේද.......?![]()

රත්තරං;17477681 said:තව ඒවට කල් යනවා. තාම කුක්කු බොන වයස![]()

නොට් බෑඩ්....... නොට් බෑඩ්...........![]()

රත්තරං;17477646 said:BBW = Big Beautiful Women
අනේ මන්දා බන් එදා ඉදන්ම කොච්චර ලස්සන කෙට්ටු කෙල්ලෝ දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ බන්.
මගේ චොයිස් එක
![]()
![]()
තෝ විවාහකද?lankawe kollo kelle rewatenne neරත්තරං;17477646 said:BBW = Big Beautiful Women
අනේ මන්දා බන් එදා ඉදන්ම කොච්චර ලස්සන කෙට්ටු කෙල්ලෝ දැක්කත් කිසිම හැගීමක් එන්නේ නෑ බන්.
මගේ චොයිස් එක
![]()
රත්තරං;17477699 said:කොට මහත ඒවත් නෙමේ. අඩුම අඩුම 5යි 4ක් වත් උස තියෙන්නත් ඕනේ![]()

සමහර ගෑනු ඕනවට වඩා ස්ලිම් වෙන්න හැදුවත් සාමාන්‍ය මහතට ඉන්නවනම් හරිම ලස්සනයි.......