ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වම් පැත්ත වැඩ නෑ...... අනිත් පැත්ත වැඩ කරනවා එහෙන්මම..... :dull:

    ඒක ගලෝල වයර් ටික දිගේ බලන්න කොහේහරි ලූස් වෙලා ඇතී. ඕක අවුලක් වෙන්නෑ බය නැතුව බලන්න ගොඩදාගන්න පුලුවන්..:yes:

    එකක් තිබ්බම බොඩිකන්ට්‍රෝල් එකට ලෝඩ් එක මදි..:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොඩි එකෝ...... මල පයන්නක් බං අර හෙඩ් එකට වැටෙන සීන් එක දැන්..... හිටි ගමන් ඕක හෙඩ් එකට වැටුනහම...... ස්විච් එකෙන් පාකින් වලට එනකම් ඕෆ් කරත්.... හෙඩ් එකේම තියෙනවා නේ බොල...... පාකිනුත් ඕෆ් කරොත් ඕෆ් වෙනවා හෙඩ් එක..... මොකෑ කරන්නේ මේකට...... එක්කෝ ආයේ තිබ්බ හැලජන් එකම දාන්නත් හිතෙනවා බං...... :dull:

    ඇත්තටම මේ පල්සර් වල බොඩි කන්ට්‍රෝල් ඒක නම් මහම මහා පයන්නක් බං...පොඩ්ඩ එහෙ මහේ වෙන්න බෑ පිස්සු කෙලිනවා..මගේ මාස ගානක ඉදන් දැන් පාකින් ඕෆ් වෙන්නේ නෑ...මට මොකෝ..මම ගණන් ගන්නේ නෑ..:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    :shocked: එතකොට ජන්තු මාමේ මේ එන්නේ බොඩි කන්ට්‍රෝල් එකේ උ.වේ.ස. ද......?? :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: එතකොට ජන්තු මාමේ මේ එන්නේ බොඩි කන්ට්‍රෝල් එකේ උ.වේ.ස. ද......?? :dull:

    ඔව් ඔව්..:P

    ඕකට බොරුවට බයවෙලා නටන්න එපා.. පැත්තක ඉඳලා බලන්න. :angry:

    ඕක කෙල හුටාවෙන්නේ නෑ.. උනත් කමක්නෑ හදල දෙන්නම්..:yes:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    vfwq6a.jpg

    20zu555.jpg

    ඔයිල් ලෙවල් එක ගැන අවදානෙන් ඉන්න මචෝ,
    කොහොමත් ඕක ඉක්මනට දාගන්න එක හොඳයි..
    පේනවනෙ නැත්තන් කල් ගියොත් වෙන දේ.....
    මචෝ ඕක එන්ජිම බාලා ගලවන්න ඕනේ කෙස් එකක්ද? එහෙම්ම තියෙද්දී හෙඩ් එක විතරක් ගලවන්න පුලුවන්ද. කොහොමත් ඉක්මනට දාන්න ඕනේ. මගේ කලින් තිබුන CD90 එකේ දැම්මේ නම් හදලත් අවරුදු 20 කට පස්සේ. මේකේ මෙච්චර ඉක්මනට කේස් වෙන්නේ මොකද බන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ ඕක එන්ජිම බාලා ගලවන්න ඕනේ කෙස් එකක්ද? එහෙම්ම තියෙද්දී හෙඩ් එක විතරක් ගලවන්න පුලුවන්ද. කොහොමත් ඉක්මනට දාන්න ඕනේ. මගේ කලින් තිබුන CD90 එකේ දැම්මේ නම් හදලත් අවරුදු 20 කට පස්සේ. මේකේ මෙච්චර ඉක්මනට කේස් වෙන්නේ මොකද බන්.

    ඒවා ජපන් ඕවා ඉන්දියන්...:dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ එකේ බන්.හිටපු ගමන් head light දැම්මම ඔක්කොම off වෙනවා.meter light off වෙනවා..මොකද case එක...??????????:dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙනම් කිසි අවුලක් නෑ :yes: ඔක්කොම ඊසීයූ එකෙන් කරල දෙනව මට :love: ලයිට් දැමීම ඕෆ් කිරිම පවා.රිදෙයි™ :sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ එකේ බන්.හිටපු ගමන් head light දැම්මම ඔක්කොම off වෙනවා.meter light off වෙනවා..මොකද case එක...??????????:dull::dull::dull::dull:

    මටනම් කියන්න බෑ බන් එකපාරට.. බැලුවොත් නම් හොයාගන්න පුලුවන්. බොඩිකන්ට්‍රෝල් එකක් නැති එකේස්විච් සෙට් එක තමා අල්ලගන්න වෙන්නේ.. පොඩ්ඩක් හිටපන් පවිත්‍රය එනකම්..:dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගෙනම් කිසි අවුලක් නෑ :yes: ඔක්කොම ඊසීයූ එකෙන් කරල දෙනව මට :love: ලයිට් දැමීම ඕෆ් කිරිම පවා.රිදෙයි™ :sorry:

    ඈ...මම මේ ඇහුවමයි ECU ඒකෙන් ලයිට් ඔන් ඔෆ්ෆ් කරනවා කියලා..:baffled:...චෙක් එන්ජින් ලයිට් එකද බං එහෙම වෙන්නේ?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙනම් කිසි අවුලක් නෑ :yes: ඔක්කොම ඊසීයූ එකෙන් කරල දෙනව මට :love: ලයිට් දැමීම ඕෆ් කිරිම පවා.රිදෙයි™ :sorry:

    ජන්තු අයියා;17478914 said:
    ඈ...මම මේ ඇහුවමයි ECU ඒකෙන් ලයිට් ඔන් ඔෆ්ෆ් කරනවා කියලා..:baffled:...චෙක් එන්ජින් ලයිට් එකද බං එහෙම වෙන්නේ?:rofl:

    මුගේ බයික් එකේ මොකක්දෝ අව්ලක් තියනවලු වෙලාවකට හෙඩ් ලයිට් ඔෆ් වෙන ඉතින් පොර හිතන් ඉන්නේ ඒක බයික් එකේ feature එකක් කියලලු :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17478914 said:
    ඈ...මම මේ ඇහුවමයි ECU ඒකෙන් ලයිට් ඔන් ඔෆ්ෆ් කරනවා කියලා..:baffled:...චෙක් එන්ජින් ලයිට් එකද බං එහෙම වෙන්නේ?:rofl:

    mF1EywludLgo7Q1U8QTtmisOLJrMRuBLkWc5HPwONWjEDnKzqxx4ilUEVl3oEYcr.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුගේ බයික් එකේ මොකක්දෝ අව්ලක් තියනවලු වෙලාවකට හෙඩ් ලයිට් ඔෆ් වෙන ඉතින් පොර හිතන් ඉන්නේ ඒක බයික් එකේ feature එකක් කියලලු :rofl:

    :lol::lol::lol:...හීරෝ කුකුලා හෙඩ් ලයිට් එක කියලා මෙචර කල් හිතන් ඉදලා තියෙන්නේ චෙක් එන්ජින් බල්බ් එකට බොලව්....:rofl::rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මටනම් කියන්න බෑ බන් එකපාරට.. බැලුවොත් නම් හොයාගන්න පුලුවන්. බොඩිකන්ට්‍රෝල් එකක් නැති එකේස්විච් සෙට් එක තමා අල්ලගන්න වෙන්නේ.. පොඩ්ඩක් හිටපන් පවිත්‍රය එනකම්..:dull:

    ela e;aman ithanne switch ekata wathura gihinnisada dannena:baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17479014 said:
    :lol::lol::lol:...හීරෝ කුකුලා හෙඩ් ලයිට් එක කියලා මෙචර කල් හිතන් ඉදලා තියෙන්නේ චෙක් එන්ජින් බල්බ් එකට බොලව්....:rofl::rofl:

    ඒක තමා ඕකා එලිය නෑ කිය කියා දඟලුවේ...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela e;aman ithanne switch ekata wathura gihinnisada dannena:baffled::baffled::baffled:

    පාර්කින් එකට වැටෙනවා ඕෆ් වෙනවා වගේ සීන් එකක් මට නම් පේන්නේ.. පොඩ්ඩක් බලපන් සමහරවිට නිකම්ම හරියයි..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,504
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17479014 said:
    :lol::lol::lol:...හීරෝ කුකුලා හෙඩ් ලයිට් එක කියලා මෙචර කල් හිතන් ඉදලා තියෙන්නේ චෙක් එන්ජින් බල්බ් එකට බොලව්....:rofl::rofl:

    :rofl: :P හෆොයි......!!
     
    Status
    Not open for further replies.