ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු :rofl:

    පුජනීය නගරයේ නොමනා වැඩ කරාම ඔහොම වෙනවා සහෝ :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුජනීය නගරයේ නොමනා වැඩ කරාම ඔහොම වෙනවා සහෝ :(

    අඩේ මේ මං අදනේ දැක්කේ R9 295X2 එක GTX Titan Z එකටත් වඩා ප්‍රෆෝමන්ස් හොඳයි කියලා... nvdia එවුන්ට සිංහාසනේම ගියාද දන්නෑ..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩේ මේ මං අදනේ දැක්කේ R9 295X2 එක GTX Titan Z එකටත් වඩා ප්‍රෆෝමන්ස් හොඳයි කියලා... nvdia එවුන්ට සිංහාසනේම ගියාද දන්නෑ..

    ඔව් better performance lower price :yes:
    ඕකට හේතුව Titan Z = 2x under clocked 780Ti
    R9 295X2 = 2x fully clock speed 290X

    295X water cooled නේ ඉතින් temperature ප්‍රශ්නේ නැති නිසා full speed GPU දෙකක් දාල තියනවා......
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දුකයි මචන්....අද මගේ machine එකේ processer එකයි,motherboardඑකයි,ramඑකයි,vga කාර්ඩ් එකයි දුන්න....:(:(:(:(:(:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දුකයි මචන්....අද මගේ machine එකේ processer එකයි,motherboardඑකයි,ramඑකයි,vga කාර්ඩ් එකයි දුන්න....:(:(:(:(:(:(

    ගනන් ගන්න එපා බන්.. ඉගෙනගන්න ටික ඉවර වුනාම ආයි ගමු...:)
    ඒ වැඩ ටික් ඉවරයක් කරන් හිටපන්.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් better performance lower price :yes:
    ඕකට හේතුව Titan Z = 2x under clocked 780Ti
    R9 295X2 = 2x fully clock speed 290X

    295X water cooled නේ ඉතින් temperature ප්‍රශ්නේ නැති නිසා full speed GPU දෙකක් දාල තියනවා......

    අරුන් යකාගෙ ගානක්නේ ටයිටන් එකට කියන්නේ...:baffled:

    පස්සෙ කාලෙක හොඳ තත්වේ එකක් හදන්න ඕනේ..:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගනන් ගන්න එපා බන්.. ඉගෙනගන්න ටික ඉවර වුනාම ආයි ගමු...:)
    ඒ වැඩ ටික් ඉවරයක් කරන් හිටපන්.:yes:

    එල තව hdd 1tbටොෂිබා,casingඑක cooler master cm 690ii එකයි asusdvd wrte එකයි ඉතුරුයි....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    වැටුනද හුට්ටෝ...
    දුකේ බෑ...

    මේ අඩෝලා මේ කාලේ එච්චර සුබ නෑ බං
    හැම තැනම ඇක්සිඩන්ට්
    බොලත් පදින එකක් පරිස්සමට පැදහල්ලා... :dull:
    අද දැක්කා මං වැඩ කරන තැන ආසන්නයේ
    ඩිගිරියක ආපු එකෙක් පැන්ඩෙක්ට උම්මා එකක් දුන්නා
    ඇඩෙන්නම...

    ax1/digree උම්මා තමා බන් :no: පරිස්සමෙන් පදින්න ඕනෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරුන් යකාගෙ ගානක්නේ ටයිටන් එකට කියන්නේ...:baffled:

    පස්සෙ කාලෙක හොඳ තත්වේ එකක් හදන්න ඕනේ..:yes::yes:

    Titan එක Gaming වලට හදපු එකක් නෙවෙයි නේ :)
    Titan Z නම් 1+1=3 න්‍යායට ගාන දාල තියෙන්නේ :frown:

    මේ දවස්වල 290X පට්ට Deals තියනවා 390X එන්න ලඟයි නේ :yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අද නුවර ටවුන් එක මැද්දෙ බයික් එක පත බෑවුනා සින්හලු :rofl:

    mokoo une ban... town ekee..??? dan mokakda padinne..?? umbe bike eka kiribathgoda patten wikunanna daala....:P:P:P:P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ax1/digree උම්මා තමා බන් :no: පරිස්සමෙන් පදින්න ඕනෙ

    ආයෙත් අහලා බයික් වල ඩිෆෙන්ඩර් තමයි ඉතින් :love::love::love::love:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    කොල්ලනේ කවදාවත් මගේ බයික් එක වැස්සකට අහුවෙලා නෑ, වැස්සක ගිහිනුත්නෑ මඩක් කියල නාමයක්වත් ගෑවිලා තිබ්බේ නෑ
    ඔන්ලි ඩස්ට්. මම බයික් එක හෝදන්නේ නැතිම තරං. වැඩිය හෝදල ඕක මල අල්ලයි කියල බයයි. බයික් එක 180 පල්සර් එකක්
    තාම දුවල තියෙන්නේ 7800ක් වගේ. අද වෙනකන් ඕන වෙලාවක ස්ටාස් කරද්දී වද නොදී එකපාරෙන් ස්ටාට් වෙලා තියෙනව. ඉබේ
    මගදි නැවතිලත් නෑ.

    ඒත් ඊයේ කරපු දෙයක් නිසාද දන්නෑ බයික් එක අවුල් ගිහින්. මේකයි කරේ. ඊයේ යාලුවෙක් ගෙදර ගිහින් එනකොට හොඳට වැස්සට
    අහුඋනා. ගෙදර එනකොට මඩ සෑහෙන්න යට වැදිල. පොඩි ගමනක් නිසා සහ වැඩිය රත් වෙලා තිබ්බේ නැති නිසා. අපු ගමන්
    හෝස් එකට ගහල ඇල්ලුවා. මෙන්න බොලේ එන්ජිමෙන් දුන් දාන්න ගත්ත. ඒත් හේදුව. හෝදල ගරාජ් එකට දාල ටික වෙලාවකින්
    ස්ටාට් කරා. අවුලක් නෑ ටික වෙලාවක් ලාවට රේස් කරන් හිටිය.

    අද උදේ පාන්දර 6ට විතර හදිසි වැඩට යන්න අරන් සිටාට් කරා අවුලක් නෑ. ඒත් යනගමන් පාර අඳුරන අයිය කෙනෙක් අත දාල
    නැවැත්තුව. මමත් ක්ලච් එක අල්ලන් කතා කර කර හිටිය එක පාරම බයික් එක නැවතුන. මමත් වැඩිය ගනන් ගත්තේ නෑ ආපහු
    යන්න සෙල්ෆ් ගැහැවු ස්ටාට් උනේ නෑ. මම ‍සෙල්ෆ් එක අල්ලගෙනම හිටිය. ඒත් ස්ටාට් උනේ නෑ. ගහන්න කික් එකකුත් නෑ.
    දැන් මොකෝ කරන්නේ කියල එපා වෙලා ඉන්න කොට. එකට දාල පොඩි තල්ලුවක් දුන්න ඒත් නෑ. විනාඩි 20ක් විතර ඔට්ටු වෙලා
    එපා උන තැන බයික් එක තල්ලු කරන් ගහින් ලඟ අදුරන මල්ලි කෙනෙක්ගේ ගෙදර දාල. ඒමල්ලිගෙ ප්ලැටින එකෙන්තමයි ගමන
    ගිහින් ආවෙ. අද 8.30ට මට වැඩට යන්න වෙන්නේ බස් එකේ අවුරුදු ගානකට පස්සේ.

    ඕන් බලපල්ල වෙන දේවල්. එක සැරයක් හේදුව විතරයි. අර එන්ජිමට වතුර අල්ලනකොට දුම ගියපු නිසාද දන්නෑ. මම සෑහෙන්න
    ආදරෙන් බලාගත්ත බයික් එක. ගෙදරට තල්ලු කරන් එන්නත් තව එකෙක් ඉන්න ඕන. පන යන වැඩක්. බයික් එකේ තෙල් තියෙනව හොදේ.. :P

    මොකක් වෙන්න ඇතිද බන් මේ ලෙඩේ. මර අවුල.

    hondaaaaaaaaaaa hulan parak allalaaa... plug eka galooola apahu hondata thada wenna fit karapan machan.. start wei...

    ehema nattan coil eken plug ekata ena current wier eka fit wena places wala watura gathiya ati.. evva phidala balapan... current eka drop wena eka oya wenne.. samahara bajaj bike wala oka wenava.. maget pulsaraage ohoma seen ekak tibba...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    mokoo une ban... town ekee..??? dan mokakda padinne..?? umbe bike eka kiribathgoda patten wikunanna daala....:P:P:P:P

    XR තටු එකක් මචන් :D, නුවර වීදියකින් දානකොට එන්ජින් නැවතුනා, එහෙම්ම බිමට වැටුන ඉතින්,මම පැන්න සුපුරුදු විදියට එහෙම්ම නැගිට්ටුවන් ආව. කලින් එකත් ඔහොම ගියා අගලකට මීමුරේ යනකොට. කිසිම දෙයක් උනේ නම් නෑ ඉතින් :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    XR තටු එකක් මචන් :D, නුවර වීදියකින් දානකොට එන්ජින් නැවතුනා, එහෙම්ම බිමට වැටුන ඉතින්,මම පැන්න සුපුරුදු විදියට එහෙම්ම නැගිට්ටුවන් ආව. කලින් එකත් ඔහොම ගියා අගලකට මීමුරේ යනකොට. කිසිම දෙයක් උනේ නම් නෑ ඉතින් :lol::lol:

    පදිනවට වඩා මූ බයික් එකත් එක්ක බඩගාලනේ..:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ අද මතක් වෙලා වගේ ත්‍රෙඩ් එක...... :frown: :angry:

    මඩුවලිගෙන් තලන්න තිබ්බෙ ආපු වෙලාවේ.. මං හිටියෙ නෑනේ..:angry:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    බයික් එකට මොකක්ද වෙලා තිබ්බේ කියල මටඅයිඩියා එකක් නෑ මචංලා. හවස එනගමන් ගිහින් කී එක දාල සෙල්ෆ් දුන්න ගමන් ස්ටාට් උනා. ස්ටාට් උන පාර එහෙම්මම නවත්වන්නේනැතුව ගෙදර ආව. ගෙදරදි කීපසැරයක් ස්ටාට් කරල බැලුව එ්ත් වැඩ. ඊයේ මොකක් උනාද කියල හිතා ගන්න බෑ. :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    පොඩි එකෝ...... මල පයන්නක් බං අර හෙඩ් එකට වැටෙන සීන් එක දැන්..... හිටි ගමන් ඕක හෙඩ් එකට වැටුනහම...... ස්විච් එකෙන් පාකින් වලට එනකම් ඕෆ් කරත්.... හෙඩ් එකේම තියෙනවා නේ බොල...... පාකිනුත් ඕෆ් කරොත් ඕෆ් වෙනවා හෙඩ් එක..... මොකෑ කරන්නේ මේකට...... එක්කෝ ආයේ තිබ්බ හැලජන් එකම දාන්නත් හිතෙනවා බං...... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකෝ...... මල පයන්නක් බං අර හෙඩ් එකට වැටෙන සීන් එක දැන්..... හිටි ගමන් ඕක හෙඩ් එකට වැටුනහම...... ස්විච් එකෙන් පාකින් වලට එනකම් ඕෆ් කරත්.... හෙඩ් එකේම තියෙනවා නේ බොල...... පාකිනුත් ඕෆ් කරොත් ඕෆ් වෙනවා හෙඩ් එක..... මොකෑ කරන්නේ මේකට...... එක්කෝ ආයේ තිබ්බ හැලජන් එකම දාන්නත් හිතෙනවා බං...... :dull:

    අර අනිත් පොඩි ලයිට් දෙකට මොකෝ වෙන්නේ එතකොට..:rolleyes:
     
    Status
    Not open for further replies.