EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ ඉතින් කජුම වෙන්න ඕනේ නෑ...වෙන ඕනේම කෑමක් කමක් නෑ...:P
    තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........:angry::angry::angry::angry:
    යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?
    කොහෙද ඉතින්...මේකේ ඉන්න මහ කකුළුවො ටික ඇවිදින හැටියට තමා පොඩි උන් ටිකත්...කට ඇරියොත් හබ්බයක්...වචනයක් කතා කරන්න නෑ මෙතන...පේනවනේ අර කිඹුල් කකුළුවා...ඇඟට පතට නොදැනීනේ කියන්නේ...:baffled::angry:
    ඇයි අවුල් ද?:eek:
    මම හොදට දන්නවා සිංහල බාසාව සහ එය හැසිරවීම....
    දැන් ඔබතුමී නොදන්නව කියල මම මගේ බාසාව පාවිච්චි කරන්නෙ නැතුව ඉන්න ඕන ද?
    අනේ මේහ්......
    නි.වැ.බ.ප.ගෑ.ය.:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි යමු. කොයි වගේ දවසක්ද පුළුවන්. කොටලුවෝ කෙටලීයෝ ටිකට? :rolleyes:
    අනේ මේහ්.....
    තොගේ ට්‍රිප්.....
    ගිහින් අනිත් පැත්තට එන්නද අර මඩු රෝඩ් ගියා වගේ.........:eek::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........:angry::angry::angry::angry:
    යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?

    ඇයි අවුල් ද?:eek:
    මම හොදට දන්නවා සිංහල බාසාව සහ එය හැසිරවීම....
    දැන් ඔබතුමී නොදන්නව කියල මම මගේ බාසාව පාවිච්චි කරන්නෙ නැතුව ඉන්න ඕන ද?
    අනේ මේහ්......
    නි.වැ.බ.ප.ගෑ.ය.:angry:

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මමනන් යන්න ආසයි...ඒත් ඉතින් ෂුවර් නෑ...හැබැයි යන කට්ටියට මගේ ගානේ කන්න බොන්න මොනා හරි දෙනවා...:yes:

    :angry:
    වයි ද හෙල්?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යන්නනන් ආසයි...ගිහින්ම නෑ...ඒත් කන්ද නැගගන්න පුලුවන් වෙයි කියලා හිතන්න අමාරුයි...ඒත් හිතන් ඉන්නවා යන්න කලින් ටිකක් ඇඟ අඩුකරගෙන ඇවිදලා ඇවිදලා පඩි පෙලේ දහ දොලොස් සැරයක් ඉහල පහල ගිහිල්ලා ටිකක් ප්‍රැක්ටිස් කරලා යන්න මේ අවුරුද්දෙවත්:yes:
    බොට කන්ද නගින්න නම් ඉතිං ෆෝ වීල් ඩ්‍රයිව් දාලා චේන් රෝටරි වීල්ස් හයි කරන්න වෙයි!!!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........:angry::angry::angry::angry:
    යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?

    ඇස් නිලංකාර වුනා ඇත්තටම.......... :yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේහ්.....
    තොගේ ට්‍රිප්.....
    ගිහින් අනිත් පැත්තට එන්නද අර මඩු රෝඩ් ගියා වගේ.........:eek::P

    :eek:
    මඩු ට්‍රිප් එක ට්‍රේන් ට්‍රිප් එකක්නේ. ගියේ රේල් පාර බලන්න නේ. :eek:

    මම මේකේ උං එක්ක ගිය එකම ට්‍රිප මඩු විතරද? :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........:angry::angry::angry::angry:
    යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?

    ඇයි අවුල් ද?:eek:
    මම හොදට දන්නවා සිංහල බාසාව සහ එය හැසිරවීම....
    දැන් ඔබතුමී නොදන්නව කියල මම මගේ බාසාව පාවිච්චි කරන්නෙ නැතුව ඉන්න ඕන ද?
    අනේ මේහ්......
    නි.වැ.බ.ප.ගෑ.ය.:angry:

    කිලෝ 92ක් නෑ තාම...85යි කියලා කිව්වේ මම එදා...:sorry:

    Hikzz.බලාගෙන පුපුරයි...:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :eek:
    මඩු ට්‍රිප් එක ට්‍රේන් ට්‍රිප් එකක්නේ. ගියේ රේල් පාර බලන්න නේ. :eek:
    ඉතිං යකෝ රේල් පාර බලන්න මඩු යන්න ඕනෙයි......
    දෙමටගොඩට ගිහින් ජන්ක් එක බලහං කෝ ඊට සැපයි නේහ්!!!!!
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එන්නේ නැතිනම් කෑමත් එපා......... :angry:
    :(:(:(
    :angry:
    වයි ද හෙල්?
    :(:(:(
    බොට කන්ද නගින්න නම් ඉතිං ෆෝ වීල් ඩ්‍රයිව් දාලා චේන් රෝටරි වීල්ස් හයි කරන්න වෙයි!!!!!!
    :angry::angry:
    ඇස් නිලංකාර වුනා ඇත්තටම.......... :yes::yes:

    :Pප්‍රෙෂර් චෙක් කරගන්න