අනේ මමනන් යන්න ආසයි...ඒත් ඉතින් ෂුවර් නෑ...හැබැයි යන කට්ටියට මගේ ගානේ කන්න බොන්න මොනා හරි දෙනවා...![]()
ඒකත් ඉතින් කලින් කතාව වගේම සුරංගනා කතා කරලියේ කතාවක් නේහ්..... 
තොට මේ සම්මජ්ජාතියට ඔය ඩෝසරේ වගේ ඇග අඩු කර ගන්න හම්බ වෙන්නේ නෑ ඇන්ටියේ ඔය බඩජාරි කමට කන කෑමට...........
යකෝ කිලෝ 92ක් කියන්නේ ලේසි ගානක් ද?
92ක්.....?? මමත් 75යි...... 
92ක්.....?? මමත් 75යි......
![]()

නෑහ්හ්..... යමුද එහෙනං......?![]()

ඒ වුනාට සුදුද කියලා ඇහුවම වෙන වෙන එව්වා හිතෙනවනෙ.........![]()

ඒකත් ඉතින් කලින් කතාව වගේම සුරංගනා කතා කරලියේ කතාවක් නේහ්.....
![]()

උබේ බඩත් එක්කම ගාන කියපන් , ඩෙෆා 120 පනිනවා![]()


akke mama tripak yanawa thawa tikakin, aye anidda wage enne aye tataPuwa paw![]()

akke mama tripak yanawa thawa tikakin, aye anidda wage enne aye tata![]()

