මචන්ලා මගේ pulsar 135 එකේ පිටිපස්ස බ්රේක් ලයිට් එක පත්තු වෙන්න බ්‍රේක් පැඩල් එක ගොඩක් යටට පාගන්න ඕන...බ්රේක් පැඩල් එක ගොඩක් බුරුල් කරාම බ්‍රේක් වදින්නේ නෑ...බ්‍රේක් ලයිට් සෙන්සර් එක කොහොමද අපිට ඕන ගානට අජස්ට් කරගන්නේ කියපන්කො දන්න එකෙක්??????????????

පිටිපස්සේ බ්‍රේක් ලීවර් එකට සෙට්වෙලා තියනවා මචෝ ඇදෙන්න ස්විච් එක.. ඒක කරකවලා එජස්ට් කරගන්න.. හරිම සිම්පල් වැඩක්..![]()

pic ekaka dapanko![]()
මෙන්න මේ වගේ ස්විච් එකක් මචෝ. පොඩි ස්ප්‍රින් එකකුත් එක්ක තියෙන්නෙ, ස්ප්‍රින් එකේ එක පැත්තක් පස්සෙ Brake Lever එකට සෙට් වෙලා තියෙන්නෙ. ඕක අතින් කරකවල එජස් කරගන්න පුලුවන්.

![]()
![]()
පින් මචෝ..මේක අජස්ට් කරන්න නම් අර යකඩ බාර් එක ගලවන්න වෙනවා නේද බන්?එක අස්සෙනේ මේ ගැජට් එක තියෙන්නේ?????

නැහැ නැහැ එච්චර එකක් කරන්න ඕනැ නැහැ..මේක ගොඩාක් හිර කරල සෙට් කරල තියන ස්විච් එකක් නෙමෙයි මචන්..කරන්න තියෙන්නේ ඕක උඩින් අල්ලල චුට්ටක් කරකවන්න..එතකොට යටින් තියන නට් එක බුරුල් වෙනවා..ඊටපස්සෙ ඕනෑ ගානට අරන් තද කරගන්න..![]()
එල කොල්ලෝ..උම්ම්මා...මේ තව කෙස් එකක් තියනවා බන්..මගේ ස්පිඩෝ මීටර් එක මේ ලඟදි ඉදන් පිස්සු කෙලිනවා බන්...එක එක ස්පීඩ් ගණන් පෙන්නවා...සමහර වෙලාවට තට්ටුවක් දැම්මම හරියනවා..ස්පීඩ් එක විතරයි කෙස් එක...පෙට්‍රල් මීටර් එක එහෙම වැඩ..මීටර් යුනිට් එක දාන්න වෙයිද බන්?කියක් වෙනවද එක?

මෙන්න මේවගේ චේන්එකට, නට් වලට එන්ජින් ඔයිල් ටිකක් දාගන්න කෑන් එකකට කියන
නම මොකක්ද මචංලා? කීයක්විතර වෙයිද? එකක් ගන්න ඕන.
![]()
Arpico vahana spare pars vikunana kada vala thiyenava
එල කොල්ලෝ..උම්ම්මා...මේ තව කෙස් එකක් තියනවා බන්..මගේ ස්පිඩෝ මීටර් එක මේ ලඟදි ඉදන් පිස්සු කෙලිනවා බන්...එක එක ස්පීඩ් ගණන් පෙන්නවා...සමහර වෙලාවට තට්ටුවක් දැම්මම හරියනවා..ස්පීඩ් එක විතරයි කෙස් එක...පෙට්‍රල් මීටර් එක එහෙම වැඩ..මීටර් යුනිට් එක දාන්න වෙයිද බන්?කියක් වෙනවද එක?

අපේ හරිදුවා කියපු විදිහට සුද්දයක් දාලා බලපන්..හැබැයි මට නන් හිතෙන්නෙ උබේ මීටර් සෙන්ස්ර් එක මීටරේට සෙට් වෙන තැන වයර් 4ක් තියනවා..ඔතන සුදු පාට වයර් එක කැඩිලා වෙන්න පුලුවන්..එහෙම වෙලවට ඒ වයර් එක ශොර්ට් වෙද්දි මීටරේ එක එක ඉලක්කම් පෙන්නනවා..