EK Married Club-11

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....:baffled::baffled:

    :D

    yati bade indan riduna ekata nam. apiwa hurathal karoth narak wela thiyey akkalata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....:baffled::baffled:
    දැං උයා ළිං හාරන්නේ පයිල් ඩ්‍රිල් වලින් ද මෙයා........:baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද......
    තිස්ස අත්තනායක පැන්නා
    ජයන්ත කැටගොඩ පැන්න
    සන්ධානේ කවුද පලා බබා තිස්සයෙක් පොදු පැත්තට පැන්නා
    හිරුනිකා පොදු පැත්තට පැන්නා.....

    දැන් පෙන්වනවා....

    සරකස් දෑස පියා
    ගෙඹි කරණම්

    කරුණාකර ඔක්කාරය වැළදෙන් අය නැරඹීමෙන් වළකින්න.......
    මම වන ගත වෙමි.....එහෙ උන් මෙයිට වඩා හොඳයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම වන ගත වෙමි.....එහෙ උන් මෙයිට වඩා හොඳයි
    දැන් බලපං සුමනේ.....
    ශ්‍රී ලංකා එකේ වැඩිපුර ඉන්නේ යූඇන්පී කාරයෝ....
    යූඇන්පී එකේ වැඩිපුර ඉන්නේ ශ්‍රී ලංකා කාරයෝ.....

    ඉතං ඕයි...මොන ඇන්නෑවට ද අපි යූඇන් පී-ශ්‍රී ලංකා කියල වෙන වෙනම කැම්පේන් කරන්නේ....
    එකතු වෙලා ගේම දෙමු කෝ ඕයි........

    කට්ටියම සෙට් වෙලා ඇප නැති වෙන්න රට කමු......

    ප.ලි.
    ඔක්කොම අ.හු.වේ.පු. එක බව මම කලිනුත් තොපිට කියා ඇත....
    මේ හැම වේ**වා ම තමන් ගේ බඩ ගැන මිස රට හෝ අනාගතය ගැන නොසිතයි.
    ඒ නිසා පුණ්ඩේ දේශපාලන ගෝතකරුම වලට *ක නොදී තමන් ගේ වැඩක් බලා ගනිල්ලා.......
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    සම්පූර්න ඇත්ත බන් අයියෙ.. මේ හොට්ටො ටික දකින්න ලැබෙන්නෙ හැබෑවටත් මේ කාලෙට විතරයි... මිනිස්සු බොරුවට මරාගන්නව,.. ඉන්දියාව,පාකිස්තානය,බන්ගලිදේශෙ දේශපාලනේ හැසිරීම සමානයි කියලා හිතෙනව මුන්ගෙ මේ විකාර දැක්කම ලන්කාවෙත්...:oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔතන ෆුල් බෝර්ඩ් 18000/- පර් ඩේ.....
    16කට අරං දෙන්න පුළුවන්, අන්ලිමිටඩ්:P කෑම එක්ක (ඔතන එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස්මේට්:cool:)
    හැබැයි ඉතිං නියම ම තැන ඈ......
    අර බැල්කනි එකෙන් පේනව නේහ් කෙළවර ම පොඩි ගල් වැටියක්, එතන ලෙල්ලමක් තියනවා, උදේ පාන්දරම ගියාම මාළු ගත්තෑකි අඩුවට. මම පරා කූරියෙක් ගත්තා, කිලෝ 5ක විතර, 1600/-කට.... අද උදේට කෑවා(උදේ කිව්වේ දැන් තමා උදේට කෑවේ) පට්ට රහයි යැ.....මාළුවෙක් දෙන්නෙක් ගෙනත් හොටේල් එකේ චෙෆ්ට දුන්නම ඌ මාළුව හදල දෙනව, ෆ්‍රයි/ග්‍රිල්/ස්ටූ ඕන විදියකට.....ඉන්න චෙෆ් ල නම් ආයේ නෑ සුපිරි බඩුය......

    Maame ko setiye photo eka :P
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....:baffled::baffled:

    චාමලී මේ!!!
    මගේ යකා අවුස්සගන්නෙපා හරිය?
    මලිත්තාගේ මිතුරා වන යකා හට තී විසින් අමතන්නට යෙදුන මේ නොසරුප් බස් මා සිත් නොගනී.
    තී අල්ලා පරසක්වල ගසමි:angry::angry::angry::angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    චාමලී මේ!!!
    මගේ යකා අවුස්සගන්නෙපා හරිය?
    මලිත්තාගේ මිතුරා වන යකා හට තී විසින් අමතන්නට යෙදුන මේ නොසරුප් බස් මා සිත් නොගනී.
    තී අල්ලා පරසක්වල ගසමි:angry::angry::angry::angry::angry:
    u ube kolu seen ekak da yako ochchara doon yanne :baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චාමලී මේ!!!
    මගේ යකා අවුස්සගන්නෙපා හරිය?
    මලිත්තාගේ මිතුරා වන යකා හට තී විසින් අමතන්නට යෙදුන මේ නොසරුප් බස් මා සිත් නොගනී.
    තී අල්ලා පරසක්වල ගසමි:angry::angry::angry::angry::angry:

    sata sata gala watenawa mewa dakala :)

    chamali parasakwala indan apita selfie ekak wath ewanna honde.

    nidimathai ban, mama yanawa. umbalata yuwan walin sapiri made in china anagathayak wewa.