mawa aran hada ganna kamathi nadda akke![]()
මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....


mawa aran hada ganna kamathi nadda akke![]()


මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....![]()

දැං උයා ළිං හාරන්නේ පයිල් ඩ්රිල් වලින් ද මෙයා........මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....![]()

අද......
තිස්ස අත්තනායක පැන්නා
ජයන්ත කැටගොඩ පැන්න
සන්ධානේ කවුද පලා බබා තිස්සයෙක් පොදු පැත්තට පැන්නා
හිරුනිකා පොදු පැත්තට පැන්නා.....
දැන් පෙන්වනවා....
සරකස් දෑස පියා
ගෙඹි කරණම්
කරුණාකර ඔක්කාරය වැළදෙන් අය නැරඹීමෙන් වළකින්න.......
දැන් බලපං සුමනේ.....මම වන ගත වෙමි.....එහෙ උන් මෙයිට වඩා හොඳයි
සම්පූර්න ඇත්ත බන් අයියෙ.. මේ හොට්ටො ටික දකින්න ලැබෙන්නෙ හැබෑවටත් මේ කාලෙට විතරයි... මිනිස්සු බොරුවට මරාගන්නව,.. ඉන්දියාව,පාකිස්තානය,බන්ගලිදේශෙ දේශපාලනේ හැසිරීම සමානයි කියලා හිතෙනව මුන්ගෙ මේ විකාර දැක්කම ලන්කාවෙත්...දැන් බලපං සුමනේ.....ශ්රී ලංකා එකේ වැඩිපුර ඉන්නේ යූඇන්පී කාරයෝ....ප.ලි.
යූඇන්පී එකේ වැඩිපුර ඉන්නේ ශ්රී ලංකා කාරයෝ.....
ඉතං ඕයි...මොන ඇන්නෑවට ද අපි යූඇන් පී-ශ්රී ලංකා කියල වෙන වෙනම කැම්පේන් කරන්නේ....
එකතු වෙලා ගේම දෙමු කෝ ඕයි........
කට්ටියම සෙට් වෙලා ඇප නැති වෙන්න රට කමු......
ඔක්කොම අ.හු.වේ.පු. එක බව මම කලිනුත් තොපිට කියා ඇත....
මේ හැම වේ**වා ම තමන් ගේ බඩ ගැන මිස රට හෝ අනාගතය ගැන නොසිතයි.
ඒ නිසා පුණ්ඩේ දේශපාලන ගෝතකරුම වලට *ක නොදී තමන් ගේ වැඩක් බලා ගනිල්ලා.......

appatasiri aru lindeමල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....![]()

kotaluwek da manda hoyan thiyenne![]()




mawa aran hada ganna kamathi nadda akke![]()
suka pudda
kohomei???
sakata pulakanawada me tike?

Malitharox is nor Pablo Neruda,neither Aitmatov
suka pudda
kohomei???
sakata pulakanawada me tike?




ඔතන ෆුල් බෝර්ඩ් 18000/- පර් ඩේ.....
16කට අරං දෙන්න පුළුවන්, අන්ලිමිටඩ්කෑම එක්ක (ඔතන එක්සෙකටිව් චෙෆ් මගේ ක්ලාස්මේට්
)
හැබැයි ඉතිං නියම ම තැන ඈ......
අර බැල්කනි එකෙන් පේනව නේහ් කෙළවර ම පොඩි ගල් වැටියක්, එතන ලෙල්ලමක් තියනවා, උදේ පාන්දරම ගියාම මාළු ගත්තෑකි අඩුවට. මම පරා කූරියෙක් ගත්තා, කිලෝ 5ක විතර, 1600/-කට.... අද උදේට කෑවා(උදේ කිව්වේ දැන් තමා උදේට කෑවේ) පට්ට රහයි යැ.....මාළුවෙක් දෙන්නෙක් ගෙනත් හොටේල් එකේ චෙෆ්ට දුන්නම ඌ මාළුව හදල දෙනව, ෆ්රයි/ග්රිල්/ස්ටූ ඕන විදියකට.....ඉන්න චෙෆ් ල නම් ආයේ නෑ සුපිරි බඩුය......

appatasiri aru linde![]()

මල්ලි අත දරුවෙක් හොයන්නේ එයා..නැතිව ඔයා වගේ හිතින් පොඩි කෙනෙක් නෙමේ...රිදෙයිද මන්ද මේකට.....![]()





u ube kolu seen ekak da yako ochchara doon yanneචාමලී මේ!!!
මගේ යකා අවුස්සගන්නෙපා හරිය?
මලිත්තාගේ මිතුරා වන යකා හට තී විසින් අමතන්නට යෙදුන මේ නොසරුප් බස් මා සිත් නොගනී.
තී අල්ලා පරසක්වල ගසමි![]()


mama nam dakke uba watenawa witaraieyawath adagenama lindata watuna, dan dennama meken goda ena widihak gana sakachcha karanawa![]()

ඔබතුමා ගේ ශ්රී පශ්චාත් භාගයෙන් විමසුව මනායැ!!!!Maame ko setiye photo eka![]()

චාමලී මේ!!!
මගේ යකා අවුස්සගන්නෙපා හරිය?
මලිත්තාගේ මිතුරා වන යකා හට තී විසින් අමතන්නට යෙදුන මේ නොසරුප් බස් මා සිත් නොගනී.
තී අල්ලා පරසක්වල ගසමි![]()
