EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayya uro tikak wadipura hadapan honde...bara pana mage paththata dapan :D mama ithin gasuwama kanne nane ban :oo:
    තොට අතිවිශේෂ සංග්‍රහයක් එහෙනම් ලෑස්ති කරනව මං එදාට.....
    බේස් බෝල් පිත්තක්.....
    අවුලක් නෑ නේහ්!

    කෑවෙ නැතිනම් අනිවා, ඪෙෆා මගෙන් ගුටි කන්න ලෑස්ති වෙලා හිටු.....
    ගමේහ් කෑම වේලක් දෙන්නේ...කකුළුවන් සමග......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ඕවා පීඑම් වලින් කතා කරගන්නවද?මල වදයක්නෙ...මගුලක් කියවන්නේ කොච්චර හරි.... :baffled::P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තොට අතිවිශේෂ සංග්‍රහයක් එහෙනම් ලෑස්ති කරනව මං එදාට.....
    බේස් බෝල් පිත්තක්.....
    අවුලක් නෑ නේහ්!

    කෑවෙ නැතිනම් අනිවා, ඪෙෆා මගෙන් ගුටි කන්න ලෑස්ති වෙලා හිටු.....
    ගමේහ් කෑම වේලක් දෙන්නේ...කකුළුවන් සමග......

    මටත් එන්න හිතෙනවා....:rolleyes::rolleyes: රස ඇති නැතිවෙන්න....yum yum ...hayiyu...:sorry::sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ayya uro tikak wadipura hadapan honde...bara pana mage paththata dapan :D mama ithin gasuwama kanne nane ban :oo:
    සූකරයා වැඩේ කියාස් වෙයි ද මන්දා.....
    මම කිව්ව යුරාට කරන්න ඉන්න විදිය.....
    ඒ වුනාට ඌත් සුරේ....... දාගෙන නේහ්!
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේ ඕවා පීඑම් වලින් කතා කරගන්නවද?මල වදයක්නෙ...මගුලක් කියවන්නේ කොච්චර හරි.... :baffled::P

    අක්කේ සේටමොලේ කන්න නම් තියේවි වගේ.....:baffled::baffled::rolleyes ඔහොම හොදද මන්ද අපිට නොදී.....:oo::oo::
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඕවා පීඑම් වලින් කතා කරගන්නවද?මල වදයක්නෙ...මගුලක් කියවන්නේ කොච්චර හරි.... :baffled::P
    එන්න බැරි නිසා හොට්ටිට සිදිලා...........:rofl::rofl::rofl:
    කන්ෆර්ම් කරපිය....
    කන්ෆර්ම් කරපු උන්ටයි පිළිවෙත් පීඑම් කරන්නේ......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එන්න බැරි නිසා හොට්ටිට සිදිලා...........:rofl::rofl::rofl:

    කන්ෆර්ම් කරපිය....
    කන්ෆර්ම් කරපු උන්ටයි පිළිවෙත් පීඑම් කරන්නේ......
    ithin mama ki dawasak indan da utto kiyanne enawa kiyala
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එන්න බැරි නිසා හොට්ටිට සිදිලා...........:rofl::rofl::rofl:

    කන්ෆර්ම් කරපිය....
    කන්ෆර්ම් කරපු උන්ටයි පිළිවෙත් පීඑම් කරන්නේ......

    :frown::(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල

    :sorry::sorry: ඔව් අක්කේ එක්කෙනෙක් කජු ගැන කියවනවා..අනිත් කෙනා කකුළුවෝ ගැන..අනිත් කෙනා සුකර මාංශ(මං කන්නේ නැහැ) අනිත් කෙනා ගමේ කෑම වේලක් ලු....එහෙම හොදද අක්කේ අපිට නොදී....:sorry::sorry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් අක්කේ ..ඇඩෙනවා..මෙයාලා නොයෙක් කෑම ජාති ගැනම කතාව..හයියු.....:sorry::sorry:

    ithin mama ki dawasak indan da utto kiyanne enawa kiyala

    :yes:කියලා වැඩක් නෑ...පූව කජු ගේන්නද කියලා ඇහුවේ දැන් සති 2කට කලින්...

    අනේ ඕක කැන්සල් වෙයන්...:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :sorry::sorry: ඔව් අක්කේ එක්කෙනෙක් කජු ගැන කියවනවා..අනිත් කෙනා කකුළුවෝ ගැන..අනිත් කෙනා සුකර මාංශ(මං කන්නේ නැහැ) අනිත් කෙනා ගමේ කෑම වේලක් ලු....එහෙම හොදද අක්කේ අපිට නොදී....:sorry::sorry:

    ඇඬිලා ඉන්නේ..ihi ihi ihi....:(:(:(
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :yes:කියලා වැඩක් නෑ...පූව කජු ගේන්නද කියලා ඇහුවේ දැන් සති 2කට කලින්...

    අනේ ඕක කැන්සල් වෙයන්...:P

    අක්කේ බුදු අම්මෝ අපි දෙන්න ඉවරයි...ඕක තියන්න ලැබෙන්න කියන්න.......:rolleyes::rolleyes::rolleyes: