EK Married Club-11

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන්නෑ අයියේ. එන්න නම් පුලුවන් තාත්ත එක්ක. ඒත් ඇවිත් ඉන්න අමාරුවෙයි. අවුලක් නෑ. 3 වෙනිදයින් පස්සෙ බරදෙන්න පුලුවන් තත්වයක් තියෙයිද කියල බල්ලමු කියලඩොක්ට කිව්ව.එන්න පුලුවන් තත්වයක් තිබ්බොත් අනීවා එන්නම්. මේ ඉන්න විදියට එන්න අමාරුවෙයි.:yes:
    සෙටමෝලට එන්න ද තාත්තත් එක්ක.....

    මට කඹයක් දීපියව් එල්ලෙන්න................
    අපි උඹව දොක්කං යන්න එඥ්ඥං.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Umba hitiya nam santhosai :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිදු....
    උමට කකුල උඩ තියං නේ ඉන්න ඕන...
    ඒකට තැනක් හදල තියන්නම්......
    ගන්න මං හරි තරිය හරි එන්නම්......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මතක් කරලා පෙරේත ගොට්ටක් දෙමු එදාට :P
    :angry::growl:
    හපොයි මෙහෙමත් ලිඳවල්!:shocked:
    මොකෝ වැල්සිරි...:growl:
    මෙනු එකේ යටින්ම ඔය පෙරේත ගොට්ට දාන්න කියමු ..නැත්නම් අපි කාල හමාරයි ..දැම්මම කෙළ පෙර පෙරා ඇත්තේ :P:P:rofl:
    :angry::angry:
    තෝ ආවාම කජු ටික අරන්, පත කුම්බලා කට්ටක් කටේ හිර කරලා මුල්ලක එල්ලනවා නැට්ටෙන් :P
    Paw mage puwa sudaa...:(
    ඇතුළුවීම නොමිලේ ..පිටවීමට 3000/= යි !:rofl:

    කිඹුල් ගැට...:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕන්නෑ අයියේ. එන්න නම් පුලුවන් තාත්ත එක්ක. ඒත් ඇවිත් ඉන්න අමාරුවෙයි. අවුලක් නෑ. 3 වෙනිදයින් පස්සෙ බරදෙන්න පුලුවන් තත්වයක් තියෙයිද කියල බල්ලමු කියලඩොක්ට කිව්ව.එන්න පුලුවන් තත්වයක් තිබ්බොත් අනීවා එන්නම්. මේ ඉන්න විදියට එන්න අමාරුවෙයි.:yes:

    මේ පිස්සු නටන්නේ නැතුව ඉන්නවා...කකුල දැක්කම බයේ බෑ...පොඩ්ඩක් හරි ගැස්සුනොත්...:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ පිස්සු නටන්නේ නැතුව ඉන්නවා...කකුල දැක්කම බයේ බෑ...පොඩ්ඩක් හරි ගැස්සුනොත්...:angry:
    නන්නී මම ඔයාව දොක්කං යන්න එන්නෙයි සෙටමෝලට????:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙටමෝලට එන්න ද තාත්තත් එක්ක.....

    මට කඹයක් දීපියව් එල්ලෙන්න................
    අපි උඹව දොක්කං යන්න එඥ්ඥං.........

    එහෙනම් අයියට වත් කියන්නම්.. ගෙනත් දාගන්න විතරයි කිව්වේ...:rofl:

    පොඩ්ඩක් වත් ෂුවර් නැත. එන්න පුලුවන් කමක් තිබ්බොත් එන්නම්.. මං කියන්නම්කෝ..:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙනම් අයියට වත් කියන්නම්.. ගෙනත් දාගන්න විතරයි කිව්වේ...:rofl:

    පොඩ්ඩක් වත් ෂුවර් නැත. එන්න පුලුවන් කමක් තිබ්බොත් එන්නම්.. මං කියන්නම්කෝ..:yes:

    Mamai labbai ennam bola
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරු මැන්ටල් දෙකක් එන්න හදන්නේ හරිඳුවව ගන්න...:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇඩ්‍රස් එක දන්නවනන් මට කාගෙවත් ආරධනා ඕනේ නෑ...:frown:
    :oo::oo:
    මම උයාගේ වගතුග දන්නේ නෑ දරුවො දෙන්නෙක් ගේ අම්මෙක් කියන දේ ඇර....
    දැන ගන්න ඕනෙත් නෑ......
    අපේ ගෙදර ඇඩ්‍රස් එක පීඑම් කරන්නම්...
    පුළුවන් නම් එන්න......

    :sorry: