හා අයියේ අපි දැන් මොකද කරන්න ඕනේ...![]()
පුදුම කරුමයක් නෙහ් මේක...කිරියේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ..ගොන් හරක්ට කඩේ යනවා...ඒ පාර මෙතනටත් ඇවිත්...
යනවකෝ ඔයි යන්න....අම්මපා මේ කඩේ යන උන්ට ගැරප්පුවකින් මුළු ඇගටම ඇනලා හිල් වලට ගම්මිරිස්සුයි ලුණුයි කලවම් කරලා දාලා මැරිලා යන්ට අරින්න ඕන..ඔව්..
මෛත්‍රී රටේ ඉන්න මිනිස්සුන්ට බොරු කිව්වා කියල උබ දන්නවද?
එකට එක උදාහරණයක් මම උබලට මෙතනම දෙන්නද?











