EK Married Club-11

Dec 8, 2014
129
8
0
හා අයියේ අපි දැන් මොකද කරන්න ඕනේ...:rolleyes:

පුදුම කරුමයක් නෙහ් මේක...කිරියේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැහැ..ගොන් හරක්ට කඩේ යනවා...ඒ පාර මෙතනටත් ඇවිත්...

යනවකෝ ඔයි යන්න....අම්මපා මේ කඩේ යන උන්ට ගැරප්පුවකින් මුළු ඇගටම ඇනලා හිල් වලට ගම්මිරිස්සුයි ලුණුයි කලවම් කරලා දාලා මැරිලා යන්ට අරින්න ඕන..ඔව්..:angry::angry:

මෛත්‍රී රටේ ඉන්න මිනිස්සුන්ට බොරු කිව්වා කියල උබ දන්නවද?
එකට එක උදාහරණයක් මම උබලට මෙතනම දෙන්නද?:rolleyes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුභ උදෑසනක් සිංහලු....:D

    ඊයෙ මෙතන එකෙක් ජරා කරලනේ..:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හරිදු....
    උමට කකුල උඩ තියං නේ ඉන්න ඕන...
    ඒකට තැනක් හදල තියන්නම්......
    ගන්න මං හරි තරිය හරි එන්නම්......
    එහෙම ඕනි නෑ. මට පුලුවනි එන ගමන් හරිඳුවා එක්ක එන්න ඕනි නම්......:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම ඕනි නෑ. මට පුලුවනි එන ගමන් හරිඳුවා එක්ක එන්න ඕනි නම්......:yes:

    බලමු අයියේ.. එන්න නම් උඩින්ම කැමතී මං... :yes:

    උඩ තියන් ඉන්න ඕනෙ කමක් නෑ කිඹුලයියේ පුටුවල වාඩිවෙලා ඉන්න පුලුවාන්...

    බලමු බලමු. 13 ක්ලිනික් ගිහිල මං කියන්නම්කෝ හරිය්ට..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹම දාල උඹම කෝට් කරනවා..තෝ වගේ පිස්සු උට්ටෙක්.....:rofl::rofl:
    11.gif
    :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලමු අයියේ.. එන්න නම් උඩින්ම කැමතී මං... :yes:

    උඩ තියන් ඉන්න ඕනෙ කමක් නෑ කිඹුලයියේ පුටුවල වාඩිවෙලා ඉන්න පුලුවාන්...

    බලමු බලමු. 13 ක්ලිනික් ගිහිල මං කියන්නම්කෝ හරිය්ට..:)
    :cool::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුද බං මේකේ ඇවිල්ල රෙන හුයන්නා...........

    එක පාරක් කිව්වනේ ඕයි....එකෙක්ටවත් දෙන්නේ නෑ.....
    අපි රෙදි ඇදන් ඉන්න ඕන වයසට ගියාම අපේ ළමයි ඉස්සරහා....
    ඔය එක පකෝරිස් කෙනෙක්ටවත් මේ පාර දෙන්නේ නෑ.....
    නි.වැ.බ.පු.නො.ප.ප.ය.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් ජනතාවෙනි......

    මටනං අද මහා අසරණ හැඟීමක් හිතට දැනෙනා දිනයකි.....

    පලවෙනි කාරණේ - සෑහෙන බලාපොරොත්තු, ආසාවන් හිතේ තියාගෙන අපේ නෝනා ඊයේ වෙකන්සි එකක සෙකන්ඩ් ඉන්ටවිව් ගියා..... ඒත් තාම එකෙන් උත්තරයක් නෑ....... ඊයේ තරං එයා මානසිකව වැටිච්චි දවසක් මම මිට කලින් දැකලම නෑ.....

    දෙවෙනි කාරණේ - දුවට තාමත් උණ..... ඊයේ බෙහෙත් ගත්තා ආයෙත්..... අද උදේ පාන්දරත් තදටම උණ..... අද දූගේ මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එක....... ඒත් කෙල්ල ගෙදර....... මගේ පපුව පිච්චිලා ගියා උදේ නැගිටලා කිරි පොවද්දී කියනවා තාත්ති අද ඇවිත් බලන්නලු බබා සැන්ටා ගෙන් තෑගි ගන්න හැටි........ කඳුළු පිරුණා ඇස් දෙකට....... වයිෆ් තවත් අප්සට් දුව අසනීප හින්දා.....

    තුන්වෙනි කාරණේ - මටත් අසනීපයි..... මුළු ඇඟම රිදෙනවා තලලා වගේ.......
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :baffled:
    සියලු වැඩ සාර්ථක වේවා කියල සහ සියලු දෙනාට නීරෝගී සුව පතනව.
     
    :oo::(:(
    සේරම හරියයි මචන්, පොඩ්ඩක් ඉවසමු.
     
    සේරම හරියයි අයියේ.. අමාරුවෙන් හරි ඉවසන් ඉන්න. කට්ටියටම ටිකක් අමාරු කාලයක්නේ..:dull:

    උණට මේ දවස් වල කල් බල බලා ඉන්න එපා...:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :sorry::sorry::sorry:
    Everything will be all right. Don't worry brother. :sorry::sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :sorry::sorry::sorry:
    Everything will be all right. Don't worry brother. :sorry::sorry::sorry:

    සේරම හරියයි අයියේ.. අමාරුවෙන් හරි ඉවසන් ඉන්න. කට්ටියටම ටිකක් අමාරු කාලයක්නේ..:dull:

    උණට මේ දවස් වල කල් බල බලා ඉන්න එපා...:no:

    :oo::(:(
    සේරම හරියයි මචන්, පොඩ්ඩක් ඉවසමු.

    :baffled:
    සියලු වැඩ සාර්ථක වේවා කියල සහ සියලු දෙනාට නීරෝගී සුව පතනව.

    හැමෝටම ගොඩක් ස්තුතියි.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් ජනතාවෙනි......

    මටනං අද මහා අසරණ හැඟීමක් හිතට දැනෙනා දිනයකි.....

    පලවෙනි කාරණේ - සෑහෙන බලාපොරොත්තු, ආසාවන් හිතේ තියාගෙන අපේ නෝනා ඊයේ වෙකන්සි එකක සෙකන්ඩ් ඉන්ටවිව් ගියා..... ඒත් තාම එකෙන් උත්තරයක් නෑ....... ඊයේ තරං එයා මානසිකව වැටිච්චි දවසක් මම මිට කලින් දැකලම නෑ.....

    දෙවෙනි කාරණේ - දුවට තාමත් උණ..... ඊයේ බෙහෙත් ගත්තා ආයෙත්..... අද උදේ පාන්දරත් තදටම උණ..... අද දූගේ මොන්ටිසෝරි එකේ ක්‍රිස්මස් පාටි එක....... ඒත් කෙල්ල ගෙදර....... මගේ පපුව පිච්චිලා ගියා උදේ නැගිටලා කිරි පොවද්දී කියනවා තාත්ති අද ඇවිත් බලන්නලු බබා සැන්ටා ගෙන් තෑගි ගන්න හැටි........ කඳුළු පිරුණා ඇස් දෙකට....... වයිෆ් තවත් අප්සට් දුව අසනීප හින්දා.....
    J
    තුන්වෙනි කාරණේ - මටත් අසනීපයි..... මුළු ඇඟම රිදෙනවා තලලා වගේ.......

    Ganan ganna epa ban owwa ohoma thamai.....:)